Dr.Pramila Cooray - Homoeopathy Consultant , Wadduwa

Dr.Pramila Cooray - Homoeopathy Consultant , Wadduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Pramila Cooray - Homoeopathy Consultant , Wadduwa, Medical and health, No. 560 , Galle Road, Wadduwa.

Be Healthy...Be Happy...😊😊
16/12/2021

Be Healthy...Be Happy...😊😊

ඔබගේ ඕනෑම රෝගී තත්ත්වයක් සඳහා අතුරු ආබාධ නොමැති හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර දැන් ඔබට තල්පිටිය ,දිබ්බැද්ද සිටිමෙඩ් හෝමියෝප...
09/12/2021

ඔබගේ ඕනෑම රෝගී තත්ත්වයක් සඳහා අතුරු ආබාධ නොමැති හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර දැන් ඔබට තල්පිටිය ,දිබ්බැද්ද සිටිමෙඩ් හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකිය......

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනයක් හා වෙලාවක් වෙන්කර ගැනීමට අමතන්න....
071-7013729 / 071- 3713624

Evidence based Homoeopathy....වසර 04 ක පමණ කාලයක සිට විවිධ ප්‍රතිකාර කලද සුව නොවූ යටි පතුලේ ඇති වූ ගල් තැලුමක් මාස 2ක් ව...
03/11/2021

Evidence based Homoeopathy....

වසර 04 ක පමණ කාලයක සිට විවිධ ප්‍රතිකාර කලද සුව නොවූ යටි පතුලේ ඇති වූ ගල් තැලුමක් මාස 2ක් වැනි සුළු කාලයක් තුලදී හෝමියෝපති ප්‍රතිකාර මගින් සුවපත් වී ඇති අයුරු ......

📌️ අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින රෝගී තත්ත්වයක් තමයි ආතරයිටිස් එහෙම නැත්නම් සන්ධි ප්‍රදාහය.📌️ වසර ගණනාවකට පෙර නම් මේ ...
14/09/2021

📌️ අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින රෝගී තත්ත්වයක් තමයි ආතරයිටිස් එහෙම නැත්නම් සන්ධි ප්‍රදාහය.

📌️ වසර ගණනාවකට පෙර නම් මේ තත්ත්වය දක්නට ලැබුනේ අවු. 50 - 60 ට වැඩි අයගෙයි.

📌️ නමුත් දැන් මේ රෝගය තරුණ වයස්වල පසුවන්නන්ගේ පවා දක්නට ලැබෙනවා.

📌️ මේ රෝගී තත්ත්වයෙන් පෙලෙන බොහොමයක් දෙනා කාන්තාවන්.

📌️මෙහිදී දක්නට ලැබෙන රෝග ලක්ෂණ තමයි,
🔹සන්ධිවල අධික වේදනාව
🔹සන්ධි ඉදිමීම
🔹රෝගී සන්ධිය රත් පැහැ වීම
🔹රෝගී සන්ධිය වටා උෂ්ණත්වය වැඩි වීම
🔹සන්ධිවල චලනය අපහසු වීම

📌️ මෙසේ වීමට හේතුව වන්නේ,
🔹අස්ථි අතර කාටිලේජ ගෙවී යාම
🔹අස්ථි ගෙවී යාම
🔹අස්ථිවල ශක්තිමත් බව අඩු වීම

📌️ බොහොමයක් දෙනා හුරු වී තිබෙන්නේ වේදනාව ඇති වූ විට වේදනා නාශක පෙත්තක් බී වේදනාව යටපත් කර ගැනීමටයි.
නමුත් කොපමණ කාලයකටද...?

📌️ අප කල යුත්තේ වේදනාව ඇතිවීමට හේතු වූ හේතු සාධක නැති කිරීම නොවේද?

📌️ ඒ සඳහා සුදුසුම ප්‍රතිකාර ක්‍රමය වනුයේ හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයයි.

📌️ මෙහි සුවිශේෂත්වය වනුයේ මෙම රෝග මූලයට හෙවත් රෝග නිධානයට ප්‍රතිකාර කිරීම තුලින් රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් භාවයට පත් කිරීමයි.

📌️ ශාක , සත්ව , ඛනිජ සහ ශක්ති ප්‍රභවයන් ගෙන් නිපදවනු ලබන හෝමියෝපති ඖෂධ 100% ක්ම ස්වාභාවිකයි.

📌️ අතුරු ආබාධ කිසිවක් නැත.

📌️ තවද ශරීරයේ දුර්වල වූ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර දැනට පවතින රෝගී තත්ත්වය ඉක්මණින් සුව කරන අතර අනෙකුත් රෝගවලට ගොදුරු වීමේ අවධානම ද අඩු කරයි.

🌻🌻 සම්පූර්ණ සුවය ලබන්න හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සඳහා අදම යොමුවන්න.🌻🌻

විමසීම්
📞 071-7013729
📞 071-3713624

Dr.Pramila Cooray
B.H.M.S (India)
S.L.H.M.C. Reg No. 277

තවත් අයෙකුගේ දැන ගැනීම සඳහා ,
Like 👍 කරන්න
Share 📲 කරන්න

....🔹 Use Homoeopathy medicines to increase your immunity to fight against Corona virus...🔹
25/08/2021

....🔹 Use Homoeopathy medicines to increase your immunity to fight against Corona virus...🔹

රටේ පවතින කොවිඩ් -19 වසන්ගත තත්ත්වය හේතුවෙන් ඔබේ පහසුව සඳහා ඕනෑම ප්‍රදේශයක සිටින රෝගියෙකුට "Online consultation " පහසුකම...
07/08/2021

රටේ පවතින කොවිඩ් -19 වසන්ගත තත්ත්වය හේතුවෙන් ඔබේ පහසුව සඳහා ඕනෑම ප්‍රදේශයක සිටින රෝගියෙකුට "Online consultation " පහසුකම මගින් ඕනෑම රෝගී තත්ත්වයක් සඳහා හෝමියෝපති ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ඇත.

ප්‍රතිකාර සඳහා විමසන්න ...
CityMed Homoeopathy Medical Center
📞 071-7013729 / 071-3713624

18/06/2021
🌞 🌞  ඔබත් ඉරුවාරදය (Migraine ) නිසා පීඩා විදිනවාද...??? 🌞🌞☑ ඉරුවාරදය සම්පූර්ණයෙන්ම සුවකල හැකි හොමියෝපති වෛද්‍ය ප්‍රතිකාර...
16/12/2020

🌞 🌞 ඔබත් ඉරුවාරදය (Migraine ) නිසා පීඩා විදිනවාද...??? 🌞🌞

☑ ඉරුවාරදය සම්පූර්ණයෙන්ම සුවකල හැකි හොමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සදහා ඔබත් අදම යොමු වන්න....

☑️ අතුරු ආබාධ නැත..👍
☑️ 💯% ස්වභාවිකයි ...☘️☘️
☑️ සහනය නොව සම්පූර්ණ සුවය ගෙන දේ...

ප්‍රතිකාර සදහා වේලාවක් වෙන්කර ගැනීමට අමතන්න
📞 071- 7013729

CityMed Homoeopathy Medical Centre ,
Wadduwa.

තව කෙනෙකුගේ දැනුවත් වීම සදහා ,
Like 👍 කරන්න ...
Share 📲 කරන්න...

🌻 එක එක ජාතියේ බෙහෙත් බිව්වත් ගැස්ට්‍රයිටිස් 👿 තාම අඩු නැද්ද ....??? 😥😥😥🌻 🌻 හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් ගැස්ට්‍රයිට...
07/12/2020

🌻 එක එක ජාතියේ බෙහෙත් බිව්වත් ගැස්ට්‍රයිටිස් 👿 තාම අඩු නැද්ද ....??? 😥😥😥

🌻 🌻 හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් ගැස්ට්‍රයිටිස් සම්පූර්ණයෙන්ම සුවකල හැකි බව ඔබ දන්නවාද ......??? 🌻🌻

🌻 අතුරු ආබාධ නැත...✔️
🌻 💯% ක් ස්වභාවිකයි....☘️☘️

🌻 ඔබත් අදම හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන්න....

තවත් කෙනෙකුගේ දැනුවත් වීම සදහා ...
Like 👍 කරන්න...
Share 📲 කරන්න ....

ප්‍රතිකාර සදහා විමසීම්..
📞 071-7013729

Long & Healthy Life With Homoeopathy ...☘️☘️
01/12/2020

Long & Healthy Life With Homoeopathy ...☘️☘️

✴️✴️ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳ ඔබ දැනුවත්ද ? ✴️✴️

👉 නූතන වෛද්‍ය ක්‍රම අතරින් ඉතා සුවිශේෂී වෛද්‍ය ක්‍රමයක් වන හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ලොවට හදුන්වා දුන්නේ බටහිර වෛද්‍යවරයකු වන ජර්මානු ජාතික ක්‍රිස්ටියන් ෆ්‍රෙඩ්රිච් සැමුවෙල් හනිමාන් වෛද්‍යතුමන් විසින් වර්ෂ 1796 දීය.

👉 මෙය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට හෝ චීනකටු ප්‍රතිකාර ක්‍රමයට අයත් නොවේ. මෙම වෛද්‍ය ක්‍රමයට ම ආවේණික වූ න්‍යායන් සහ මූලධර්මයන් ඇත.

👉 මෙම වෛද්‍ය ක්‍රමයේ ප්‍රධානතම මූලධර්මය වනුයේ " සමාන දෙයින් සමාන දේ සුවපත් කිරීමයි " .
👉 එනම්, යම්කිසි රෝගියෙකුගේ රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ උත්පාදනය කල හැකි ඖෂධ එම රෝගියාට ලබාදීම මගින් රෝගය සුවපත් කිරීමයි . එපමණක් නොව මෙහිදී රෝගියාගේ අනෙකුත් කායික , මානසික සහ භෞතික තත්ත්ව පිළිබඳවද අවධානය යොමුකර , සියලුම දත්ත ඒකරාශී කොටගෙන එක් රෝගියෙකු තවත් රෝගියෙකුගෙන් වෙන්කර හදුනාගෙන එම රෝගොයාටම ආවේණික වූ ඖෂධ ලබාදීම සිදු කරයි. එනම් රෝගය පමණක් නොව සම්පූර්ණ පුද්ගලයා ( person as a whole ) පිළිබඳවම අවධානය යොමුකිරීම මෙහි ඇති විශේෂත්වයයි.

👉 මෙහි ඇති තවත් සුවිශේෂීතාවයක් වනුයේ රෝග මූලයට හෙවත් රෝග නිධානයට ප්‍රතිකාර කිරීම තුළින් රෝගය සම්පූර්යෙන්ම ශරීරයෙන් මුලිනුපුටා දැමීමයි. එම නිසා රෝගය තාවකාලිකව සුවවීමක් හෝ යටපත් කිරීමක් සිදුනොවේ .

👉 තවද හෝමියෝපති ඖෂධ මගින් රෝගියාගේ දුර්වලව පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කර ප්‍රතිශක්තිකරණ ය නැවත වර්ධනය කිරීම තුලින් දැනට පවතින රෝග ඉක්මනින් සුවවන අතර වෙනත් රෝගවලට ගොදුරු වීමේ අවධානම අඩු කරයි.

👉 හෝමියෝපති ඖෂධ නිපදවනු ලබන්නේ ශාක , සත්ව , ඛනිජ ද්‍රව්‍ය සහ ශක්ති ප්‍රභව (චුම්බක ක්ෂෙත්‍ර , x කිරණ ) මගින් වන අතර මේවායේ සක්‍රීය මූලධර්ම ඉතාමත් තනුක කර විභවීකරණයට / potentization නම් ක්‍රියාවලියට ලක් කිරීමෙනි. එහෙයින් මෙම ඖෂධ 💯% ස්වභාවික වන අතර අතුරු ආබාධ ඇති නොවේ.

👉 එම නිසා හෝමියෝපති ඖෂධ ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගයෙකුට යෝග්‍ය වන අතර අතුරු ආබාධ නොමැති නිසා ගර්භණී මව්වරුන්ට , කිරි දෙන මව්වරුන්ට පවා ඉතා ආරක්ෂාකාරි වෛද්‍ය ක්‍රමයකි.

👉 මෙම වෛද්‍ය ක්‍රමය මගින් ඕනෑම රෝගී තත්ත්වයක් සදහා ප්‍රතිකාර ලබා ගත හැකිය .

තවත් අයෙකුගේ දැනුවත් වීම සදහා....
Like 👍 කරන්න..
Share 📲 කරන්න ....

වැඩි විස්තර සදහා අමතන්න ...
📞 071-7013729
071-3713624

අතුරු ආබාධ නොමැති 💯% ස්වභාවික හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබත් අදම යොමු වන්න ....☘️

Long & Healthy Life With Homoeopathy ....☘️
23/11/2020

Long & Healthy Life With Homoeopathy ....☘️

20/11/2020

Address

No. 560 , Galle Road
Wadduwa

Telephone

071-7013729

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Pramila Cooray - Homoeopathy Consultant , Wadduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram