12/25/2025
නමෝ බුද්ධාය !
2026 නව වසරට ආශිර්වාදය පිණිස බෝධි වන්දනාව සහ සෙත් පිරිත් සජ්ඣායනාව..
ජන 01, බ්‍රහස්පතින්දා සවස 6:30 ට අසපුවේදී,,
ඔබ සැමට මෙත් සිතින් ආරාධනා !
Namo Buddhaya !
Bodhi Vandana and Paritta chanting for blessings and prosperity in the new year 2026.
Thursday,Jan 01st at 6:30 PM at the monastery.
You all are warmly invited!
Join online;
https://mahamevnawa.zoom.us/my/atlanta?pwd=WENvMHl1MmovN1VTbWR5WTVvd3pkZz09