15/02/2026
❤️ ඔබේ ආදරණීය සුරතලාට ලොව හොඳම ආරක්ෂාව - VERMIC PLUS!
පෙනුමට සෞඛ්‍ය සම්පන්න වුනත්, ඔබේ බල්ලා හෝ බළලා ඇතුලේ භයානක පණුවන් හැංගිලා ඉන්න පුළුවන් බව ඔබ දන්නවාද? 😱
ශ්‍රී ලංකාවේ නිපදවූ, World-Class Technology සහ Premium Ingredients වලින් සමන්විත VERMIC PLUS මගින් ඔවුන්ට උපරිම ආරක්ෂාව ලබා දෙන්න.
✨ Why VERMIC PLUS?
✅ Broad Spectrum: වට පණුවන්, කොකු පණුවන් සහ පටි පණුවන් මර්දනය කරයි.
✅ Tasty & Easy: රසවත් Fresh Meat Flavor එකෙන් එන නිසා ඔවුන් ඉතා ආසාවෙන් කනවා. බෙහෙත් දීම දැන් හරිම ලේසියි!.
✅ Safe: කුඩා පැටවුන්ටත් (සති 3ට වැඩි) ඉතාම ආරක්ෂිතයි.
💊 Dosage / මාත්‍රාව:
🐕 බල්ලන්ට: 10kg කට පෙති 1 යි.
🐈 බළලුන්ට: 5kg කට පෙති 1/2 යි.
📅 නිරෝගී දිවියක් වෙනුවෙන් සෑම මාස 3කට වරක්ම ලබා දෙන්න.
අදම ළඟම ඇති ෆාමසියෙන් හෝ පශු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාගන්න. 🏥
🇱🇰