CityMed Homoeopathy Medical Centre

CityMed Homoeopathy Medical Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CityMed Homoeopathy Medical Centre, Medical and health, no. 560 , Galle Road, Wadduwa.

16/12/2021
09/12/2021
📌️ අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින රෝගී තත්ත්වයක් තමයි ආතරයිටිස් එහෙම නැත්නම් සන්ධි ප්‍රදාහය.📌️ වසර ගණනාවකට පෙර නම් මේ ...
14/09/2021

📌️ අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින රෝගී තත්ත්වයක් තමයි ආතරයිටිස් එහෙම නැත්නම් සන්ධි ප්‍රදාහය.

📌️ වසර ගණනාවකට පෙර නම් මේ තත්ත්වය දක්නට ලැබුනේ අවු. 50 - 60 ට වැඩි අයගෙයි.

📌️ නමුත් දැන් මේ රෝගය තරුණ වයස්වල පසුවන්නන්ගේ පවා දක්නට ලැබෙනවා.

📌️ මේ රෝගී තත්ත්වයෙන් පෙලෙන බොහොමයක් දෙනා කාන්තාවන්.

📌️මෙහිදී දක්නට ලැබෙන රෝග ලක්ෂණ තමයි,
🔹සන්ධිවල අධික වේදනාව
🔹සන්ධි ඉදිමීම
🔹රෝගී සන්ධිය රත් පැහැ වීම
🔹රෝගී සන්ධිය වටා උෂ්ණත්වය වැඩි වීම
🔹සන්ධිවල චලනය අපහසු වීම

📌️ මෙසේ වීමට හේතුව වන්නේ,
🔹අස්ථි අතර කාටිලේජ ගෙවී යාම
🔹අස්ථි ගෙවී යාම
🔹අස්ථිවල ශක්තිමත් බව අඩු වීම

📌️ බොහොමයක් දෙනා හුරු වී තිබෙන්නේ වේදනාව ඇති වූ විට වේදනා නාශක පෙත්තක් බී වේදනාව යටපත් කර ගැනීමටයි.
නමුත් කොපමණ කාලයකටද...?

📌️ අප කල යුත්තේ වේදනාව ඇතිවීමට හේතු වූ හේතු සාධක නැති කිරීම නොවේද?

📌️ ඒ සඳහා සුදුසුම ප්‍රතිකාර ක්‍රමය වනුයේ හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයයි.

📌️ මෙහි සුවිශේෂත්වය වනුයේ මෙම රෝග මූලයට හෙවත් රෝග නිධානයට ප්‍රතිකාර කිරීම තුලින් රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් භාවයට පත් කිරීමයි.

📌️ ශාක , සත්ව , ඛනිජ සහ ශක්ති ප්‍රභවයන් ගෙන් නිපදවනු ලබන හෝමියෝපති ඖෂධ 100% ක්ම ස්වාභාවිකයි.

📌️ අතුරු ආබාධ කිසිවක් නැත.

📌️ තවද ශරීරයේ දුර්වල වූ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර දැනට පවතින රෝගී තත්ත්වය ඉක්මණින් සුව කරන අතර අනෙකුත් රෝගවලට ගොදුරු වීමේ අවධානම ද අඩු කරයි.

🌻🌻 සම්පූර්ණ සුවය ලබන්න හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සඳහා අදම යොමුවන්න.🌻🌻

විමසීම්
📞 071-7013729
📞 071-3713624

Dr.Pramila Cooray
B.H.M.S (India)
S.L.H.M.C. Reg No. 277

තවත් අයෙකුගේ දැන ගැනීම සඳහා ,
Like 👍 කරන්න
Share 📲 කරන්න

🌻 මේ දිනවල  ශීග්‍රව ව්‍යාප්ත වන කොවිඩ් -19  වසන්ගත තත්ත්වය හමුවේ නිවසින් පිටතට යාම නුවණට හුරු නොවේ.🌻 තමන්ගේත් , තම ආදරණී...
05/09/2021

🌻 මේ දිනවල ශීග්‍රව ව්‍යාප්ත වන කොවිඩ් -19 වසන්ගත තත්ත්වය හමුවේ නිවසින් පිටතට යාම නුවණට හුරු නොවේ.

🌻 තමන්ගේත් , තම ආදරණීයයන්ගේත් 👪 ආරක්ෂාව ගැන සිතා නිවසටම වී සිටීම ඔබගේ වගකීමයි.

🌻 කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන අතරම ඔබ ඔබගේ අනෙකුත් රෝගී තත්ත්වයන් පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.

🌻 ඔබගේ ආරක්ෂාව සහ පහසුව සදහා "Online Consultation " 💻 මගින් ඕනෑම රෝගී තත්ත්වයක් සඳහා හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම ඇත.

🌻 ප්‍රතිකාර සහ ඕනෑම වෛද්‍ය ගැටලුවක් සඳහා අමතන්න ....
📞 071-7013729
071-3713624

💠Dr.M.Pramila Cooray
B.H.M.S. (India)
S.L.H.M.C. Reg no. 277

💠CityMed Homoeopathy Medical Center
No. 560,
Galle road,
Wadduwa.

💠 තවත් අයෙකුගේ දැන ගැනීම පිණිස ,

Share 📲 කරන්න.
Like 👍 කරන්න.

🔹කොවිඩ් - 19 වෛරසයෙන් ආරක්ෂා වෙමු.
🔹සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් නිවැරදිව පිළිපදිමු. 😷 🚹↔️🚹 🏡️

🌻🌻 ගෙදර ඉදන්ම ප්‍රතිකාර ලබා      ගනිමු 🌻🌻🌻💠 කොවිඩ් 19 තෙවන රැල්ල ශීග්‍රව ව්‍යාප්ත වන මේ අවස්ථාවේ ඔබේ ආරක්ශාව සහ පහසුව සඳ...
29/08/2021

🌻🌻 ගෙදර ඉදන්ම ප්‍රතිකාර ලබා ගනිමු 🌻🌻🌻

💠 කොවිඩ් 19 තෙවන රැල්ල ශීග්‍රව ව්‍යාප්ත වන මේ අවස්ථාවේ ඔබේ ආරක්ශාව සහ පහසුව සඳහා ඕනෑම රෝගාබාධයකට හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර

💠 සිටිමෙඩ් හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ හෝ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින අයෙකුට
"Online consultation " 💻 පහසුකම මගින් ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබාගත හැකිය ...

💠 අවශ්‍ය බෙහෙත් ඔබගේ නිවසටම 💊🚪

සිටිමෙඩ් හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානය
නො.560, ගාලුපාර ,වාද්දුව

ව්මසීම් :
📞 071-7013729
071-3713624


Dr.Pramila Cooray
Homoeopathy Physician
BHMS (India)
SLHMC Reg No. 277

💠 වෛද්‍ය ප්‍රතිකාර සහ ඕනෑම වෛද්‍ය ගැටලුවක් සඳහා දැන්ම අපව අමතන්න.📲

තවත් කෙනෙකුගේ අවධානය පිණිස ,
👍 Like කරන්න ...
📲 Share කරන්න ....

Use Homoeopathy Medicines to increase your immunity to fight 💪 against corona virus...
25/08/2021

Use Homoeopathy Medicines to increase your immunity to fight 💪 against corona virus...

08/08/2021

රටේ පවතින කොවිඩ් -19 වසන්ගත තත්ත්වය හේතුවෙන් ඔබේ පහසුව සඳහා ඕනෑම ප්‍රදේශයක සිටින රෝගියෙකුට "Online consultation " පහසුකම මගින් ඕනෑම රෝගී තත්ත්වයක් සඳහා හෝමියෝපති ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ඇත.

ප්‍රතිකාර සඳහා විමසන්න ...
CityMed Homoeopathy Medical Center
📞 071-7013729 / 071-3713624

දියවැඩියාවට තිත තියමුද......?? 👍🔹දියවැඩියාව කියන්නේ අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින රෝගී තත්ත්වයක්.🔹පුද්ගලයෙකුගේ රුධිර ...
22/07/2021

දියවැඩියාවට තිත තියමුද......?? 👍

🔹දියවැඩියාව කියන්නේ අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින රෝගී තත්ත්වයක්.

🔹පුද්ගලයෙකුගේ රුධිර ගත සීනි මට්ටම දීර්ඝ කාලයක් තිස්සේ ඉහළ මට්ටමක පැවතීම මෙම රෝගයේ ප්‍රධානතම ලක්ෂණයයි.

🔹මෙයට හේතුව වන්නේ ග්‍රහණියෙන් නිපදවනු ලබන ඉන්සියුලින් ප්‍රමාණවත් නොවීම හෝ දේහ සෛල එම ඉන්සියුලින් සඳහා ක්‍රමවත් ලෙස ප්‍රතික්‍රියා නොකිරීමයි.

දියවැඩියාව වර්ග 03 කි.

1. Type I Diabetes Mallitus
ග්‍රහණියෙන් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවනු නොලැබීම නිසා ඇතිවේ.

2. Type II Diabetes Mallitus
දේහ සෛල ඉන්සියුලින් වෙත ක්‍රමවත් ලෙස ප්‍රතික්‍රියා නොකිරීම නිසා ඇතිවේ. මේ සඳහා අධික ස්ථුල බව , ශරීරයට ප්‍රමාණවත් තරම් වයායාම නොමති වීම බලපායි.

3. Gestational Diabetes Mallitus
මෙය ගැබිනි මව්වරුන්ට ඇතිවේ.

💠රෝග ලක්ෂණ
ප්‍රධාන වශයෙන් ,
1. කෑම රුචිය ඉහළ යෑම
(Polyphagia)
2.අධික පිපාසය (Polydipsia)
3.මුත්‍රා පිට කරන වාර ගණන වැඩි වීම (Polyuria)

ඊට අමතරව ,
1.කුසගින්න සමග ඇතිවන ඇග කෙට්ටු වීම.
2.රාත්‍රි කාලයේදී පවා මුත්‍රා පිට කරන වාර ගණන වැඩි වීම.
3.නිතර ආසාදන වලට ලක්වීම.
4.ඇස්වල බොද ගතිය.
5.රහසග ප්‍රදේශයේ කසන ස්වභාවය.
6.තුවාල ඇතිවීම.

💠දියවැඩියාවට ක්‍රමවත් ලෙස ප්‍රතිකාර නොකිරීම නිසා,

1.ඇස් ආශ්‍රිත රෝග (ඇසේ සුද ඇතිවීම , පෙනීම නැතිවී යාම) ඇතිවේ .
2. මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම.
3. වකුගඩු අක්‍රිය වීම.
4. ස්නායු දුර්වල වීම.
5. දද ඇතිවීම (විශේෂයෙන් පාදවල Diabetic foot ulcer)

💠දියවැඩියාව සඳහා සිදු කරන පරීක්ෂණ

1. FBS (Fasting blood sugar)
2. PPBS (Post parandial blood sugar)
3. OGTT (Oral Glucose Tolerance Test) - ගැබිනි මව්වරුන් සඳහා
4. HbA1c

💠දියවැඩියවෙන් මිදීමට ,

1.පිෂ්ඨය සහ සීනි අධික ආහාර අවම කිරීම.
2. වයායාම වල යෙදීම
3.පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීම
4. සාමාන්‍ය දේහ බර පවත්වා ගැනීම
5. දුම් පානයෙන් වැළකීම

දියවැඩියාව සඳහා හෝමියෝපති ප්‍රතිකාර සඳහා විමසන්න
📞071 7013729 / 071 3713624

ප්‍රතිකාර ලබා ගත හැකි ස්ථාන

CityMed Homoeopathy Medical Center

✳️නො.560 ✳️නො.3/10
ගාලුපාර දිබ්බැද්ද පාර
වාද්දුව තල්පිටිය

තවත් කෙනෙකුගේ දැන ගැනීම පිණිස
Like 👍 කරන්න
Share 📲 කරන්න

ගැස්ට්‍රයිටිස් හෙවත් බඩේ ආම්ලිකතාවයෙන් ඔබ තවමත් පීඩා විදිනවාද..?100% ස්වභාවික ,අතුරු ආබාධ නොමැති ,හෝමියෝපති වෛද්‍ය ප්‍රත...
18/06/2021

ගැස්ට්‍රයිටිස් හෙවත් බඩේ ආම්ලිකතාවයෙන් ඔබ තවමත් පීඩා විදිනවාද..?
100% ස්වභාවික ,
අතුරු ආබාධ නොමැති ,
හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබත් අදම යොමු වන්න ...

ප්‍රතිකාර සඳහා විමසන්න..
📞 071-7013729 / 071-3713624

Dr.Pramila Cooray
CityMed Homoeopathy Medical Center ,
Wadduwa

තවත් අයෙකුගෙ දැන ගැනීම පිණිස ....
Like 👍 කරන්න...
Share 📲 කරන්න ...

Homoeopathy          No side effects ..        100% Natural...
16/12/2020

Homoeopathy
No side effects ..
100% Natural...

14/11/2020

✴️✴️ ආතරයිටිස් සුව කරන හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ✴️✴️

💠 ආතරයිටිස් කියන්නෙ අද සමාජයේ වයස් භේදයකින් තොරව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් ...

🔼මොකක්ද මේ ආතරයිටිස් කියන්නෙ ....???

💠 ආතරයිටිස් කියන්නේ සන්දි අතර ඇතිවන ප්‍රදාහක තත්ත්වයක් .(Inflammation)
💠 දැනට ලෝකයේ ආතරයිටිස් වර්ග 100 කටත් වඩා හදුනාගෙන තියෙනවා.
💠 ඉන් සුලබම වර්ග තමයි ඔස්ටියෝපොරෝසිස් , රූමටොයිඩ් ආතරයිටිස් , රක්තවාතය (Gout) වගේ ඒවා.

🔼රෝග ලක්ෂණ මොනවාද කියලා දන්නවද...???

💠 සන්ධිවල අධික වේදනාව
💠 සන්ධි ඉදිමීම
💠 රෝගී සන්ධිය රත්පැහැ ගැනීම
💠 රෝගී සන්ධියේ උෂ්ණත්වය වැඩි වීම
💠 සන්ධිවල චලනය අපහසු වීම

🔼මෙහිදී සන්ධිවලට සිදුවන්නේ කුමක්ද ....???

💠 අපේ අස්ථි අතර තියෙනවා කාටිලේජ පටක හා සයිනෝවියල් තරලය කියලා තරලයක්. ඒවායින් තමයි සන්ධිවල චලනයන් පහසු කර සන්ධිවලට නම්‍යශීලී බව ලබාදෙන්නේ. ආතරයිටිස් වලදි සිදුවන්නේ මේ අස්ථි අතර ඇති කාටිලේජ ගෙවීයාම සහ එම ගෙවී ගිය කාටිලේජ කුඩා කොටස් සයිනෝවියල් තරලයට පැමිණ ප්‍රදාහක තත්ත්වයක් ඇති කිරීමයි. ඊට අමතරව අස්ථි ගෙවීයාම නිසා අස්ථිවල සාමාන්‍ය හැඩය වෙනස් වෙනවා.
💠 ප්‍රදාහක තත්ත්වය නිසා සන්ධි ඉදිමීම සහ වේදනාව ඇති වෙනවා.
💠 ඊට අමතරව අස්ථිවල ඇතිවන අමතර වැඩීම් (osteophytes) නිසාත් අධික වේදනාවක් ඇති වෙනවා ...
💠 සන්ධි චලනයේදී ඇතිවන අධික වේදනාව නිසා තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කිරීමට පව අපහසු වෙනවා ...

🔼මේ සදහා හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් කල හැක්කේ කුමක්ද ....???

💠 ගොඩක් අය මේ සදහා වේදනා නාශක තමයි පාවිච්චි කරන්නේ. ඒවායින් කරන්නේ වේදනාව යටපත් කරන එක විතරයි.නමුත් වේදනාවට හේතු වෙත දේට පිළියම් කරන්නේ නැහැ. වේදනාවට තුඩු දෙන හේතු නැති කරන තෙක් වේදනාව නැති කරන්න බැහැ....
💠 හෝමියෝපති ප්‍රතිකාර මගින් කරන්නේ මෙන්න මේ වේදනාවට හේතු වෙන ගෙවී ගිය කාටිලේජ , ගෙවී ගිය අස්ථි නැවත වර්ධනය කර, අස්ථි ශක්තිමත් කර රෝගී සන්ධිය නැවත යථා තත්ත්වයට පත් කිරීමයි...
💠 එනම් රෝග මූලයට / රෝග නිධානයට ප්‍රතිකාර කිරීමයි ...
💠 ගෙවී ගිය කාටිලේජ ,අස්ථි නැවත යථා තත්ත්වයට පත් වූ විට වේදනාව ඉබේම නැතිවී යනවා...
💠 රෝගය සම්පූර්ණ සුවය ලබනවා....

ඔබත් අදම අතුරු ආබාධ නොමැති 💯% ස්වභාවික හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න...

📞 071 -7013729
071 - 3713624
CityMed Homoeopathy Medical Center , Wadduwa ...

✴️✴️✴ ️ඉවසිය නොහැකි තරම් වේදනා ගෙන දෙන " ආතරයිටිස් " හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවකල හැකි බව ඔබ දන්නවාද ....??? ❇...
14/11/2020

✴️✴️✴ ️ඉවසිය නොහැකි තරම් වේදනා ගෙන දෙන " ආතරයිටිස් " හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවකල හැකි බව ඔබ දන්නවාද ....??? ❇️❇️❇ ️👩‍⚕️

👉 අතුරු ආබාධ නොමැත ...
👉 💯% ස්වාභාවිකයි ....☘️

ප්‍රතිකාර සඳහා විමසන්න ...
📞 071-7013729
071-3713624

Dr.Pramila Cooray
CityMed Homoeopathy Medical Center
Wadduwa...

Address

No. 560 , Galle Road
Wadduwa

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when CityMed Homoeopathy Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to CityMed Homoeopathy Medical Centre:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram