Aruna Preschool

Aruna Preschool Education

24/03/2026

🌸❤️

අහම්බෙන් හමුවුන හරි අපූරු අවස්ථාවක්...♥️♥️2019 අක්කා… 2026 මල්ලි 💫එකම පවුලේ ආදරය, එකම ගුරුවරියකගේ අතින්.. ❤️2019දී මේ පු...
23/03/2026

අහම්බෙන් හමුවුන හරි අපූරු අවස්ථාවක්...♥️♥️
2019 අක්කා… 2026 මල්ලි 💫
එකම පවුලේ ආදරය, එකම ගුරුවරියකගේ අතින්.. ❤️

2019දී මේ පුංචි අක්කා එක්ක ආරම්භ වුනු ඒ සුන්දර ගමන…
අද 2026ට එයාගේම මල්ලිත් එක්ක 💫
ඉතිං..........
එදා අක්කාගේ සිනාවෙන් පටන් ගත්ත මතක,
අද මල්ලිගේ සිනාවෙන් දිගටම ලියෙනවා ❤️

කාලය ගියා… අවුරුදු වෙනස් උනා…
ඒත් ඒ පෙර පාසලත්, ඒ පන්ති කාමරයත්,
මගේ ගුරු හිතේ ආදරයත්—
එහෙමම තියෙනවා 🥺💖

එකම පවුලේ දෙන්නෙක්ටම
එකම ටීචර් වෙන්න ලැබෙන එක
මගේ ජීවිතේ වටිනාම සතුටක්♥️🫂

20/03/2026

Today activity with my loving kids♥️❤️🌸

17/03/2026

බලන්නකො එයාල මොනාද කරපු වැඩ කියල ♥️🌸🥰🍊🍊

16/03/2026

“දරුවෙක් කියන්නේ ලෝකයේ වටිනාම තෑග්ගක්. ඔවුන්ගේ සිනහවෙන්ම අපේ ලෝකය ලස්සන වෙනවා.” 🌸

11/03/2026

Little hands, big learning – today activity ❤️

11/03/2026

බලන්නකො එයාල බලන්න කවුද ආවෙ කියල🍦🍦

Thank you අයේෂ් බබා🌸❤️
දිල්ප්‍රිය අයිස්ක්‍රීම් හරිම රසයි.. ඉතාමත් පිරිසිදුව පිලිවෙලට දරුවන්ට ලබා දුන්න..

ඒ පුංචි ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න අපි හදවතින්ම සුභ පතනවා...🍦🌸

06/03/2026

කටේ කිරි සුවදවත් ගියේ නැති එයාලට අපි ආදරේ මොහොතකටවත් අඩු කරන් නෑ..❤️🌸♥️

06/03/2026

A colorful morning with our little learners! 🌈👧

🎨✨

Address

Aruna Preschool Meeghajadura
Suriyawewa
82016

Opening Hours

Monday 07:30 - 12:00
Tuesday 07:30 - 12:00
Wednesday 07:30 - 12:00
Thursday 07:30 - 12:00
Friday 07:30 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Aruna Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram