23/03/2026
❤️❤️ "Blessing Bowl" එකට අප්‍රේල් මාසය සඳහා ඔයාලගේ පැතුම් එකතුකරන්න දැන් අවස්ථාව තියෙනවා.
✨️ අප්‍රේල් මාසය වෙනුවෙන් Blessing Bowl Healing එකට සම්බන්ධවෙන්න කැමති අය,
01. තමන්ගේ නම, උපන් දිනය සහ ලග්නය
(උපන් දිනය වර්ෂයත් එක්ක එවන්න.
ප්‍රාර්ථනාව ඔබ වෙනුවෙන් නොවේනම් ප්‍රාර්ථනාවට අදාල කෙනාගේ විස්තර එවන්න. )
02. එක් අයෙකුට එක පැතුමයි යොමුකරන්න අවස්ථාව තියෙන්නේ. ඒ නිසා ඔබේ පැතුම කෙටියෙන් පැහැදිලිව
( - කාරණා සීයක් විතර එකට අමුණල එකක් හදල එවන්න එපා.
"මට ජපන් භාෂා විභාගය සමත්වෙලා, ඉඩම විකුණගෙන ජපන් ගිහිල්ල හොඳ රැකියාවක් ලැබිල හොඳට ජීවිත්වෙන්න ලැබේවා!" වගේ ඒව එවන්න එපා. එතනම ප්‍රාර්ථනා 05ක් තියෙනවා.
" මට ජපානයේ රැකියාවක් ලැබේවා!" වගේ කෙටියෙන් පැහැදිලිව ප්‍රාර්ථනාව එවන්න.
- තව ද කරුණාකර ඔබේ ජීවිත කතාව ලියා එවීමෙන් වළකින්න. අදාල ප්‍රාර්ථනාව පමණක් උපරිමය වචන 10කට යටත්ව ලියා එවන්න. )
✨️ කලින් Blessing Bowl එකට පැතුම් එකතු කරපු අයට ආයෙම පැතුම් එක්කරන්න පුලුවන්.
- ඔයා කලින් කරපු පැතුම ඉටුවෙලා නැතිනං නැවත ඒ පැතුමම Blessing Bowl එකට එක්කරන්න.
- ඒක ඉටුවෙලානං වෙන පැතුමක් Blessing Bowl එකට එකතුකරන්න.
03. ඔයා පහළ තියෙන Link එකට අදාල Post එක Share කරල, ඒකේ Screen Shot එකත් එවන්න ඕන
https://www.facebook.com/share/p/1DTTwdqBzN/
✨️ 2026.03.28වෙනි දින රාත්‍රී 07.00ට පෙර Page එකට Inbox Message කරන්න.
❤️ මේ පියවර නිවරදිව අනුගමනය කරල Page එකට Inbox Message කරන අයට Page එකෙන් Reply එකක් එනවා. ඔයාට Reply එකක් ආවේ නැත්නං ආයෙම Post එක කියවන්න. එතකොට Reply නැති හේතුව හොයාගන්න පුලුවන්.
💖 WhatsApp කරන්න එපා.
✨️ Blessing Bowl Healing එක සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ....
එහෙනම්.....
💖💖 සතුටින් ඉන්න......
💙💙 සැමට ජය, සතුට, සැප ලැබේවා! 💙💙
- Hasee's Blessing -
"Where Magic Meets Spirit "