Fitscape with Zachi

Fitscape with Zachi Lose your weight with fun filled workouts ( Aerobics and Abs, Cardio workouts, Zumba and Kick boxing)
Instructor- Sachini Rajapakshe

03/12/2025

Page එකට අදාල වෙන්නේ නෑ, නමුත් මට මේ දේවල් share නොකර ඉන්නබෑ.


Zachz Rajapakshe

25/11/2025
Finally, 🎉
25/11/2025

Finally, 🎉

කාන්තාවන් සඳහා ව්‍යායාම වල වැදගත්කම! 💪✨​දිනපතා ව්‍යායාම කිරීම අපගේ කායික හා මානසික සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වේ. ✅විශේෂයෙන්ම ක...
24/11/2025

කාන්තාවන් සඳහා ව්‍යායාම වල වැදගත්කම! 💪✨

​දිනපතා ව්‍යායාම කිරීම අපගේ කායික හා මානසික සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වේ.

✅විශේෂයෙන්ම කාන්තාවන් වශයෙන් අපගේ ශරීරය නිරෝගීව හා ශක්තිමත්ව තබා ගැනීම ඉතා වැදගත්ය.

​✅කණ්ඩායමක් ලෙස ව්‍යායාම කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන බොහොමයි:

​✅අභිප්‍රේරණය වැඩිවේ: එකිනෙකා දිරිගන්වමින් ව්‍යායාම කිරීම වඩාත් විනෝදජනක වේ.

​✅නව මිතුරන් හමුවීම: සමාජීය සබඳතා ගොඩනඟා ගැනීමට හොඳ අවස්ථාවක්.

​✅මානසික ආතතිය අඩු වේ: සතුටින් කාලය ගත කිරීම මනසට සහනයක් ගෙන දෙයි.

​✅ප්‍රතිශක්තිය වර්ධනය වේ: නිරෝගී ජීවිතයකට මග පාදයි.
​අදම ඔබේ යෙහෙළියන් සමඟ එකතු වී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පියවර තබන්න! 💖👟

24/11/2025

Workout එකක් ඇගට විතරයි කියලා හිතන කෙනෙක් නම්෴

#මහරගම

Body Transmission: 01From tired to toned, from stressed to strong – Zumba didn’t just change body, it transformed life!ප...
23/11/2025

Body Transmission: 01

From tired to toned, from stressed to strong – Zumba didn’t just change body, it transformed life!

පළමු පින්තුරේ ඉන්න කෙනා , මගේ ක්ලාස් එකට සම්බන්ධ වුනේ 2024 නොවැම්බර් 24.

නමුත් මගේ ක්ලාස් එකට ආවේ 2025 ඡුලි 1 දා. මාස 8කට පස්සේ.

මේක සාමාන්‍ය දෙයක්, ඒත් අගය කලයුතු එකම දේ කොහොම හරි පංතියට join වුන එක.

* #මහරගම

Why must you do a cardio workout?      #මහරගම
22/11/2025

Why must you do a cardio workout?

#මහරගම

22/11/2025

නටන්න බැරි උනත් එන්න.
ඉස්සරහට කියලා දෙන්නම් ඇයි අපි බැරි උනත් නටන්න ඕනේ කියලා?
#මහරගම

  Happy Children’s Day, my lovely ladies! You’ll always be little stars in my heart – full of joy, energy, and sparkle!*...
21/11/2025



Happy Children’s Day, my lovely ladies! You’ll always be little stars in my heart – full of joy, energy, and sparkle!

* *

  Thank you, my loving ladies, for remembering me and making me feel special. I'm truly surprised and touched to be incl...
21/11/2025

Thank you, my loving ladies, for remembering me and making me feel special. I'm truly surprised and touched to be included in the teacher category in some way on Teachers' Day!

* *

21/11/2025

Online class වලට join වෙන්න කැමති අයට WhatsApp මැසේජ් එකක් දාන්න.

Online class එක වෙන්නේ කොහෝමද කියලා ඉක්මනින්ම video එකක් අරන් එන්නම්.

සචිනි

Address

Uswetakeiyawa

Telephone

+94770650061

Website

Alerts

Be the first to know and let us send you an email when Fitscape with Zachi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Fitscape with Zachi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram