Shali Felt Art

Shali Felt Art Soft baby items by felt

23/11/2025
16/07/2025

කොහොමද යාලුවනේ
මේක දකින අය ස්ටිකර් කමෙන්ට් ටිකක් දාගෙන යන්නකෝ ප්ලීස්

16/07/2025

ආදරණීය මට ,
මම දන්නවා මම අද දවස ගොඩක් ලස්සනට ගත කරන්නට ලෑස්තියි. අද මම අනවශ්‍ය විදිහට කිසිම දෙයක් ගැන ඕනවට වඩා හිතන්නේ නැහැ. අද මට කවුරු මොන විදිහට කතා කළත් සැලකුවත් මම ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නෑ ! මම අද ආදරෙන් මගේ ජීවිතේට හොඳ දේට විතරක් එන්නට දොර අරිනවා !
වෙනදා වගේ මට තව කෙනෙක් හිත රිදෙන දෙයක් කිව්වොත් මම ඒ දේවල් ගැන අද හිත හිතා ඉන්නේ නැති දවසක් !
වෙනදා වගේ කම්මැලිකමෙන් , අසතුටෙන් ගෙවන දවසක් නෙමෙයි අද !!
අද මම හැම මොහොතකම සතුටින් ඉන්නවා...
මං දන්නවා , මම කොයිතරම් නම් කුණාට පහු කරනවද..
ඒත් මම ශක්තිමත් !
මම ඒ ශක්තිමත් මට ස්තූතිවන්ත වෙනවා...
ඇත්තටම ස්තූතියි...
මාව දරා ගන්නවාට...
මං දන්නවා අද ඉඳන් මං ගොඩක් වෙනස්...
කොටින්ම කිව්වොත් අද ඉඳන් , මං මාව හරි ආදරෙන් පරිස්සම් කරනවා.....
ඉතින් මං ආදරෙයි .. ❤️

-Gumiho's Diary-

05/07/2025
23/06/2025

කාලෙකින් ආවා මේ පැත්තෙ ලස්සන දෙයක් අරන්..

Baby Cot Mobile Order ......

Dispatched to Negambo ......

Thanks for your order Champi 💛❤

ඕඩර් එකක් දාමුද... එහෙනම් මැසේජ් කරන්න...

අපේ වට්ස්අප් නම්බර් එකට 👇👇👇
0712923737

නැත්නම් ....

Shali Felt Art පේජ් එකට ඉන්බොක්ස් මැසේජ් එකක් තියන්න..... හොඳද.....💜️💜️❤❤❤❤




Address

Yodakandiya
Tissamaharama
82612

Telephone

+94712923737

Website

Alerts

Be the first to know and let us send you an email when Shali Felt Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Shali Felt Art:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram