SMART Protection

SMART Protection All kind mask,Faceshield,Googgles,Sanitizer,Gloves,PPE kit,Thermometer...etc...

ආරක්ෂා වෙන්න...ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන මිලදී ගන්න.තොග හා සිල්ලර..රජයේ ලියාපදිංචි අප ආයතනයෙන් දැන් ..වැලිමඩ හා මහියංගන...
08/06/2025

ආරක්ෂා වෙන්න...
ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන මිලදී ගන්න.
තොග හා සිල්ලර..
රජයේ ලියාපදිංචි අප ආයතනයෙන් දැන් ..
වැලිමඩ හා මහියංගනය
077 6 20 11 30
077 7 66 96 50
071 5 91 72 08

01/08/2022

නැවත පැතිරෙන Covid-19 වසංගතය හමුවේ,
ඔබට අවශ්‍ය සියලුම සෞඛ්‍යාරක්ෂක උපකරන..
රජයේ ලියාපදිංචි අප ආයතනයෙන්..
වැලිමඩ හා මහියංගනය
දිවයින පුරා බෙදාහැරීම
0777669650
0776201130

"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."ඔයාලත් කරල බලන්න උදේට.දවල්ට එපා සර්වර් එක බිසී වෙනව1. https://f...
17/07/2022

"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."

ඔයාලත් කරල බලන්න උදේට.දවල්ට එපා සර්වර් එක බිසී වෙනව

1. https://fuelpass.gov.lk/ එකට යන්න

2. අවශ්‍ය භාෂාව තෝරන්න.

3. Register බට්න් එක ඔබන්න.

4. a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.

b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (landphone නම්බර් දාන්න එපා)

c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.

d) නම දාන්න.

e) ලිපිනය දාන්න.

f) Next ඔබන්න.

5. a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.

b) වාහනේ වර්ගය තෝරන්න.

c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)

d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.

e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.

f) Register ඔබන්න.

6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.

7.QR කෝඩ් එකයි,
ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.
තාම පෙන්නන් නෑ හැබැයි

8. සතියට 2පාරක් පුලුවන් තෙල් ගහන්න

a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.

-------------------

🔊ලංකාවේ ගොඩක් අය එකපාර ලොග් වෙන්න හදන නිසා උදේට පාන්දරට වගේ කරන්න අවුලක් වෙන් නෑ

⭕වාහන ගොඩක් තියන අයට තාම ඔප්ශන් එකල් නෑ හැබයි
~වැදගත්~
*චැසි නම්බරය ටයිප් කිරීමේදී අනිවාරයෙන් ENGLISH CAPITAL අකුරු වලින් ටයිප් කරන්න.
*චැසි නම්බරය හා ඉලක්කම් අතර SPACE එකක් තියන්න එපා.
*චැසි නම්බරය යෙදීමේදී වාහනයේ පොතේ ඇති ආකාරයටම ටයිප් කල යුතුය.

අනිත් අයටත් දැන ගන්න share කරන්න ✊
SMART Protection

පරන මිලටම අපි දෙන්නම්.. 4900/=Nokia 105 2019(4th Edition) වගකීමක් සහිතව අපෙන්..🚗ලංකාවේ ඕනිම තැනකට ඩිලිවරි ගාස්තු රහිතව ග...
14/07/2022

පරන මිලටම අපි දෙන්නම්.. 4900/=
Nokia 105 2019(4th Edition)
වගකීමක් සහිතව අපෙන්..
🚗ලංකාවේ ඕනිම තැනකට ඩිලිවරි ගාස්තු රහිතව ගෙන්වාගන්න..(Domex,PromptExpress,FarderDomestic)
වැලිමඩ හා මහියංගනය අවට නම් ඇවිත් උනත් ගන්න පුලුවන්..
අවශ්‍ය අයට බස් රථ හරහා එවනු ලැබේ..(බණ්ඩාරවෙල,නුවර එළිය,බදුල්ල,බිබිල,මොණරාගල,අම්පාර,පොලොන්නරුව,මහනුවර)
තොග ගැණුම්කරුවන් සඳහා විශේෂ මිල..
අදම අමතන්න..වට්සප් හරහාද මෙම අංක ඔස්සෙ සම්බන්ද විය හැක. 0776201130
0777669650

19/02/2022

උපරිම ආරක්ෂාවක් සඳහා සුදුසුම මාස්ක් එක !
ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෙවත් NMRA අනුමත, 99% ක් බැක්ටීරියා ඇතුලු වීම වලක්වන විශේෂිත මෙල්ට් බ්ලෝන් ෆිල්ටරයෙන් යුත් 'වෛරොමෙඩි සර්ජිකල් ෆේස් මාස්ක්' ඔබත් අදම විශ්වාසයෙන් මිලදී ගන්න.
වෛරොමෙඩි - ඔබත්, ඔබේ පවුලත් අපේ රටත් ආරක්ෂා කරයි.

උපරිම ආරක්ෂාවක් සඳහා සුදුසුම මාස්ක් එක !ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෙවත් NMRA අනුමත, 99% ක් බැක්ටීරියා ඇතුලු වීම වලක්වන ව...
19/02/2022

උපරිම ආරක්ෂාවක් සඳහා සුදුසුම මාස්ක් එක !
ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෙවත් NMRA අනුමත, 99% ක් බැක්ටීරියා ඇතුලු වීම වලක්වන විශේෂිත මෙල්ට් බ්ලෝන් ෆිල්ටරයෙන් යුත් 'වෛරොමෙඩි සර්ජිකල් ෆේස් මාස්ක්' ඔබත් අදම විශ්වාසයෙන් මිලදී ගන්න.
වෛරොමෙඩි - ඔබත්, ඔබේ පවුලත් අපේ රටත් ආරක්ෂා කරයි.
දැන් ඔබට Smart Protection වෙතින්..
077 7 66 96 50
077 6 20 11 30
071 5 91 72 08

Wish this New Year brings for you lots of joy, happiness, good health and indeed wealth.Have a rocking year,Wish You A H...
01/01/2022

Wish this New Year brings for you lots of joy, happiness, good health and indeed wealth.
Have a rocking year,
Wish You A
Happy New Year..2022..
~SMART PROTECTION TAEM~
& MAHIYANGANAYA

ඌව පළාතේ අඩුම මිළ මහියංගනයෙන්..😍😍ඔබට අවශ්‍ය දේ තෝරාගෙන අපිට කියන්න.සෞඛ්‍යාරක්ෂිතව අපි ඔබ සිටින තැනටම ගෙනත් දෙන්නම්.සර්ජි...
10/10/2021

ඌව පළාතේ අඩුම මිළ මහියංගනයෙන්..😍😍
ඔබට අවශ්‍ය දේ තෝරාගෙන අපිට කියන්න.
සෞඛ්‍යාරක්ෂිතව අපි ඔබ සිටින තැනටම ගෙනත් දෙන්නම්.
සර්ජිකල් මාස්ක්😷 ඇතුලු සියලුම මාස්ක් වර්ග හා සෞඛ්‍යාරක්ෂක ද්‍රව්‍ය එකම තැනකින්..
🛵🛺CASH ON DELIVERY සේවාව යටතේ මහියංගන නගරයේ සිට..හසලක,ගිරාඳුරුකෝට්ටේ,කන්දකැටිය,ආඳාඋල්පොත,පදියතලාව හා ඒ අවට ප්‍රදේශ සඳහා...
අඩුම මිල..වැඩිම විස්වාසය සමඟින්..
🔰මහියංගන නගරයේ සිට 3km දක්වා රු.100/= පමණයි.
ඉන්පසු වැඩිවන සෑම 1km සඳහාම රු.20/= බැගින් අයකෙරේ.
ඔබට අවශ්‍ය ප්‍රමානයක් ගෙන්වා ගත හැකියි.
077 7 66 96 50
077 6 20 11 30(whatsapp)
071 5 91 72 08

මේ කාලය තුල ඔබට අත්‍යවශ්‍ය වන Pulse Oximeter  SMART Protection අපෙන්..රු.3800/= මුදලකට ඔබට ලබාගත හැක.තොග ඇණවුම් සඳහා විශ...
25/08/2021

මේ කාලය තුල ඔබට අත්‍යවශ්‍ය වන Pulse Oximeter SMART Protection අපෙන්..
රු.3800/= මුදලකට ඔබට ලබාගත හැක.
තොග ඇණවුම් සඳහා විශේෂ වට්ටම් ..
අමතන්න
0777669650
0776201130
0715917208

විස්වාසනීය ..කඩිනම් සේවය..අප කෙරෙහි විස්වාසය තැබූ නව පාර්භෝගිකයින් කිහිප දෙනෙකුගේ පාර්සල් මෙසේ ඩිලිවරි කිරීමට සූදානම් කර...
06/07/2021

විස්වාසනීය ..කඩිනම් සේවය..
අප කෙරෙහි විස්වාසය තැබූ නව පාර්භෝගිකයින් කිහිප දෙනෙකුගේ පාර්සල් මෙසේ ඩිලිවරි කිරීමට සූදානම් කරන ලදී..
අඩුම මිළ...

3 layer 50 pcs පෙට්ටියම රු.450..5 layer 95එකක් රු.25/=..පෙට්ටියක 20 ඇත.අනෙකුත් සියලුම විස්තර සඳහා අපගේ  Protection faceb...
04/07/2021

3 layer
50 pcs පෙට්ටියම රු.450..
5 layer 95එකක් රු.25/=..පෙට්ටියක 20 ඇත.
අනෙකුත් සියලුම විස්තර සඳහා අපගේ Protection facebook පිටුව වෙත පිවිසෙන්න.
ඔබ ලබාදෙන ඇණවුම් දිවයින පුරා, කුරියර් සේවා මඟින් බෙදාහරිනු ලබයි.
💠පෙර මුදල් තැන්පතු කිරීමේදී දින 1-3 අතර නිවසටම ඇණවුම් එවනු ලැබේ.
💠ඇණවුම ලැබූ පසු මුදල් ගෙවීමේ හැකියාව ඇති අතර ඇණවුම ලබාදීමෙන් දින 2-5 අතර කාලයක් ගතවේ.
0777669650 📞
0715917208 📞
0776201130(වට්සප් සඳහා)

Address

Diwurumgama, Nugathalawa
Welimada
90216

Telephone

+94777669650

Website

Alerts

Be the first to know and let us send you an email when SMART Protection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram