26/08/2025
ඔබගේ ආදරණීයන්ගේ ජීවිතයේ සැඳෑ ඳ සමය ඔබගේ නිවසේ මෙන්ම සෙනෙහස පිරුණු නවාතැනකදී ලබාදීමට ඔබට අවශ්‍යද?
ඒ සඳහා ලෝටස් ගාඩ්න් අප සූදානම්....
ශ්‍රී ලංකාවේ වසර 20 වැඩි සේවා පලපුරුද්දක් මෙන්ම කැනඩාවේ වසර 15ක ට වැඩිහිටියන් රැකබලාගැනීම පිළිබඳව මනා පුහුණුවක් සහ පලපුරුද්දක් ඇති හෙද නිලධාරිනියක සහ හෙද නිලධාරියකු විසින් පවත්වාගෙන යනු ලබන අප ආයතනය තුළින්...
🌿 වඩාත් ඉඩකඩ සහිත ආරක්ෂිත නිදහස් නිසංසල හරිත පරිසරයක්
👩⚕️👨⚕️ මනා තක්සේරුවකින් පසුව ඔබ වෙනුවෙන්ම සැලසුම් කළ පැය 24 පුරාවට ක්‍රියාත්මක, පලපුරුදු සුහදශීලී කාර්ය මණ්ඩලයක් විසින් සපයන සාත්තු සේවාව
🛏️ සුවපහසු නිදන කාමර
🍽️ ඔබගේ රෝගී තත්ත්වය, මෙන්ම රුචිකත්වය අනුව සකසන ලද පෝෂණය, ප්‍රණීත ආහාර පාන
🎉 විනෝදාස්වාදය වෙනුවෙන් වූ ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා උපන්දින සාද
⛪ ඵලදායී විවේකයක් ගත කිරීමට අවශ්‍ය ආගමික කටයුතු සඳහා පහසුකම් සැපයීම
💉 අවශ්‍යතාවය අනුව වෛද්‍යවරයෙකු ලවා රීක්ෂා කිරීම සහ ප්‍රතිකාර ලබාදීම
🩺 රුධිර පීඩන පරීක්ෂාව, රුධිර සීනි මට්ටම පරීක්ෂාව, තුවාල සඳහා ප්‍රතිකාර, කැතීටර මාරු කිරීම සහ සාත්තුව ඇතුළු සියලුම සේවාවන් සැපයීම සිදු කෙරේ
📺 රූපවාහිනී නැරඹීම, අන්තර්ජාල පහසුකම්, දුරකථන පහසුකම් සහිතයි
💳 සාධාරණ අයකිරීම් සහ කොටස් වශයෙන් ගෙවීමේ අවස්ථා
Call us today: 0787336481
WhatsApp: +16477644632
Visit: https://lotusgardencare.netlify.app/