MOH Office - Ruwanwella

MOH Office - Ruwanwella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH Office - Ruwanwella, Medical Service, Ruwanwella.

14/10/2021
පාසල් ගුරුවරුන් සදහා එන්නත්කරණ වැඩසටහන - රුවන්වැල්ල (දෙවන මාත්‍රාව) රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේදී පැවැත්වීම-----...
16/09/2021

පාසල් ගුරුවරුන් සදහා එන්නත්කරණ වැඩසටහන - රුවන්වැල්ල (දෙවන මාත්‍රාව) රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේදී පැවැත්වීම
-----------------------------------------------------------

15/09/2021
හෙට දවස 20-29 අතර පුරවැසියන් සදහා  එන්නත් වැඩසටහන
14/09/2021

හෙට දවස 20-29 අතර පුරවැසියන් සදහා එන්නත් වැඩසටහන

14/09/2021

ගුරුවරුන් සඳහා Astrazeneca Covid එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම | 2021.09.16 | රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය

ගුරුවරු සඳහා Astrazeneca දෙවන එන්නත් මාත්‍රාව (උපුටා ගැනීම-ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)
12/09/2021

ගුරුවරු සඳහා Astrazeneca දෙවන එන්නත් මාත්‍රාව (උපුටා ගැනීම-ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)

රුවන්වැල්ල තරුණ පිරිස් සඳහා එන්නත්කරණ වැඩසටහන----------------------------------------------------------- පවතින කොවිඩ් වස...
12/09/2021

රුවන්වැල්ල තරුණ පිරිස් සඳහා එන්නත්කරණ වැඩසටහන
-----------------------------------------------------------
පවතින කොවිඩ් වසංගතය මර්දනය සඳහා ගත හැකි සුදුසුම පියවරක් වන එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට දීප ව්‍යාප්තව ඉතා කාර්යක්ෂමව හා සාර්ථකව ක්‍රියාවට නැංවෙමින් පවතී. එහි තවත් අදියරක් වන වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ බලකාය සඳහා වූ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ අධීක්ෂණය යටතේ 2021/09/11වන දින සාර්ථකව රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේදී පැවැත්විය.
මෙය සාර්ථක කරගැනීම සදහා ⁣සහය වු සියලු රාජ්‍ය නිලධාරීන්ගේ දැඩි කැපවීම අගය කල යුතු වේ.
තදබදයකින් තොරව ඉතා කාර්යක්ෂමව මෙම වැඩසටහන කෙටි කාලසීමාවක් තුළ පවත්වා අවසන් කිරීමට හැකිවීම මෙහි විශේෂත්වයක් විය.

රුවන්වැල්ල විශ්වවිද්‍යාල තරුණ පිරිස් සඳහා එන්නත්කරණ වැඩසටහන----------------------------------------------------------- ප...
10/09/2021

රුවන්වැල්ල විශ්වවිද්‍යාල තරුණ පිරිස් සඳහා එන්නත්කරණ වැඩසටහන
-----------------------------------------------------------

පවතින කොවිඩ් වසංගතය මර්දනය සඳහා ගත හැකි සුදුසුම පියවරක් වන එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට දීප ව්‍යාප්තව ඉතා කාර්යක්ෂමව හා සාර්ථකව ක්‍රියාවට නැංවෙමින් පවතී. එහි තවත් අදියරක් වන වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ බලකායේ විශ්වවිද්‍යාල සිසුන් සඳහා වූ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ අධීක්ෂණය යටතේ අද දින සාර්ථකව රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී පැවැත්විය.
මෙය සාර්ථක කරගැනීම සදහා ⁣සහය වු සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ දැඩි කැපවීම අගය කල යුතු වේ.

තදබදයකින් තොරව ඉතා කාර්යක්ෂමව මෙම වැඩසටහන කෙටි කාලසීමාවක් තුළ පවත්වා අවසන් කිරීමට හැකිවීම මෙහි විශේෂත්වයක් විය

මේ අතර රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ ප්‍රජාව සඳහා වන එන්නත්කරණ කටයුතු ද හෙට දින වන විට සාර්ථකව ආරම්භ වීමට නියමිතය.

Address

Ruwanwella
71300

Telephone

+94362266278

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office - Ruwanwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram