01/12/2025
Our team at Petcare animal hospital karawanella has again had the pleasure of sharing some vedios as we can rehabilitate our service just after this tragedy followed by the severe weather. We are always there for supporting our clients through difficult times in their emergency consultations.
We are not just medical professional but also advocate for animal welfare and emotional well-being of the clients.
We are committed to supporting and delivering the best possible care to our voiceless patients☺️
Pet Care Animal Hospital Karawanella සත්ව රෝහලේ අපගේ කණ්ඩායමට නැවතත්, දරුණු කාලගුණයත් සමඟ ඇති වූ ඛේදවාචකයෙන් පසුව අපගේ සේවාව නැවත යථා තත්ත්වයට පත් කළ හැකි හැකි වීමෙන් ඔබේ ආදරණීය සුරතලුන්ගේ හදිසි ප්‍රතිකාර අවස්ථා සඳහා ක්‍රියාත්මක වීම පිළිබඳ වීඩියෝ කිහිපයක් බෙදා ගැනීමට අවස්ථාව ලැබී තිබේ. අපගේ සේවාදායකයින්ගේ හදිසි උපදේශන හා දුෂ්කර කාලවලදී සහාය වීමට අපි සැමවිටම සූදානම්.
🩺❤🐾️
Ovariohysterectomy for a Pyometra, life saving surgical removal of an infected uterus and ovaries for this serious pyometra condition🩺💉
ගර්භාෂයේ ඇතිවන බරපතල හා ජීවිතයට තර්ජනයක් වන ඉක්මනින් හා දැඩි ලෙස ප්‍රතිකාර කළ යුතු ආසාදන තත්ත්වයක් සඳහා ප්‍රතිකාර කරමින්🩺💉