Cancer Treatment by Ceylon Green Ayurveda

  • Home
  • Cancer Treatment by Ceylon Green Ayurveda

Cancer Treatment by Ceylon Green Ayurveda Alpha Elostera is a 100% organic Ayurveda medicine for cancer cure and prevention.

" Wishing you a harvest of joy, good health, and endless blessings this Pongal. "
14/01/2026

" Wishing you a harvest of joy, good health, and endless blessings this Pongal. "

ඔබ සුවය කරා යන ගමනේ දී ඔබේ සහයට දේශීය ආයුර්වේදයේ ඖෂධීය ගුණ සමඟින් එන පිළිකා නසන Alpha Elostera...✅ පේරාදෙණිය විශ්වවිද්‍ය...
10/01/2026

ඔබ සුවය කරා යන ගමනේ දී ඔබේ සහයට දේශීය ආයුර්වේදයේ ඖෂධීය ගුණ සමඟින් එන පිළිකා නසන Alpha Elostera...

✅ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසර නවයක් (9) පුරා සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි.

✅ වසර හතරක (4) සායනික පර්යේෂණ පවත්වා එහි සඵලතාව සහ ආරක්ෂිත බව තහවුරු කර ඇත.

✅ 100% ස්වභාවික ශාක සාරයන්ගෙන් යුත් නිෂ්පාදනයකි.

✅ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සහ අනුමැතිය සහිතයි.

✅ ISO 22000-2018, GMP සහ HACCP තත්ත්ව සහතිකවලට අනුකූලව නිෂ්පාදනය කරන්නකි.

✅ අතුරු ආබාධ වලින් තොරයි.

🛑 ඔබ පිළිකා රෝග අවදානමකින් පෙළෙන අයෙක් ද?

දුම් පානය, ක්ෂණික ආහාර රටාව සහ පාරම්පරික ජාන නිසා ඕනෑම අයකුට, ඕනෑම මොහොතක දී රෝගය වැළඳීමේ සම්භාවිතාවක් පවතින අතර Alpha Elostera Preventive කැප්සියුලය මගින් සිරුරට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය වර්ධනය කරමින්, ‍රෝගී සෛල ශරීරය තුළ ඇතිවීම වළකාලයි.

🛑ඔබ පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා විදින අයෙක් ද?

Alpha Elostera Cancer Treatment කැප්සියුලය දැනට රෝගයෙන් පෙළෙන රෝගීන්ට සුව වීම සඳහා ඖෂධ අතිරේකයක් ලෙස භාවිතා කළ හැකි අතර එමගින් රෝගී සෛලවලට එරෙහිව සටන් කර, නව රෝගී සෛල ඇතිවීම වළකාලයි, රෝගය සඳහා භාවිතා කරන රසායනික (Chemo) හා විකිරණ (Radio) ප්‍රතිකාරවලින් ඇති කරන අහිතකර අතුරු ආබාධ අවම කරයි. රෝගී සෛල විනාශ කර ශරීරය පුරා සෛල පැතිරීම පාලනය කරයි.

🛑ඔබ පිළිකා රෝගී තත්ත්වයෙන් සුවය ලබමින් සිටින අයෙක් ද?

පෙර රෝගී තත්ත්වයක් තිබී සුව වූ අයට, නැවත රෝගය ඇතිවීමේ අවදානම අවම කර ගැනීම සඳහා භාවිතා කළ හැකි අතර Alpha Elostera After Cure Treatment කැප්සියුලය මගින් ශරීරය තුළ නැවත රෝගී සෛල ඇතිවීමේ අවදානමෙන් වැළකීම සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිකරණය වැඩි කරයි.

ඔබගේ අවශ්‍යතාවය සහ එහි වර්තමාන තත්ත්වය අනුව ඔබ විසින් භාවිතා කළ යුතු මාත්‍රාව වෙනස් වන බැවින් ඒ අනුව ඖෂධයේ මිල ද වෙනස් වෙයි.

🛑 ඒ වගේම, ඔබට අග්‍රහාර හෝ පුද්ගලික රක්ෂණයෙන් මෙම මුදල Claim කරගැනීමට හැකියාව ද පවතී.

දැන්ම ඔබේ ඇණවුම වෙන් කර ගැනීමට අපව අමතන්න.

📞 076 686 7845 (නුවර)
📞 076 686 2993 (මහරගම)
📞 076 136 2580 (කොළඹ)

Address

Cancer Wellness Center, No. 18/B Apeksha Hospital Road, Maharagama

10280

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94766867845

Alerts

Be the first to know and let us send you an email when Cancer Treatment by Ceylon Green Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Cancer Treatment by Ceylon Green Ayurveda:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram