23/03/2021
සෙනෙහස හා ආදරය ලබාදෙමින් අප පෝෂණය කළ අපගේ දෙමව්පියන් සතුටින් නිරෝගීව රැක බලා ගැනීම අපගේ පරම යුතුකම බව අමතක කළ යුතු නොවේ.
ඒ සඳහා අපගේ ආයතනය ආදරයෙන් සහ කරුණාවෙන් පිළිගන්නා ඔබගේ දෙමාපියන්;
විවිධ ක්‍රියාකාරකම් සමඟ විවෙකීව හා විනෝදයෙන් කාලය ගත කිරීමට පුස්තකාල පහසුකම්, රූපවාහිනී, සංගීත වැඩසටහන් ඒ සඳහාම විශේෂිත වූ පුහුණුවකින් සමන්විත කාර්යය මණ්ඩලයත්, පෝෂ්‍යදායී සමබර ආහාර, පැය 24 පුරාම ක්‍රියාත්මක වෛද්‍ය පහසුකම්.
සිනාමුසු මුහුණින් කාලය ගතකිරීමට හැකිවන අයුරින් අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ස්ථානයක්.
එන්න!
ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය විඳින්න ඉඩ දෙන්න.ඔබගේ දෙමාපියන්ට කෘතගුණ සැලකීමට කාලය එළැඹ ඇත.
වැඩිදුර තොරතුරු සදහා අමතන්න.
+94 75 9 755 386 ( Sanjaya )
info@salvageguardian.com
www.salvageguardian.com