දිලිත් ආයුර්වේද හෙල ඔසු

දිලිත් ආයුර්වේද හෙල ඔසු Our mission is to provide genuine, friendly and high quality medicines to our customers

බානගල කේෂ රසායන රාජ තෛලයමෙම තෛලය තල තෙල්, එළඟි තෙල්, මූලික තෛල ලෙස යොදා ගන්නා අතර වැල්මී, කුංකුම, යබර, උළුහාල්, බෙහෙත් න...
30/11/2024

බානගල කේෂ රසායන රාජ තෛලය

මෙම තෛලය තල තෙල්, එළඟි තෙල්, මූලික තෛල ලෙස යොදා ගන්නා අතර වැල්මී, කුංකුම, යබර, උළුහාල්, බෙහෙත් නෙල්ලි, සුදු හඳුන්, කීකිරිඳිය, කෝමකාරිකා, සැවැන්දරා ආදී ද්‍රව්‍යද අමුද්‍රව්‍ය කොටගෙන ඇත.මෙම තෛල මගින්, අකලට හිසකෙස් පැසීම නවතාලයි. කෙස්වල තඹ පැහැ ගතිය ඉවත් කර ඉතා දීප්තිමත් කළු වර්ණයක් ලබාදෙයි.සියළුම අක්ෂි රෝග සඳහා සුදුසුය.මතක ශක්තිය වර්ධනය කරයි,සියළුම ශිරෝරෝග වලට මහඟු තෛලයකි.

ශාඛා | තලවතුගොඩ,හෝකන්දර,දෙමටගොඩ
අමතන්න | 077 521 3774

වල්ගම ශ්‍රී ලසුණුපද්ම තෛලයහිසරදය,ඉරුවාරදය,සියළුම පීනස් රෝග,උදයට කිවිසුම් යාම,සොටු දියර ගැලීම,නින්ද නොයාම,දත්මුල් දියවීම,...
27/11/2024

වල්ගම ශ්‍රී ලසුණුපද්ම තෛලය

හිසරදය,ඉරුවාරදය,සියළුම පීනස් රෝග,උදයට කිවිසුම් යාම,සොටු දියර ගැලීම,නින්ද නොයාම,දත්මුල් දියවීම,ඤාණ ශක්තිය අඩුවීම,ක්ලාන්තය,කැරකැවිල්ල,ඇස් කන් නාසයෙහි බල අඩුවීම ඇතුළු සියලුම හිසේ රෝග සුවපත් කර හිස්කබලේ සිරවී ඇති සෙම් කොටස් ඉවත්කරන වල්ගම ශ්‍රි ලසුණුපද්ම තෛලය.

ශාඛා | තලවතුගොඩ,හෝකන්දර,දෙමටගොඩ
අමතන්න | 077 521 3774

සෙවනගල වැල්පෙනෙල කැප්සියුල්වැල්පෙනෙල කැප්සියුල් සමේ නීරෝගීකම ලබාදී තරුණබව රැකදී නීරෝගී පෙනුමක් ඔබට ලබාදෙයි.100% ක්ම දේශී...
27/11/2024

සෙවනගල වැල්පෙනෙල කැප්සියුල්

වැල්පෙනෙල කැප්සියුල් සමේ නීරෝගීකම ලබාදී තරුණබව රැකදී නීරෝගී පෙනුමක් ඔබට ලබාදෙයි.100% ක්ම දේශීය ආයුර්වේදීය නිෂ්පාදනයක් වන වැල්පෙනෙල කැප්ඩියුල් පිරිමින්ගේ ලිංගික ශක්තිය සහ උද්දීපනය වැඩි කරයි.ලිංගික අප්‍රාණිකත්වය නැති කරයි.

ශාඛා | තලවතුගොඩ,හෝකන්දර,දෙමටගොඩ
අමතන්න | 077 521 3774

රාජකීය මහා වාත පීනස්රාජ තෛලයහිසරදය, කන් කැක්කුම, දත් කැක්කුම, නාසය රිදීම, නාසය සිරවීම,නාසයෙන් දුගඳක් පිටවීම, නාසය වටෙ වණ...
15/11/2024

රාජකීය මහා වාත පීනස්රාජ තෛලය

හිසරදය, කන් කැක්කුම, දත් කැක්කුම, නාසය රිදීම, නාසය සිරවීම,නාසයෙන් දුගඳක් පිටවීම, නාසය වටෙ වණවීම, කටට කුණු රසක් දැනීම, මුහුණේ බිබිලි දැමීම, හිස බරගතිය, නිතර කිවිසුම්යාම, නිතර ප්‍රතිශ්‍යාව, ඇස් කන් උගුර කැසීම, කන්වල ශබ්ද හා කන් නෑසීම, ඇස් වලින් කබ කඳුළු ගැලීම, දත්මුල් දියවීම, පපුව රිදීම, ඇදුම, කැස්ස, හතිය, පපුවේ ශබ්දය, උගුරේ සෙම්ගෙඩි, නාසයේ මස්දළු ඇතිවීම, අකලට හිසකෙස් පැසීම හා ගැලවීම, නාසයෙන් ලේ ගැලීම ආදී පීනසය ආශ්‍රිත සියළු රෝගාබාධයන් සම්පූර්ණයෙන් සුව කරයි.

ශාඛා | තලවතුගොඩ,හෝකන්දර,දෙමටගොඩ
අමතන්න | 077 521 3774

"ලින්ක් සමහන් "දිලිත් ආයුර්වේද බෙහෙත් වෙළඳසැලනො. 728, බොරැල්ල පාර, තලවතුගොඩශාඛා - බේස්ලයින් පාර, දෙමටගොඩදුරකථන අංක - 077...
17/05/2020

"ලින්ක් සමහන් "

දිලිත් ආයුර්වේද බෙහෙත් වෙළඳසැල
නො. 728, බොරැල්ල පාර, තලවතුගොඩ
ශාඛා - බේස්ලයින් පාර, දෙමටගොඩ
දුරකථන අංක - 077 306 7999 | 077 992 9847

Kesha contains extracts of 8, time tested and proven herbal ingredients used in Ayurveda along with natural Vitamin E fo...
17/05/2020

Kesha contains extracts of 8, time tested and proven herbal ingredients used in Ayurveda along with natural Vitamin E for total head & hair care. It is specially formulated using modern technology to deliver a holistic hair treatment.

With daily use and massaging,

Nourishes hair, provides a relaxing sensation
Promotes a healthy lustrous head of hair
Prevents dandruff and split ends of hair
Prevents premature greying and hair loss
Regular use enhances eye sight

"Dilith Ayurweda Pharmacy"
No 728, Borella Road, Thalawathugoda
BRANCH - Baseline Road, Dematagoda
Telephone - 077 306 7999 | 077 992 9847

දිලිත් ආයුර්වේද බෙහෙත් වෙළඳසැලනො. 728, බොරැල්ල පාර, තලවතුගොඩශාඛා - බේස්ලයින් පාර, දෙමටගොඩදුරකථන අංක - 077 306 7999 | 077...
17/05/2020

දිලිත් ආයුර්වේද බෙහෙත් වෙළඳසැල
නො. 728, බොරැල්ල පාර, තලවතුගොඩ
ශාඛා - බේස්ලයින් පාර, දෙමටගොඩ
දුරකථන අංක - 077 306 7999 | 077 992 9847

ආහාර ජීර්ණ පද්ධතියේ කි්‍රයාකාරීත්වය වර්ධනය කර පෝෂණය උරා ගැනීමට උපකාරී වේ. මළ බද්ධය, උඋදරයේ ආම්ලිකතාවය, අජීර්ණය, බඩ පුරවා...
17/05/2020

ආහාර ජීර්ණ පද්ධතියේ කි්‍රයාකාරීත්වය වර්ධනය කර පෝෂණය උරා ගැනීමට උපකාරී වේ. මළ බද්ධය, උඋදරයේ ආම්ලිකතාවය, අජීර්ණය, බඩ පුරවා දැමීම සමනය කරයි. ඇස් පෙනීම සහ අක්මාවේ කි්‍රයාකාරිත්වය වර්ධනය කරයි. සම පැහැපත් කරයි. අධික ස්ථුලතාවය සහ කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීමට උපකාරී වේ.

දිලිත් ආයුර්වේද බෙහෙත් වෙළඳසැල
නො. 728, බොරැල්ල පාර, තලවතුගොඩ
ශාඛා - බේස්ලයින් පාර, දෙමටගොඩ
දුරකථන අංක - 077 306 7999 | 077 992 9847

ශ්වාසනාලයේ සහ පෙනහළුවල සෙම අවරෝධ වීම වළක්වයි. කල්ගත වූ කැස්ස, ප්‍රතිශ්‍යාව, පීනස, ඇදුම වැනි රෝගාබාධ වලට ඉතා ගුණදායකයි.දි...
16/05/2020

ශ්වාසනාලයේ සහ පෙනහළුවල සෙම අවරෝධ වීම වළක්වයි. කල්ගත වූ කැස්ස, ප්‍රතිශ්‍යාව, පීනස, ඇදුම වැනි රෝගාබාධ වලට ඉතා ගුණදායකයි.

දිලිත් ආයුර්වේද බෙහෙත් වෙළඳසැල
නො. 728, බොරැල්ල පාර, තලවතුගොඩ
ශාඛා - බේස්ලයින් පාර, දෙමටගොඩ
දුරකථන අංක - 077 306 7999 | 077 992 9847

Address

Talawatugoda
10116

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when දිලිත් ආයුර්වේද හෙල ඔසු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share