Dakshina Hospital - Walasmulla

Dakshina Hospital - Walasmulla A pioneer in providing new experiences, we are the leader in providing high quality healthcare services to the people of the area.

1) බාහිර රෝගී ප්‍රතිකාර අංශය - OPD
2) හදිසි ප්‍රතිකාර ඒකකය - ETU
3) විශේෂඥ වෛද්‍ය සේවාවන් - Channel Consultation
4) ෆාමසි - Pharmacy
5) වෛද්‍ය රසායනාගාර සේවාව - Laboratory
6) ඊ.සී.ජී. -ECG
7) ඊ.ඊ.ජී. - EEG
8) සිසේරියන් සැත්කම් පහසුකම් - Cesarean Surgery facilities
9) ස්කෑන් පරීක්ෂණ - Scan
10) Echo පරීක්ෂණ
11) අක්ෂි ශල්‍යකර්ම - Eye surgery
12) දියවැඩියා රෝගීන්ගේ තූවාල සදහා විශේෂ ශල්‍ය පූතිකාර හා පාවහන් සැකසීම - Diabetic wound care
13) එන්නත් ලබාදීම - Vaccination
14) නෙබියුලයිස් සේවාව - Nebulization
15) හෝල්ට් මොනිරින් පරීක්ෂණ - Holter Monitoring
16) කථන හා භෞතචිකිත්සාව - Speech therapy and Physiotherapy

Big shout out to my newest top fans! 💎 Diluu KawiishaDrop a comment to welcome them to our community,  fans
03/12/2025

Big shout out to my newest top fans! 💎 Diluu Kawiisha

Drop a comment to welcome them to our community, fans

Big shout out to my new rising fans! Malshani Kandage
21/10/2025

Big shout out to my new rising fans! Malshani Kandage

Shout out to my newest followers! Excited to have you onboard! Chamodi Dulshani, Senu S Amarakoon, Doni Doni, Kawi Kawi,...
13/08/2025

Shout out to my newest followers! Excited to have you onboard! Chamodi Dulshani, Senu S Amarakoon, Doni Doni, Kawi Kawi, Dilhani Priyanka

2025/07/01 වන අගහරැවාදා දින වලස්මුල්ල දක්ෂිණ රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්,🔴ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍...
01/07/2025

2025/07/01 වන අගහරැවාදා දින වලස්මුල්ල දක්ෂිණ රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්,

🔴ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
වසන්ත කුමාර මහතා (වලස්මුල්ල මූලික රෝහල ) සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.
🔴ශල්‍ය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශාලික යූ නාගසිංහ මහතා (වලස්මුල්ල රෝහල) - සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.
🔴සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ත විජේරූප මහතා (වලස්මුල්ල රෝහල) - සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.
🔴ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රතිභා කාරියවසම් මහත්මිය (වලස්මුල්ල මූලික රෝහල ) සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.
🔴විකිරණවේදී විශේෂඥ වෛද්‍ය චාමලී අතාවුද මහත්මිය (වලස්මුල්ල මූලික රෝහල ) සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.
🔴අක්ෂි විශේෂඥ වෛද්‍ය චරිත් පතිරණගේ මහතා (වලස්මුල්ල මූලික රෝහල ) සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.
🔴මානසික රෝග වෛද්‍ය ලවන්යා ආරියරත්නම් මහත්මිය (වලස්මුල්ල මූලික රෝහල ) සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.

☎☎ අංක වෙන්කරවා ගැනීම සදහා අමතන්න
071 1622644
047 4602028
047 2254868
(පැය 24 පුරා විවෘත OPD/ETU හා ෆාමසි පහසුකම් සහිතයි)
ස්තූතියි🙏🙏🙏

2025/06/20 වන සිකුරාදා දින වලස්මුල්ල දක්ෂිණ රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්,🔴ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය...
20/06/2025

2025/06/20 වන සිකුරාදා දින වලස්මුල්ල දක්ෂිණ රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්,
🔴ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
වසන්ත කුමාර මහතා (වලස්මුල්ල මූලික රෝහල ) උදෑසන 6.30 ට පැමිණීමට නියමිතව ඇත.
🔴ශල්‍ය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශාලික යූ නාගසිංහ මහතා (වලස්මුල්ල රෝහල) - සවස 5.00 ට පැමිණීමට නියමිතව ඇත.
🔴සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ත විජේරූප මහතා (වලස්මුල්ල රෝහල) - සවස 6.00 ට පැමිණීමට නියමිතව ඇත.

☎☎ අංක වෙන්කරවා ගැනීම සදහා අමතන්න
071 1622644
047 4602028
047 2254868
(පැය 24 පුරා විවෘත OPD/ETU හා ෆාමසි පහසුකම් සහිතයි)
ස්තූතියි🙏🙏🙏

2025/06/19 වන බ්‍රහස්පතින්දා  දින වලස්මුල්ල දක්ෂිණ රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්,🔴ප්‍රසව හා නාරිවේද විශේෂඥ...
19/06/2025

2025/06/19 වන බ්‍රහස්පතින්දා දින වලස්මුල්ල දක්ෂිණ රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්,
🔴ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
වසන්ත කුමාර මහතා (වලස්මුල්ල මූලික රෝහල ) සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.

🔴ශල්‍ය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශාලික යූ නාගසිංහ මහතා (වලස්මුල්ල රෝහල) - සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.

🔴සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ත විජේරූප මහතා (වලස්මුල්ල රෝහල) - සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.

🔴සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රසික රණවීරගේ මහතා (වලස්මුල්ල රෝහල) - සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.

🔴ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රතිභා කාරියවසම් මහත්මිය (වලස්මුල්ල මූලික රෝහල ) සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.

🔴විකිරණවේදී විශේෂඥ වෛද්‍ය චාමලී අතාවුද මහත්මිය (වලස්මුල්ල මූලික රෝහල ) සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.

🔴පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය උදාර අබේවර්ණ මහතා (හම්බන්තොට මූලික රෝහල ) සවස 2.30 ට පැමිණීමට නියමිතව ඇත.

☎☎ අංක වෙන්කරවා ගැනීම සදහා අමතන්න
071 1622644
047 4602028
047 2254868

(පැය 24 පුරා විවෘත OPD/ETU හා ෆාමසි පහසුකම් සහිතයි)
ස්තූතියි🙏🙏🙏

දක්ෂිණ රෝහල මගින් පවත්වනු ලැබූ  "සත්කාර"  වෛද්‍ය කදවුරේ තවත් එක් වැඩසටහනක් පසුගිය දිනක කැලෑදෙනිය විහාරස්ථානයේදී මේසේ පැව...
18/06/2025

දක්ෂිණ රෝහල මගින් පවත්වනු ලැබූ "සත්කාර" වෛද්‍ය කදවුරේ තවත් එක් වැඩසටහනක් පසුගිය දිනක කැලෑදෙනිය විහාරස්ථානයේදී මේසේ පැවත්විනි.
එම වැඩසටහනේ දී ප්‍රජාවගේ දියවැඩියාව, කොලෙස්ටරෝල් හා වකුගඩු රෝග තත්වයන් කල් තියා හදුනා ගැනීමට අවශ්‍ය මූලික පරීක්ෂණ සිදු කිරීම හා නොමිලේ ඇස් පරීක්ෂාව, වෛද්‍ය උපදෙස් ලබාදීම, තුවාල සදහා ප්‍රතිකාර කිරීම, පියයුරැ පිලිකා මූලික පරීක්ෂණ සිදුකිරීම ඇතුලු වෛද්‍ය සේවාවන් රාශික් සිදුකරන ලදි.
# Diabetes # Future # Hospital #

2025/06/18 වන බදාදා  දින වලස්මුල්ල දක්ෂිණ රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්,          🔴ප්‍රසව හා නාරිවේද විශේෂ...
18/06/2025

2025/06/18 වන බදාදා දින වලස්මුල්ල දක්ෂිණ රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්,

🔴ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
වසන්ත කුමාර මහතා (වලස්මුල්ල මූලික රෝහල ) සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.

🔴සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ත විජේරූප මහතා (වලස්මුල්ල රෝහල) - සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.

🔴සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රසික රණවීරගේ මහතා (වලස්මුල්ල රෝහල) - සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.

🔴ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රතිභා කාරියවසම් මහත්මිය (වලස්මුල්ල මූලික රෝහල ) සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත.

☎☎ අංක වෙන්කරවා ගැනීම සදහා අමතන්න
071 1622644
047 4602028
047 2254868

(පැය 24 පුරා විවෘත OPD/ETU හා ෆාමසි පහසුකම් සහිතයි)
ස්තූතියි🙏🙏🙏

Address

No. 102, Beliatta Road, Muduna
Walasmulla
82450

Telephone

+94711622644

Website

Alerts

Be the first to know and let us send you an email when Dakshina Hospital - Walasmulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dakshina Hospital - Walasmulla:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category