Citizens Hospital & Laboratory

Citizens Hospital & Laboratory Courteous Health Care For All..

Wishing you a happy and healthy new year 2026..
31/12/2025

Wishing you a happy and healthy new year 2026..

මුදල් ගැන හිත හිත බාගෙට රෝග වලට පිලියම් කල කාලයට තිත..දැන් පානදුර ඔබට පසුම්බියට නොදැනෙන්න අඩුම මුදලට විශ්වාසනීය සේවා රැස...
11/12/2025

මුදල් ගැන හිත හිත බාගෙට රෝග වලට පිලියම් කල කාලයට තිත..
දැන් පානදුර ඔබට පසුම්බියට නොදැනෙන්න අඩුම මුදලට විශ්වාසනීය සේවා රැසක්..
පර්ස් එකට බරක් නැතුව සනීප වෙන්න නම් ඔබත් අදම...
සිටිසන් රෝහල පානදුර ශාඛාවට පැමින වෙනස අත්විදින්න..

28/11/2025

තුවාල තියාගෙන ගංවතුරෙ බැහැලා ඉන්න අය මතක ඇතුව ෆාමසි එකකින් Doxycycline 200mg අරගෙන බොන්න අදම.MOH Office වලින් සහ PHI මහත්තුරුන්ගෙන් නොමිලේ ගන්නත් පුලුවන්.
👆👆
සිටිසන් රෝහල් මතක් කිරීමක්

නව මුහුණුවරකින්..වඩාත් පුළුල් සේවාවන් රැසක් සමගින්..සිටිසන් රෝහල් පානදුර සම්ප්‍රාප්තියේ වාසි ඔබටත්..නොමිලේ වෛද්‍ය සායනය....
15/11/2025

නව මුහුණුවරකින්..
වඩාත් පුළුල් සේවාවන් රැසක් සමගින්..
සිටිසන් රෝහල් පානදුර සම්ප්‍රාප්තියේ වාසි ඔබටත්..
නොමිලේ වෛද්‍ය සායනය..
දිනය මතක තියා ගන්න..😇🏥 save the date..

Citizens Hospital - panadura..Now we are open..
19/10/2025

Citizens Hospital - panadura..
Now we are open..

01/08/2025

29/07/2025
දැනුමෙන් පොහොසත් හෙද පරපුරක් සමාජයට දායාද කරනු පිනිස වෛද්‍ය ප්‍රභාත් ලියනගේ මහතා විසින් පවත්වනු ලබන රුධිර පීඩනය සම්බන්ධ ...
05/07/2025

දැනුමෙන් පොහොසත් හෙද පරපුරක් සමාජයට දායාද කරනු පිනිස වෛද්‍ය ප්‍රභාත් ලියනගේ මහතා විසින් පවත්වනු ලබන රුධිර පීඩනය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩමුලුව අද දින (05/07/2025) සිටිසන් රෝහල් කාර්ය මණ්ඩලය ඇතුලු iva pera medical campus සහ royal lanka institute වැඩබිම් පුහුනු ලමුන් සදහා ඉතා සාර්ථකව පැවැත්වුනි..

වෛද්‍ය ප්‍රභාත් ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් සිටිසන් රෝහල් කාර්ය මණ්ඩලය විසින් වාර්ෂිකව පවත්වන ලබන අයිස්ක්‍රීම් දන්සල අද ද...
13/05/2025

වෛද්‍ය ප්‍රභාත් ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් සිටිසන් රෝහල් කාර්ය මණ්ඩලය විසින් වාර්ෂිකව පවත්වන ලබන අයිස්ක්‍රීම් දන්සල අද දින සාර්ථකව පවත්වන ලදී..

ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා..
12/05/2025

ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා..

කලුතර වස්කඩුව බන්ඩාරගම වාද්දුව ...ඔබ සැමට ආරාධනා..
05/05/2025

කලුතර වස්කඩුව බන්ඩාරගම වාද්දුව ...
ඔබ සැමට ආරාධනා..

UNITED SPORT CLUB 🏏🎖️🏆2025 වර්ෂය සඳහා එක්සත් ක්‍රීඩා සමාජයේ B කන්ඩායමේ නිල ඇඳුම් සදහා අනුග්‍රාහකත්වය ලබා දීමට Citizen Ho...
14/04/2025

UNITED SPORT CLUB 🏏🎖️🏆
2025 වර්ෂය සඳහා එක්සත් ක්‍රීඩා සමාජයේ B කන්ඩායමේ නිල ඇඳුම් සදහා අනුග්‍රාහකත්වය ලබා දීමට Citizen Hospital අපට අවස්ථාව ලැබුනි..සුබ පැතුම්..

Address

Banadaragama Road
Waskaduwa
12580

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Citizens Hospital & Laboratory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category