Siddhalepa Ayurveda

Siddhalepa Ayurveda This is the first Ayurvedic Manufacturing Company in East Asia to have been awarded the prestigious ISO 9001 Quality Standards Certification.

Siddhalepa Ayurveda has received many national and international awards including a listing among the 50 greatest Sri Lankan Entrepreneurs after the independence. According to the LMD, a leading local business magazine, the Siddhalepa Group is ranked one of the best 100 companies in Sri Lanka.

26/11/2025

සිඬාලේප කැකුලු සබන්, දැන් නව පෙනුමකින්.... කෝමාරිකා , අරූද, වදමල් සහ සමන්පිච්ච ලෙස වර්ග 4කින්. අපේ රටේ මව්වරුන්ගේ විශ්වාසය දිනූ අපේම ආයුර්වේද නිෂ්පාදනයක්.

ජර්මනියේ වූට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ සායනිකව තහවුරු කර ඇති පරිදි, සිඬාලේප සුපිරිවිකි ඔබේ විදුරුමස් වලට ෆ්ලෝරයිඩ් හා සමාන...
25/11/2025

ජර්මනියේ වූට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ සායනිකව තහවුරු කර ඇති පරිදි, සිඬාලේප සුපිරිවිකි ඔබේ විදුරුමස් වලට ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසයි. ගොරකා, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, පිලමුල්, කටු කරඬු, මුණ මල් පොතු, වැල්මී සහ අරළු යන ආයුර්වේද ඔසු 9 කින් පිරි අපේ රටේ ආයුර්වේද දන්තාලේපය ඔබේ විදුරුමස් ආශ්‍රිත රෝග සඳහා සහනය ගෙන දෙයි.

රෝග රැසකට සුවදෙන එකම තෛලයක් ! සිඩාලේප නීල්‍යාදී තෙල් සැබවින්ම දිවි ඔසුවක්..... ඔබත් සිඩාලේප නීල්‍යාදී තෙල් භාවිතා කරන්නෙ...
23/11/2025

රෝග රැසකට සුවදෙන එකම තෛලයක් ! සිඩාලේප නීල්‍යාදී තෙල් සැබවින්ම දිවි ඔසුවක්..... ඔබත් සිඩාලේප නීල්‍යාදී තෙල් භාවිතා කරන්නෙක් නම් එහි සුව බලය ගැන ඔබ හොඳින්ම දන්නවා ඇති.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය අතර බහුල මුඛ රෝගයක් ලෙස විදුරුමස් රෝග හැඳින්විය හැකිය.විදුරුමස් රතු පැහැ වීම,විදුරුමස් ඉදිම...
21/11/2025

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය අතර බහුල මුඛ රෝගයක් ලෙස විදුරුමස් රෝග හැඳින්විය හැකිය.විදුරුමස් රතු පැහැ වීම,විදුරුමස් ඉදිමීම,විදුරුමසින් ලේ ගැලීම,මුඛයෙන් දුගඳ හැමීම වැනි ලක්ෂණ තිබේ නම් ඔබත් සැලකිලිමත් වන්න.එයට හේතුව දත් වල පදනම විදුරුමස් නිසාවෙනි.විදුරුමසට හානි වීමෙන් දත් වල පැවැත්මට ද බාධා ගෙන දෙයි. අකලට දත් වැටීම හා අකලට දත් සෙලවීම මෙමගින් සිදු විය හැකිය.අවධානමෙන් මිදෙන්න ඔබත් අද ම සිඬාලේප සුපිරිවිකි භාවිත කරන්න.ගොරකා,මුණමල් පොතු,කරාබුනැටි ආදී ඔසු නවයක බල මහිමය සහිතයි.සුපිරිවිකි වලින් දත් මැද්දොත් දත් හැමදාම young looking තමයි.

රට පුරා මදුරුවන් ආශ්‍රිත රෝග පැතිර යන මේ මොහොතේ ඔබ මෙන්ම ඔබගේ ආදරණීයන් මදුරුවන්ගෙන් ආරක්ෂා කරගැනීම ඉතා වැදගත්, පැඟිරි සහ...
20/11/2025

රට පුරා මදුරුවන් ආශ්‍රිත රෝග පැතිර යන මේ මොහොතේ ඔබ මෙන්ම ඔබගේ ආදරණීයන් මදුරුවන්ගෙන් ආරක්ෂා කරගැනීම ඉතා වැදගත්, පැඟිරි සහ සේර සාරයෙන් නිපදවන සිඩාලේප MosAway, කිසිඳු අහිතකර රසායනික ද්‍රව්‍යකින් තොරව එම ආරක්ෂාව ඔබට සලසයි.

Siddhalepa Asamodagam achieved a significant recognition at the SLTC Research & Innovation Awards 2025, receiving the pr...
20/11/2025

Siddhalepa Asamodagam achieved a significant recognition at the SLTC Research & Innovation Awards 2025, receiving the prestigious Outstanding Research Collaboration Award in Healthcare, Wellness & Life Science Research and the Certificate of Merit for their indexed journal publication. Both accolades were presented for the groundbreaking project, "Exploring the Bioactivity of Siddhalepa Asamodagam Spirit."

These achievements highlight our team's dedication to pioneering research and collaborative spirit in advancing scientific knowledge.

A prestigious initiative by Sri Lanka Technology Campus (SLTC), the SLTC Research & Innovation Awards 2025, celebrates excellence in industrial research, innovation, and industry-academia collaboration.

19/11/2025

Today, we celebrate the men whose strength, kindness, and commitment help shape our journey.
Your hard work, dedication, and positive spirit play a vital role in bringing the healing power of Ayurveda to the world.
At Siddhalepa, we honour the balance you bring through leadership, integrity, compassion, and resilience.
Thank you for being an essential part of our success and our family.

𝐇𝐚𝐩𝐩𝐲 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐌𝐞𝐧’𝐬 𝐃𝐚𝐲 𝐭𝐨 𝐚𝐥𝐥 𝐭𝐡𝐞 𝐫𝐞𝐦𝐚𝐫𝐤𝐚𝐛𝐥𝐞 𝐦𝐞𝐧 𝐨𝐟 𝐒𝐢𝐝𝐝𝐡𝐚𝐥𝐞𝐩𝐚.

17/11/2025

Breathe freely again with Siddhalepa Cough Syrup — the Ayurvedic remedy for phlegmatic troubles! Don’t let constant coughing, shortness of breath, or a heavy chest interrupt your daily routine. Whether it’s work, conversations, or sleep, regain your comfort with the soothing power of Ayurveda. Say goodbye to cough troubles, the natural way.

16/11/2025

Siddhalepa LivPro, powered by the time-tested goodness of Heen Bovitiya and Aloe Vera, helps cleanse the liver, reduce fat buildup, and support its natural function, helping reduce fatty liver the Ayurveda way.

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් මතක් කිරීමක් !
15/11/2025

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් මතක් කිරීමක් !

ඔබේ සිරුරේ සීනි සහ මේදය පාලනයට උපකාරී වන, මිරිස් අධික ආහාර  ගැනීමෙන් ඇතිවන බඩ දැවිල්ල, බඩ වියළීම, දිරවීමේ අපහසුතාවයන්ට ද...
08/11/2025

ඔබේ සිරුරේ සීනි සහ මේදය පාලනයට උපකාරී වන, මිරිස් අධික ආහාර ගැනීමෙන් ඇතිවන බඩ දැවිල්ල, බඩ වියළීම, දිරවීමේ අපහසුතාවයන්ට ද සහනය ලබාදෙන ත්‍රිපලා වල අඩංගු ඔසුවර්ග තුන මොනවද කියලා ඔබ දන්නවද ?

08/11/2025

Address

33/3, Sri Dharmarama Road
Ratmalana
10370

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 12:30

Telephone

+94112736910

Alerts

Be the first to know and let us send you an email when Siddhalepa Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Siddhalepa Ayurveda:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram