Jeewa Shakthi Yoga

Jeewa Shakthi Yoga Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jeewa Shakthi Yoga, Yoga studio, No 166, Highlevel Road, Piliyandara.

Beyond ordinary yoga. It’s a journey of total wellness, to awaken your body, mind, and soul.දිවියම සුවපත් කරන ජීව ශක්ති ...
23/10/2025

Beyond ordinary yoga. It’s a journey of total wellness, to awaken your body, mind, and soul.

දිවියම සුවපත් කරන ජීව ශක්ති යෝග අභ්‍යාස වැඩසටහනට තවමත් සම්බන්ද වෙන්න බැරි වුනාද?.
යෝගා වැඩසටහනකට එහා ගිය ක්‍රීඩා විද්‍යාව, පෝෂණ මාර්ගෝපදේශන සහ ආයුර්වේද ක්‍රම වේද සියල්ලන්ගෙම එකතුවක් වන ජීව ශක්ති වැඩසටහන සමඟ අදම එක්වන්න.
මේ සඳහා ඔක්තෝම්බර් මාසය තුළ ඔබට සම්බන්ධ විය හැකියි. ඉක්මන් කරන්න!!
ඔබේ අවස්ථාව දැන්ම වෙන්කර ගන්න.

Wisdom Auditorium මහරගම හිදී පැවැත්වේ.
වට්ටම් ගාස්තු යටතේ සහභාගී වීම සඳහා අමතන්න: 011 4301 301 / 077 660 1601

10/10/2025

Beyond Yoga, where Ayurveda meets Sports & Wellness. Transform your life with Jeewashakthi!

ඔබේ සම්පූර්ණ සුවය නැවත අවදි කරන්න.

යෝගා වැඩසටහනකට එහා ගිය ක්‍රීඩා විද්‍යාව, පෝෂණ මාර්ගෝපදේශන සහ ආයුර්වේද ක්‍රම වේද සියල්ලන්ගෙම එකතුවක් වන ජීව ශක්ති වැඩසටහන,
ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වේ.
සතියේ අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයන් වල, Wisdom Auditorium මහරගම හිදී පැවැත්වේ.

වට්ටම් ගාස්තු යටතේ සහභාගී වීම සඳහා අමතන්න:
Hotline : 011 4301 301
Mobile : 077 6601 601

Your Path to Healing Starts Here.යෝග අභ්‍යාස තුළින් අපේ ශරීරය වගේම මනසත් නිරෝගී කරවයි. වසර 30ක් පුරාවට යොගා කලාවේ පුරෝගා...
03/10/2025

Your Path to Healing Starts Here.

යෝග අභ්‍යාස තුළින් අපේ ශරීරය වගේම මනසත් නිරෝගී කරවයි. වසර 30ක් පුරාවට යොගා කලාවේ පුරෝගාමී දේශක Dr. Kuma Iddamallena පවත්වන මේ වැඩසටහන මගින්,

✅නිවැරදිව ශරීර සෞඛ්‍ය රැක ගන්නා ආකාරය.
✅ලෙඩ රෝග පාලනය කරන ආකාරය.
✅මානසික ශක්තිය වර්ධනය වන ආකාරය.

ඇතුළු සුවපත් දිවියක රහස් බොහොමයක් දැනගන්නට හැකියි.
මාස තුනක් පුරා පවත්වන ජීව ශක්ති වැඩසටහනට ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.
මෙම වැඩසටහන Wisdom Auditorium මහරගම හිදී පැවැත්වේ.

වට්ටම් ගාස්තු යටතේ ආසනයක් වෙන්කරගන්න අදම අමතන්න.
Hotline : 011 4301 301
Mobile : 077 660 1601

ඔබේ සුවය සහ ශක්තිය නැවත සොයා ගන්නJoin Jeewashakthi Yoga –  3-month transformative program!What you’ll experience:– Stren...
29/09/2025

ඔබේ සුවය සහ ශක්තිය නැවත සොයා ගන්න
Join Jeewashakthi Yoga – 3-month transformative program!
What you’ll experience:

– Strengthen vitality & immunity
– Reduce Diabetes, Cholesterol & lifestyle diseases
– Meditation + Laughter Therapy for relaxation
– Boost creativity in life & work
– Balance mind, body & spirit

Affordable price | Limited seats

📞 Please contact us for more details :
Hotline: 011 4301 301
Mobile: 077 6601 601

ජීව ශක්ති දිනයක් - ජයග්‍රාහී ජිවිතයක්
21/06/2025

ජීව ශක්ති දිනයක් - ජයග්‍රාහී ජිවිතයක්

24/05/2025
ජිව ශක්ති යෝගා වැඩසටහන - Dr. Kuma iddamallenaජීව ශක්තියෙන් පිරුණු සුවපත් අභිමානවත් පෞරුෂත්වයක් ගොඩනගන්න.සෑම අඟහරුවාදා දි...
14/05/2025

ජිව ශක්ති යෝගා වැඩසටහන - Dr. Kuma iddamallena
ජීව ශක්තියෙන් පිරුණු සුවපත් අභිමානවත් පෞරුෂත්වයක් ගොඩනගන්න.
සෑම අඟහරුවාදා දිනකම සවස 6.00 සිට...
Kuma Iddamallena Nature cure Center - Maharagama
වැඩි විස්තර සඳහා 0114301301 / 077 840 1301

30/04/2025
ඔබත් බෙහෙත් නොබී, ලෙඩ අඩු කරගන්න, ලස්සන වෙන්න, කැමති කෙනෙක්ද?
21/04/2025

ඔබත් බෙහෙත් නොබී, ලෙඩ අඩු කරගන්න, ලස්සන වෙන්න, කැමති කෙනෙක්ද?

Address

No 166, Highlevel Road
Piliyandara
10280

Telephone

+94112782833

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewa Shakthi Yoga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Jeewa Shakthi Yoga:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram