Heal U

Heal U Let's heal your all the bones and joints issues with special care ❤️.

Touching lives one gentle stroke at a time 💆‍♀️💚 Huge congrats to these A-Grade superstars for graduating Remedial Massa...
25/02/2026

Touching lives one gentle stroke at a time 💆‍♀️💚 Huge congrats to these A-Grade superstars for graduating Remedial Massage & Aromatherapy 2026! Passion ignited, diplomas in hand, healing ahead 🔥

ඔයාටත් මේ රෝග ලක්ශන තියෙනවද ?අත නවද්දි දිග අරිද්දි රිදෙනවද ?සමහරවිට ඒක වැලමිටේ අමාරුවක් වෙන්න ඇතිඅදම වෛද්‍ය උපදෙස් ලබාගෙ...
19/02/2026

ඔයාටත් මේ රෝග ලක්ශන තියෙනවද ?
අත නවද්දි දිග අරිද්දි රිදෙනවද ?
සමහරවිට ඒක වැලමිටේ අමාරුවක් වෙන්න ඇති
අදම වෛද්‍ය උපදෙස් ලබාගෙන රෝගය උත්සන්න වෙන්න කලින්ම සුව කරගන්න
වෙලාවක් වෙන් කරගන්න සහ වැඩි විස්තර සදහා අදම අපව සම්බන්ධ කරගන්න
0721 362 721💕

゚viralシ ゚viralシfypシ゚

ඔයා මේක ගැන මිට කලින් දැනගෙන හිටියද ? යාලුවන්ටත් දැනගන්න share කරන්න 😍වෙලාවක් වෙන් කරගන්න සහ  වැඩි විස්තර සදහා අදම අපව ස...
17/02/2026

ඔයා මේක ගැන මිට කලින් දැනගෙන හිටියද ? යාලුවන්ටත් දැනගන්න share කරන්න 😍
වෙලාවක් වෙන් කරගන්න සහ වැඩි විස්තර සදහා අදම අපව සම්බන්ධ කරගන්න
0721 362 721💕

゚viralシ ゚viralシfypシ゚

ඔයත් ඔයාගේ ඉරියව් ගැන සැලකිලිමත්ද? ඔබේ ඉරියව් ගැන සැලකිලිමත් වීමෙන් කොන්දේ අමාරුව වලක්වා ගත හැකි බව ඔබ දන්නවද? ඉතින් පුළ...
16/02/2026

ඔයත් ඔයාගේ ඉරියව් ගැන සැලකිලිමත්ද? ඔබේ ඉරියව් ගැන සැලකිලිමත් වීමෙන් කොන්දේ අමාරුව වලක්වා ගත හැකි බව ඔබ දන්නවද? ඉතින් පුළුවන් හැම විටම නිවැරදි ඉරියව්වකින් එදිනෙදා වැඩ කරගන්න සැලකිලිමත් වෙන්න ❤
මේ ගැන ඔයාලගේ යාලුවන්ටත් දැනගන්න Share කරන්න 😍
වෙලාවක් වෙන් කරගන්න සහ වැඩි විස්තර සදහා අදම අපව සම්බන්ධ කරගන්න
0721 362 721💕

゚viralシ ゚viralシfypシ゚

හරියට පැනක් අල්ලගන්න බැරිද?වෙනදා වගේ වැඩක් කරගන්න බැරිද?ඔබේ නොනවතින අතේ අමාරුව නිට්ටාවටම සුව කරගන්න  නිවැරදි ප්‍රතිකාර H...
13/02/2026

හරියට පැනක් අල්ලගන්න බැරිද?
වෙනදා වගේ වැඩක් කරගන්න බැරිද?
ඔබේ නොනවතින අතේ අමාරුව නිට්ටාවටම සුව කරගන්න නිවැරදි ප්‍රතිකාර Heal U අපෙන් ,
වෙලාවක් වෙන් කරගන්න සහ වැඩි විස්තර සදහා අදම අපව සම්බන්ධ කරගන්න
0721 362 721💕

゚viralシ ゚viralシfypシ゚

බලන්න මේ රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවද කියලා 🤔යාලුවන්ටත් බලන්න share කරන්න 😍   ゚viralシ  ゚viralシfypシ゚                         ...
13/02/2026

බලන්න මේ රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවද කියලා 🤔
යාලුවන්ටත් බලන්න share කරන්න 😍

゚viralシ ゚viralシfypシ゚

බෙල්ලේ  අමාරුව නිසා ඔයාටත් ඔයාගේ ජිවිතේ එපා වෙලාද තියෙන්නේ ?වෙනදා කරපු කිසි දෙයක් හරියට කරගන්න බැරි නිසා stress එක වැඩි ...
10/02/2026

බෙල්ලේ අමාරුව නිසා ඔයාටත් ඔයාගේ ජිවිතේ එපා වෙලාද තියෙන්නේ ?
වෙනදා කරපු කිසි දෙයක් හරියට කරගන්න බැරි නිසා stress එක වැඩි වෙලාද තියෙන්නේ ?
කොච්චර බෙහෙත් කරත් කිසිම ප්‍රගතියක් නැද්ද?
එහෙනම් එන්න Heal U වෙත 😍
ඔයාගේ කරදරකාරී බෙල්ලේ අමාරුව නිට්ටාවටම සුව කරගෙන යන්න 🤗
වෙලාවක් වෙන් කරගන්න සහ වැඩි විස්තර සදහා අදම අපව සම්බන්ධ කරගන්න
0721 362 721💕

゚viralシ ゚viralシfypシ゚

බලන්න මේ දේවල් ගැන ඔයා මිට කලින් දැනගෙන හිටියද කියලා 🙄ඔයාත් මේ දේවල් කරන කෙනෙක් නම් අද ඉදන්ම හොද පුරුදු අනුගමනය කරන්න පු...
09/02/2026

බලන්න මේ දේවල් ගැන ඔයා මිට කලින් දැනගෙන හිටියද කියලා 🙄
ඔයාත් මේ දේවල් කරන කෙනෙක් නම් අද ඉදන්ම හොද පුරුදු අනුගමනය කරන්න පුරුදු වෙන්න 🤗
යාලුවන්ටත් දැනගන්න share කරන්න

゚viralシ ゚viralシfypシ゚

මේ ගැන ඔයා මිට කලින් දැනගෙන හිටියද?🤔 යාලුවන්ටත් දැනගන්න share කරන්න 😍   ゚viralシ  ゚viralシfypシ゚                           ...
07/02/2026

මේ ගැන ඔයා මිට කලින් දැනගෙන හිටියද?🤔 යාලුවන්ටත් දැනගන්න share කරන්න 😍

゚viralシ ゚viralシfypシ゚

බලන්න මේ හේතු වලින් එකක් හෝ කිහිපයක් හරි ඔයටත් තියෙනවද කියලා , එහෙම තියෙනවා  දැන්ම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙන්න 😍වෙල...
06/02/2026

බලන්න මේ හේතු වලින් එකක් හෝ කිහිපයක් හරි ඔයටත් තියෙනවද කියලා ,
එහෙම තියෙනවා දැන්ම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙන්න 😍
වෙලාවක් වෙන් කරගන්න සහ වැඩි විස්තර සදහා අදම අපව සම්බන්ධ කරගන්න
0721 362 721💕


゚viralシ ゚viralシfypシ゚

ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු ❤
04/02/2026

ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු ❤

ඔයත් දිගු කලක් තිස්සේ දණහිසේ අමාරුවකින් පිඩා විදිනවාද ?එහෙනම් සමහරවිට ඔයාටත් මේ පහත දැක්වෙන රෝග ලක්ෂණ කිහිපය ඇති , ඔබට ම...
31/01/2026

ඔයත් දිගු කලක් තිස්සේ දණහිසේ අමාරුවකින් පිඩා විදිනවාද ?
එහෙනම් සමහරවිට ඔයාටත් මේ පහත දැක්වෙන රෝග ලක්ෂණ කිහිපය ඇති ,
ඔබට මෙම පහත දැක්වෙන රෝග ලක්ෂණ කිහිපය තියෙනවා නම් තවත් බල බල ඉන්නේ නැතුව අදම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන්න
වෙලාවක් වෙන් කරගන්න සහ වැඩි විස්තර සදහා අදම අපව සම්බන්ධ කරගන්න
0721 362 721💕

゚viralシ ゚viralシfypシ゚

Address

Saranathissa Mawatha
Polgasowita

Opening Hours

Monday 17:00 - 20:00
Tuesday 17:00 - 20:00
Wednesday 17:00 - 20:00
Thursday 17:00 - 20:00
Friday 17:00 - 20:00
Saturday 12:30 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Heal U posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram