Southern Lanka Hospitals

Southern Lanka Hospitals Southern Lanka Hospitals - Leading Hospital in Southern Sri Lanka. "The meaning of Care"

පින්බර බක් පොහොය දිනයක් වේවා!
01/04/2026

පින්බර බක් පොහොය දිනයක් වේවා!

ඔබ ආතතියෙන්ද? අදම ඔබත් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්න. ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින්...
30/03/2026

ඔබ ආතතියෙන්ද?
අදම ඔබත් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්න. ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් ප්‍රතිකාර ලබා ගැනීමට අමතන්න: 0472 200 800 ☎️

30/03/2026

ගැස්ට්‍රයිටිස් රෝගයෙන් ඔබත් පීඩා විඳිනවාද? එහෙනම් මේ video එක අනිවාර්යයෙන් බලන්න 🩺

ඔබත් මෞත්‍ර ලිංගික ගැටලු වලින් පීඩා විඳිනවානම් අදම සදර්න් ලංකා රෝහලේ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සායනය හා එක්වී ප්‍රතිකාර...
26/03/2026

ඔබත් මෞත්‍ර ලිංගික ගැටලු වලින් පීඩා විඳිනවානම් අදම සදර්න් ලංකා රෝහලේ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සායනය හා එක්වී ප්‍රතිකාර ලබාගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න: 0472 200 800 ☎️

ඔබට අවශ්‍ය සියලුම සෞඛ්‍ය සේවාවන් එකම තැනකින් ඉක්මනින් ඉටුකරගන්න සදර්න් ලංකා රෝහල වෙත පැමිණෙන්න. 🏥
24/03/2026

ඔබට අවශ්‍ය සියලුම සෞඛ්‍ය සේවාවන් එකම තැනකින් ඉක්මනින් ඉටුකරගන්න සදර්න් ලංකා රෝහල වෙත පැමිණෙන්න. 🏥

ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍ය චානක විතාරණගේ මහතා සෑම සිකුරාදා දිනකම තංගල්ල සදර්න් ලංකා රෝහලේදී හමුවී ප්‍රතිකා...
17/03/2026

ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍ය චානක විතාරණගේ මහතා සෑම සිකුරාදා දිනකම තංගල්ල සදර්න් ලංකා රෝහලේදී හමුවී ප්‍රතිකාර ලබා ගත හැක.

We are hiring!
17/03/2026

We are hiring!

ලෝක වකුගඩු දිනය අදයි!
12/03/2026

ලෝක වකුගඩු දිනය අදයි!

ඇයව සමරමු! ♥️
08/03/2026

ඇයව සමරමු! ♥️

පින්බර මැදින් පොහොය දිනයක් වේවා!
02/03/2026

පින්බර මැදින් පොහොය දිනයක් වේවා!

24/02/2026

ඔබටත් පුංචි දරුවෙක් ඉන්නවද? එහෙනම් මේ video එක අනිවාර්යයෙන් බලන්න🤱🏻

Address

144, Beliatta Road
Tangalle
82200

Telephone

+94472200800

Alerts

Be the first to know and let us send you an email when Southern Lanka Hospitals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Southern Lanka Hospitals:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

The healthcare experience - redefined

Southern Lanka Hospitals, inaugurated in January 2019, is a healthcare center which aims to provide you something more than a service. We hope to bring to you a complete experience of healing, through precise, coordinated and experienced care.

Our hospital has been established with the sole purpose of re-inventing the ‘’Meaning of Care’’ and encompasses a variety of exceptional health care services, which will give a whole new meaning to the aspect of caring for those in need.

We have an extraordinary array of resources which help us provide compassionate as well as state of the art, care to all those who walk through the doors of Southern Lanka Hospitals, Tangalle.

We are committed to working towards building an environment that revolves around the principles of quality, innovation, integrity, teamwork and compassion, which we demonstrate with the care and support that we provide to each of our patients, patient’s families and fellow caregivers.