කවුඩාගල හාමුදුරුවෝ Kawdagala Hamuduruwo

කවුඩාගල හාමුදුරුවෝ   Kawdagala Hamuduruwo ශාසනික වගකීම වෙනුවෙන් ආධ්‍යාත්මික නායකත්වය

28/04/2026
28/04/2026

කවුඩාගල මහා සෑ මලුව සංරක්ෂණ කටයුතු ආරම්භකළා.
ඓතිහාසික පිංකමට දායකවන්න...

මහවැලි බි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර නොයෙල් ජයසිරි මහතා සහ දායක පිංවතුන් මෙම අවස්ථාවට එක් විය.

ඓතිහාසික පිංකමට ඔබත් එක්වන්න

වැලි
සිමෙන්ති
ගඩොල් - ප්‍රාකාර බැම්මට භාවිතා කරන
ගඩොල් - මලුව අතුරන
ගල්කුඩු
පෙදරේරු ගෙවීම්
අත් උදව්කරුවන් ගෙවීම්

ශ්‍රම දාන සදහා
මූල්‍ය දායකත්වයන් එක් කරමින් මෙම ඓතිහාසික පිංකමට එක්වන්න.
⁨
077 430 0840

නූපන් පරපුරට කවුඩාගල
Ven Dewagala Pannaseeha Himi

28/04/2026

මහා සෑ මලුව සංරක්ෂණ කටයුතු ආරම්භයට පෙර කවුඩාගල මහා සෑය වෙනුවෙන් හිමිදිරි උදෑසන සිදුකළ - කිරි ආහර පූජාව ඉදිරි සංරක්ෂණ කටයුතු වෙනුවෙන් ආශිර්වාදාත්මකව සිදුකරන ලදි

ඔබත් අනුමෝදන්වන්න...

කවුඩාගල වෙනුවෙන් මේ දක්වා ශක්තියක් වූ දෙස් විදෙස් ගිහි පැවිදි සැමට සෙත් පතා සිදු කරන ලදි.

දායකත්වය - කිරි ආහර පූජාව නදීජා අංජලී මහත්මිය විසින් සියලු යහපත සහ නිවන් සිරි අරමුණු කොට

එමෙන් ම අද දින චලනි කෞශල්‍යා දියණිය ගේ ජන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද කරමින් ද සිදුකරන ලදි.

කුරුලුබැද්ද ධර්මකීර්ති මහතා කෘත්‍යාධිකාරක සභාවේ සභාපති තුමන් මහින්දාගම සුජීව මහතා ප්‍රමුඛ දායක පිරිස මෙම අවස්ථාවට සම්බන්ධ විය.

ඔබත් අනුමෝදන්වන්න..
ඉදිරි සංරක්ෂණ කටයුතු වෙනුවෙන් දායකත්වය එක් කරන්න

ශ්‍රම දාන සඳහා දින ලබාගන්න
මූල්‍ය හා ද්‍රව්‍ය දායකත්වය එක් කරන්න

⁨077 430 0840
නූපන් පරපුරට කවුඩාගල
Ven Dewagala Pannaseeha Himi
2026/04/27

කවුඩාගල  මහා සෑ මලුව සංරක්ෂණ කටයුතු ආරම්භකළා.මහවැලි බි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර නොයෙල් ජයසිරි මහතා සහ දායක පිංවත...
28/04/2026

කවුඩාගල මහා සෑ මලුව සංරක්ෂණ කටයුතු ආරම්භකළා.

මහවැලි බි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර නොයෙල් ජයසිරි මහතා සහ දායක පිංවතුන් මෙම අවස්ථාවට එක් විය.

ඓතිහාසික පිංකමට ඔබත් එක්වන්න

වැලි
සිමෙන්ති
ගඩොල් - ප්‍රාකාර බැම්මට භාවිතා කරන
ගඩොල් - මලුව අතුරන
ගල්කුඩු
පෙදරේරු ගෙවීම්
අත් උදව්කරුවන් ගෙවීම්

ශ්‍රම දාන සදහා
මූල්‍ය දායකත්වයන් එක් කරමින් මෙම ඓතිහාසික පිංකමට එක්වන්න.
077 430 0840

නූපන් පරපුරට කවුඩාගල
Ven Dewagala Pannaseeha Himi

මහා සෑ මලුව සංරක්ෂණ කටයුතු ආරම්භයට පෙර කවුඩාගල මහා සෑය වෙනුවෙන් හිමිදිරි උදෑසන සිදුකළ - කිරි ආහර පූජාව ඉදිරි සංරක්ෂණ කටය...
27/04/2026

මහා සෑ මලුව සංරක්ෂණ කටයුතු ආරම්භයට පෙර කවුඩාගල මහා සෑය වෙනුවෙන් හිමිදිරි උදෑසන සිදුකළ - කිරි ආහර පූජාව ඉදිරි සංරක්ෂණ කටයුතු වෙනුවෙන් ආශිර්වාදාත්මකව සිදුකරන ලදි

ඔබත් අනුමෝදන්වන්න...

කවුඩාගල වෙනුවෙන් මේ දක්වා ශක්තියක් වූ දෙස් විදෙස් ගිහි පැවිදි සැමට සෙත් පතා සිදු කරන ලදි.

දායකත්වය - කිරි ආහර පූජාව නදීජා අංජලී මහත්මිය විසින් සියලු යහපත සහ නිවන් සිරි අරමුණු කොට

එමෙන් ම අද දින චලනි කෞශල්‍යා දියණිය ගේ ජන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද කරමින් ද සිදුකරන ලදි.

කුරුලුබැද්ද ධර්මකීර්ති මහතා කෘත්‍යාධිකාරක සභාවේ සභාපති තුමන් මහින්දාගම සුජීව මහතා ප්‍රමුඛ දායක පිරිස මෙම අවස්ථාවට සම්බන්ධ විය.

ඔබත් අනුමෝදන්වන්න..
ඉදිරි සංරක්ෂණ කටයුතු වෙනුවෙන් දායකත්වය එක් කරන්න

ශ්‍රම දාන සඳහා දින ලබාගන්න
මූල්‍ය හා ද්‍රව්‍ය දායකත්වය එක් කරන්න

077 430 0840
නූපන් පරපුරට කවුඩාගල
Ven Dewagala Pannaseeha Himi
2026/04/27

සයිංසු යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපංසුවණ්ණ මාලීති පතීත නාමං - වන්දාමහං ථූපවරං මහග්ඝං˜ද්‍රෝණයක් දහසය න...
26/04/2026

සයිංසු යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණ මාලීති පතීත නාමං - වන්දාමහං ථූපවරං මහග්ඝං˜

ද්‍රෝණයක් දහසය නැලියක් පමණවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා" ෂඩ්වර්‍ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද" ස්වර්ණමාලී නමින් පතළවු" ඒ මහාර්ඝවු මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන්" මම නමස්කාර කරමි' නමස්කාර වේවා !!!

Ven Dewagala Pannaseeha Himi

කවුඩාගල මහා සෑ මලුව සංරක්ෂණ කටයුතු හෙට දින ආරම්භයට පෙර දින් එනම් මේ මොහොතටකට කලින් සිදු කළ පිරිත් සජ්ඣායනය...මේ දක්ව දාය...
26/04/2026

කවුඩාගල මහා සෑ මලුව සංරක්ෂණ කටයුතු හෙට දින ආරම්භයට පෙර දින් එනම් මේ මොහොතටකට කලින් සිදු කළ පිරිත් සජ්ඣායනය...

මේ දක්ව දායක වු ගිගි පැවිදි දෙස් විදෙස් සැමට පිං සිතින්

නූපන් පරපුරට කවුඩාගල
Ven Dewagala Pannaseeha Himi
077 430 0840

26/04/2026

අද දිවියේ ආශිර්වාදාත්මක දිනයක්...

රුවන්වැලි සෑ විහාරාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේ හමුවී කවුඩාගල පුදබිම ගැනත් ගෞරවනීය ස්වාමින්වහන්සේ ගේ ආශිර්වාදය ලැබීමටත් බොහෝ කලක සිට සැදැහෙන් බලා සිටියෙමි. අද දින එම අවස්ථාව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින්වහන්සේ හේ සම්බන්ධීකරණයෙන් උදාපත් වීම මහත් සොම්නසකි.

පිංවත් ස්වාමින්වහන්සේ වෛද්‍ය උපදෙස් මත විවේකීව වැඩ සිටියත් අපට දැක බලාවන්දනා කරගන්න අවථාව ලැබිණි. ද්‍රෝණයක් මුනි ධාතුන්වහන්සේ වැඩ සිටින මහා සෑයේ භාරකාර ස්වාමින්වහන්සේ මුණගැසීමම මා ලද භාග්‍යයකි.

ඒ වෙනුවෙන් ස්වාමින්වහන්සේ ට අප වැඩු කළ පිං කුසල් දහම්ද අනූමෝදන් කොට නිදුක් නිරෝගි සුව සේම ශතවර්ෂාධික කාලයකට දිගාසිරි පතමි. පඤ්ඤාලෝක ස්වාමින්වහන්සේ ට ද අපමණ පිං.

හෙට දින කවුඩාගල මහා සෑ මලුව සංරක්ෂණ කටයුතු ආරම්භ කරන බැවින් මේ දක්වා අපට දායකවූ ගිහි පැවිදි දෙස් විදෙස් පිංවත් ඔබට පුණ්‍යානුමෝදනා පූර්වක වා ආශිර්වාද කරන්නත් හෙට දින සිට ආරම්භ වන කවුඩාගල මහා සෑ මලුව සංරක්ෂණය ට පෙර ඊට ආශිර්වාද ලබාගන්නත් අද හිමිදිරියේම අප ශාක්‍ය මූණීන්ද්‍ර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ වැඩවසන උතුම් රුවන්වැලි මහාසෑරදුන් අබියස කිරි ආහාර පූජාවන් සහ ගිලන්පස පූජාවන් සිදුකොට පට්ඨාන සජ්ඣායනයෙන් අනතුරුව පුණ්‍යානුමෝදනා කරන ලදි.

නූපන් පරපුරට කවුඩාගල
Ven Dewagala Pannaseeha Himi
⁨077 430 0840

26/04/2026
අද දිවියේ ආශිර්වාදාත්මක දිනයක්...රුවන්වැලි සෑ විහාරාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක ස්වාමීන් වහන්...
26/04/2026

අද දිවියේ ආශිර්වාදාත්මක දිනයක්...

රුවන්වැලි සෑ විහාරාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේ හමුවී කවුඩාගල පුදබිම ගැනත් ගෞරවනීය ස්වාමින්වහන්සේ ගේ ආශිර්වාදය ලැබීමටත් බොහෝ කලක සිට සැදැහෙන් බලා සිටියෙමි. අද දින එම අවස්ථාව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින්වහන්සේ හේ සම්බන්ධීකරණයෙන් උදාපත් වීම මහත් සොම්නසකි.

පිංවත් ස්වාමින්වහන්සේ වෛද්‍ය උපදෙස් මත විවේකීව වැඩ සිටියත් අපට දැක බලාවන්දනා කරගන්න අවථාව ලැබිණි. ද්‍රෝණයක් මුනි ධාතුන්වහන්සේ වැඩ සිටින මහා සෑයේ භාරකාර ස්වාමින්වහන්සේ මුණගැසීමම මා ලද භාග්‍යයකි.

ඒ වෙනුවෙන් ස්වාමින්වහන්සේ ට අප වැඩු කළ පිං කුසල් දහම්ද අනූමෝදන් කොට නිදුක් නිරෝගි සුව සේම ශතවර්ෂාධික කාලයකට දිගාසිරි පතමි. පඤ්ඤාලෝක ස්වාමින්වහන්සේ ට ද අපමණ පිං.

හෙට දින කවුඩාගල මහා සෑ මලුව සංරක්ෂණ කටයුතු ආරම්භ කරන බැවින් මේ දක්වා අපට දායකවූ ගිහි පැවිදි දෙස් විදෙස් පිංවත් ඔබට පුණ්‍යානුමෝදනා පූර්වක වා ආශිර්වාද කරන්නත් හෙට දින සිට ආරම්භ වන කවුඩාගල මහා සෑ මලුව සංරක්ෂණය ට පෙර ඊට ආශිර්වාද ලබාගන්නත් අද හිමිදිරියේම අප ශාක්‍ය මූණීන්ද්‍ර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ වැඩවසන උතුම් රුවන්වැලි මහාසෑරදුන් අබියස කිරි ආහාර පූජාවන් සහ ගිලන්පස පූජාවන් සිදුකොට පට්ඨාන සජ්ඣායනයෙන් අනතුරුව පුණ්‍යානුමෝදනා කරන ලදි.

නූපන් පරපුරට කවුඩාගල
Ven Dewagala Pannaseeha Himi
077 430 0840

25/04/2026

දේවගල සාමණේර ආයතන පිංකමේ දී වැලිකන්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය සුසිරිගම සංඝරක්ඛිතාලංකාර ස්වාමින්වහන්සේ සිදු කළ පුණ්‍යානුමෝදනා ව

ඔබත් අනුමෝදන් වන්න...

දේවගල ශ්‍රී සීලාලංකාර සාමණේර ආයතනයේ සිවිලිම සහ වයරින් කිරීම

හරින්ද්‍ර සහා ප්‍රියන්ති මහත්මිය, තරිඳු අඹගහවත්ත මහතා මෙන්ම නදීජා අංජලි මහත්මියගේ දායකත්වය සහ වරුණි ප්‍රනාන්දු මහත්මිය, අනූෂා තේනබදු මහත්මිය, මෙම පිංකමට ලබා දෙන මූලික දායකත්වය පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරම්හ..

උපුල් මහතා, කවුඩාගල කාර්ය මණ්ඩලය, යාය 08 ඉසුරු ප්‍රමුඛ තරුණ දරුවන්ගේ ශ්‍රම ශක්තියෙන්

Ven Dewagala Pannaseeha Himi
077 4300 840

නමො බුද්ධාය
25/04/2026

නමො බුද්ධාය

Address

Historical Kawdagala Aranya Senasanaya, Kurulubadda, Nawa Mahasenpura
Welikanda
50574

Telephone

+94774300840

Website

Alerts

Be the first to know and let us send you an email when කවුඩාගල හාමුදුරුවෝ Kawdagala Hamuduruwo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to කවුඩාගල හාමුදුරුවෝ Kawdagala Hamuduruwo:

Share