05/09/2021
෴මනුස්සකම෴
ඌව පළාතට ඇති ප්‍රධානම රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස කොරෝනා රෝගීන් සඳහා බණ්ඩාරවෙල රෝහල වැඩිදියුණු කිරීම පසුගිය මාස කිහිපය තුළ සිදුවිය.
මෙහිදී රෝගීන් ප්‍රමාණය වැඩි වුවද ඒ සඳහා පහසුකම් ප්‍රමාණය වැඩි කිරීම ඉතාම ගැටලුකාරී තත්ත්වයක් වී තිබිණි.
මේ තත්ත්වය යටතේ දේශීය විදේශීය ආධාරකරුවන්ගේ හා යහපත් මිනිසුන්ගේ අවදානය මේ සඳහා යොමු වීම මහත් වූ භාග්‍යයකි.
පසුගිය මාස 4 තුළ මෙම රෝහල සඳහා අත්‍යවශ්‍ය සියලුම වෛද්‍ය උපකරණ සහ වෙනත් උපකරණ රෝගීන්ගේ පහසුව සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය රෝගී සත්කාරක ද්‍රව්‍ය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය වන උපාංග මෙන්ම ඔවුන්ගේ කාර්යය පහසු කරගැනීම සඳහා ගත හැකි විශාල භාණ්ඩ ප්‍රමාණයක් අප රෝහල වෙත ආධාර ලෙස ලබා දීම සිදු වුණි.
මේ සඳහා ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයින් මෙන්ම එම රටවල පුරවැසියන් ද
මේ කර්තව්‍ය සඳහා ලංකාවේ ක්‍රියාකාරී ලෙස සහභාගී වුණු විවිධ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් මෙහිදී අතිශය ගෞරවයෙන් සිහිපත් කළ යුතුය .
රෝහල් කාර්ය මණ්ඩලය ඉතා යුහුසුළුව සැකසු රෝගීන්ට අවශ්‍යය උපකරණ සහ අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුව අපගේ විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරු සහ අනිකුත් සංගම් වල ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීම හා අධීක්ෂණය යටතේ රෝහලකට අවශ්‍ය ඉතාම ඉහළ තත්ත්වයේ ද්‍රව්‍ය පමණක් තෝරා අවශ්‍ය ස්ථාන වලින් මිලදී ගැනීම ද සිදු කරන ලදී.
ඒ අනුව රෝහලට ඉතාම වටිනා මෙන්ම ඉතාම ගුණාත්මක භාවයෙන් ඉහළ දීර්ඝ කාලීනව පවතින උපකරන රෝහලට ලබා ගැනීමට හැකි වුනි.
මෙම උපකරණ corona රෝගී සත්කාරය පමණක් නොව ඉන් පසුව මෙම රෝහල නවීකරණය වී නොබෝ දිනකින් ඉතා ඉහළ රෝහලක් බවට මෙම ප්‍රදේශයේ ජනතාවට පත් කර දීමේ අරමුණ ඇතිව ඉදිරියේ දී ප්‍රයෝජනයට ගත හැකි රෝගීන් සඳහා අවශ්‍ය වන බොහෝ උපකරණ ලබා ගැනීමද සිදුවිය .
මේ අනුව මෙම අතර කෙටි කාලයක් යටතේ ලංකාවේ රෝහලක සිදු වූ විශාලතම වර්ගයේ නවීකරණය සහ භාණ්ඩ අනිකුත් ද්‍රව්‍ය ලබා දීමේ මෙවන් සුවිශාල වූ මෙහෙවරකට එක්වීමට ලැබීම මා ලද භාග්‍යයකි.
මෙසේ අප රෝහල වෙත කෝටි 2.5 ක පමණ ආසන්න වටිනාකමකින් යුත් රෝහල් ද්‍රව්‍ය උපකරණ රෝගී සත්කාරක ද්‍රව්‍ය අනෙකුත් රෝගීන් සඳහා අවශ්‍ය වන සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී බොහෝ දෑ අංගසම්පූර්ණ රෝහලක් බවට පත් කිරීමට සහ රෝගීන්ට සුවපහසු ලෙස මෙම ස්ථානයේ ඔවුන්ගේ ප්‍රතිකාර ලබා ගැනීමටත්
කාර්ය මණ්ඩලයට ඉතාම කඩිනම් සේවයක් ලබාදීමට අවශ්‍ය ද්‍රව්‍ය මේ හරහා සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබුණි.
ලංකාවේ මිනිස්සු තමන්ගේ රට වැසියන් කරදරයෙන් වැටෙන වෙලාවට ඔවුන්ගේ සහයට උදව්වට මානුෂීය හැඟීමෙන් මේ සඳහා දායක වූ සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කිරීමට කැමැත්තෙමි .
මෙය හුදෙක් බණ්ඩාරවෙල කොරෝනා රෝගීන් සඳහා පමණක් නොව අනාගතයේ දී බණ්ඩාරවෙල හා ඌව පළාතේ මිනිසුන්ට ඉතා ගුණාත්මක සේවයක් ලබාදීම සඳහා නවීකරණය වන බණ්ඩාරවෙල රෝහල සඳහා අවශ්‍ය දේවල් ලබා දීම නිසා බණ්ඩාරවෙල ජනතාවට සිදු වූ මහඟු සේවයකි.
ලංකාවේ ඇති සංචාරක ව්‍යාපාරික හා කෘෂිකාර්මික නගරවලින් ප්‍රමුඛතම නගරයක් වන බණ්ඩාරවෙල නගරය දෙවැනි වන්නේ බණ්ඩාරවෙල නගරයට ම පමණි.අවාසනාවට මෙ තරම් වැදගත් කමක් ඇති බණ්ඩාරවෙල නගරයට ඇත්තේ දිසා රෝහලකි.
මීට වඩා දියුණු රෝහලක් බණ්ඩාරවෙල ඇති වී තිබිය යුතුමය.
Electrocardiography mechine ECG
Eden. 1. 90,000
Defibrillator with standard accessories
Mindray 1 925,009
Ultrasound scanner with standard accessories
Mindray 1. 2,740,000
Large Pulse Oxymeter
Charmcare 2 214,000
Infusion pump
Mindray 3. 247,500
Infusion pump
Mindray 1. 74,074
Patient multipara monitor
Edan 1. 875,000
Suction apperatus
Sangeeth. 4. 720,000
Syringe pump
Fresenius. 5. 887,500
Syringe pump
Mindray 1. 74,074
Steller cpap with all accessories
Resmed. 2. 2,520,000
Oxygen concentrator
Yuwell. 4. 840,000
Analizer prime CCS comp w/ scanner with accessories
Noval biomedical 1. 495,000
BG consumables
Noval biomedical 646,816
Multipara monitors with accessories
Mindray 4 1,100,000
Table top automatic sterilizer
Sturdy. 1. 470,000
Ambu mask IV ADULT. 2. 54,000
Oxygen cylinders 4 jumbo
Fisher and paykel high flow oxygen AIRVO 2 unit with optiflow nasal cannula (20) and hetted breathing tubes(10) mounting tray,
10 pulse oxy meters
1 Glucometer
Box of heated breathing tubes *10 for Airvo
Oxygen concentrator
Resmed steller bipap with accessories
One used high flow oxygen Airvo 2
6 wheel chairs
5 nebulizers
Oversight Committee:
Professor Nalaka Mendis - Emeritus Professor of Psychiatry, University of Colombo
Dr. Naj Nagendran - Specialist in Occupational Medicine and Trustee, Foundation of Goodness
Mr. Kushil Gunasekera - Founder/ Chief Trustee, Foundation of Goodness
Mr. Somasundaram Skandakumar - Oru Paanai Trust (UK & Sri Lanka)
Mr. Manik Jeyakumar - Founder Q Trade Teas & Herbs
Mr. Felix Stephen - Chairman of the Board of Directors, VACD Ltd. (Volunteers to Assist Children with Disabilities Limited)
Dr. Erosha Premaratne - President, Australia Sri Lanka Medical Aid Team (AUSLMAT) Endocrinologist and General Physician, Austin Health, Northern Health and Warringal Private Hospitals, Melbourne Australia
Retd. Col. R M Kumarasinghe – Secretary, VACD Ltd. Sri Lanka
Dr. Harsha Sathischandra – President, Sri Lanka College of Internal Medicine
Dr. Priyamali Jayasekera - Treasurer, Sri Lanka College of Internal Medicine
Dr. Roshan Piyarathne – Physician Divisional Hospital Bandarawela
Dr. Janitha Tennekoon – Provincial Director of Health Services – Uva
Management of Funds and Purchase of Medical Equipment:
College of Internal Medicine
Management of Funds and Purchase of Non-Medical Equipment
Volunteers to Assist Children with Disabilities Ltd.
Two Leaves Trust
Special Assistance:
Dr. Leelananda Gallage - DMO Bandarawela
Dr. Upul Ranasinghe - Senior Medical Officer, Bandarawela Hospital
Bandarawela hospital all staff members
Dr. Roshan Piyaratne - Consultant Physician in Charge - Bandarawela Hospital Covid Facility
* Special thanks to the Foundation of Goodness for coordinating the activities.