කාන්තා ලිංගික රෝග සායනය නාවින්න මෙඩිකෙයා රෝහල

  • Home
  • Sri Lanka
  • Maharagama
  • කාන්තා ලිංගික රෝග සායනය නාවින්න මෙඩිකෙයා රෝහල

කාන්තා ලිංගික රෝග සායනය නාවින්න මෙඩිකෙයා රෝහල කාන්තා ලිංගික සෞඛ්‍ය සායනය

21/10/2025

නිරෝගී කාන්තාවකගේ යෝනි මාර්ගයේ දිලීර සාමාන්යයෙන් පවතී
නමුත් මේවායේ සමබරතාව නැති වුවහොත් දිලීර වැඩිපුර වර්ධනය විම සිදු වේ.
මෙම තත්වය Vaginal candidiasis ලෙස හඳුන්වයි
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama
🔰රහසිගත ගුණාත්මක සේවාවක්
🔰ලංකාවේ ඇති අංගසම්පූරණ ප්‍රධානතම (පෞද්ගලික) ලිංගික රෝග සායනය
_______________________________
Dr champika gunawardhana
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය චම්පික ගුනවර්ධන
Friday 4.30 p.m
Saturday 10.30 a.m
_______________________________
Dr Anurudhdha Karunarathne
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුනාරත්න
Sunday 5.30 pm
_______________________________
Dr Piyumi Perera
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය පියුමි පෙරේරා
Thursday 5.30 pm
_______________________________
🟢chat with us https://wa.me/94706337404
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
#සුදයාම #දියවැඩියාව #ගර්භනිභාවය #මානසිකපීඩනය #ලිංගිකරෝග #රෝගලක්ෂණ #අනාරක්ෂිතලිංගිකසබඳතා #ලිංගිකබෙලහීනතා #බෙලහීනතාව

20/10/2025

ලිංගේන්ද්රිය විශාල කර ගන්න ඔබට අවශ්යද?
දැනට කරන ලද පරීක්ශන වලට අනුව පුරුෂ ලිංගය ප්රාණවත් වූ විට අගල් 3.5 වීම, ලිංගික සම්බන්දතා වලට ප්රමාණවත් බව සොයාගෙන ඇත
ඊට වඩා ප්රමාණය අඩු නම් හෝ ඔබේ ප්රමාණය සෑහීමට පත් වන්නේ නැතිනම්, පලපුරුදු අත්දැකීම් බහුල වෛද්යවරකු හමුවන්න
පරික්ෂා කර බලා අදාල ප්රතිකාර වෙත යොමු වන්න
සායනයට එන්න
මේ සදහා ඔබට මානසික තෘප්තිමත් භාවයක් හෝ සෑහීමකට පත් නොවන්නේ නම් අපගේ සායනයට පැමිණ මෙම ගැටලුවට උපදේශනය මගින් නිරාකරනය කර ගැනීමට හැකියාව ඇත
ඔබත් ඔබගේ සහකරු සමග සායනය වෙත පැමිණීමෙන් ඒ පිලිබද තිබෙන සැකය නිරාකරනය කර ගත හැක
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama
🔰රහසිගත ගුණාත්මක සේවාවක්
🔰ලංකාවේ ඇති අංගසම්පූරණ ප්‍රධානතම (පෞද්ගලික) ලිංගික රෝග සායනය
_______________________________
Dr champika gunawardhana
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය චම්පික ගුනවර්ධන
Friday 4.30 p.m
Saturday 10.30 a.m
_______________________________
Dr Anurudhdha Karunarathne
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුනාරත්න
Sunday 5.30 pm
_______________________________
Dr Piyumi Perera
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය පියුමි පෙරේරා
Thursday 5.30 pm
_______________________________
🟢chat with us https://wa.me/94706337404
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
#අවයවලොකුකරගැනීම #ලිංගිකඅවයව #ලිංගේන්ද්‍රියලොකුකරගැනීම #ලිංගිකආශාව #ලිංගිකබෙලහීනතා #බෙලහීනතාව

හෙපටයිටීස් B රෝගය ඔබටත් තිබේදැයි සැකද?ආසාධිත අයෙකුගේ රුධිරය, කෙල වැනි දෑ මගින් තවත් පුද්ගලයෙකුට මෙම රෝගය ව්යාප්ත වන අතර ...
18/10/2025

හෙපටයිටීස් B රෝගය ඔබටත් තිබේදැයි සැකද?
ආසාධිත අයෙකුගේ රුධිරය, කෙල වැනි දෑ මගින් තවත් පුද්ගලයෙකුට මෙම රෝගය ව්යාප්ත වන අතර මෙමගින් වේදනාකාරී සංකූලතා ඇති විය හැක
මෙහි රෝග ලක්ෂණ ලෙස
අඳුරු පැහැයෙන් මුත්රා පිටවීම
ඇස් හා සම කහ පැහැ වීම
උදර වේදනාව
උණ
තෙහෙට්ටුව
ආහාර අරුචිය
බර අඩු වීම
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama
🔰රහසිගත ගුණාත්මක සේවාවක්
🔰ලංකාවේ ඇති අංගසම්පූරණ ප්‍රධානතම (පෞද්ගලික) ලිංගික රෝග සායනය
_______________________________
Dr champika gunawardhana
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය චම්පික ගුනවර්ධන
Friday 4.30 p.m
Saturday 10.30 a.m
_______________________________
Dr Anurudhdha Karunarathne
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුනාරත්න
Sunday 5.30 pm
_______________________________
Dr Piyumi Perera
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය පියුමි පෙරේරා
Thursday 5.30 pm
_______________________________
🟢chat with us https://wa.me/94706337404
🩺චැනලින් සේවා🩺
☎ 0714367636
☎ 0774957636
☎ 0114367636

17/10/2025

ඔබත් Perly Pe**le papillae (PPP) - ශිෂ්නයේ මුණ්ඩයේ ඇති මුතු වර්ණයක් ඇති ඉන්නන් වැනි ගැටිති නිසා ඉන්නේ සිත් තවුලෙන්ද?
බොහෝ දෙනෙක් විමසනවා ශිෂ්නයේ මුණ්ඩයේ ඇති මුතු වර්ණය ඇති ඉන්නන් වැනි ගැටිති හෙවත් Perly Pe**le papillae (PPP) ගැන.
එහි ඇති ඉන්නන් වැනි ස්වභාවය නිසා බොහෝ පිරිමින් සහ ඔවුන්ගේ සහකාරියන් අපහසුතාවයට පත්වෙනවා.
එවගේම මේ ගැන පරික්ෂා කරගෙන ඉවත් කරගන්නත් බොහෝ දෙනෙක් අපේ සායනයට එනවා.
මේ නිසා ඔබව දැනුවත් කරන්න වීඩියෝ එකක් ගේන්න හිතුවා

ශිෂ්නයේ මුණ්ඩයේ ඇති මුතු වර්ණය ඇති ඉන්නන් වැනි ගැටිති හෙවත් Perly Pe**le papillae (PPP) ඇත්තටම ලෙඩක්ද?
නැ, මෙය ස්වාභාවිකවම ශිෂ්නයේ සමේ ඇති තත්වයක්, මේ ඉන්නන් නෙමෙයි

ගොඩක් අය මේක දකින්නෙත් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවකින් පස්සේ, මොකද ඒකට හේතුව නිතරම රෝගයක් තියෙනවද කියල බලන නිසා.
කොහොමද මේක අදුනගන්නේ?
මෙය මුතු වර්ණය ඇති කුඩා ගැටිති ලෙස පේලියක් හෝ පේලි කිහිපයක් ලෙස ශිෂ්න මුණ්ඩයේ දාරයේ තිබෙනවා. කළාතුරකින් මුණ්ඩය මතත් එන්න පුළුවන්.
ලිංගාශ්රිත රෝග වෛද්යවරයෙකුට මෙය පරික්ෂා කර ඉන්නන් ඇතුළු වෙනත් රෝග වලින් වෙන්කරලා අදුනගන්න පුළුවන්. මෙහිදී අවශ්යනම් වෙනත් රුධිර පරීක්ෂණත් කරන්න පුළුවන්.

මෙය මගේ සහකාරියට බෝවෙනවද?
නැහැ. මෙය ලිංගාශ්රිතව බෝවෙන රෝගයක් නොවේ. ඒ නිසා එහෙම බෝ වෙන්නේ නැ.
බයවෙන්න එපා.

මෙය අනාගතයේදී වැඩිවෙනවද?
බොහෝ විට තිබෙන තත්වයටම දිගටම තිබෙනවා.

පිළිකා හැදෙන්න පුලුවන්ද මේ නිසා?
නැත, එහෙම අවදානමක් නැ.

මේ සඳහා කුමක්ද කල යුත්තේ?
මෙය ලිංගාශ්රිතව බෝවෙන රෝගයක් නොවේ. එම නිසා කිසිවක් සිදුකල යුතු නැත. ඉවත් කිරීම අවශ්ය නොවේ. වෛද්යවරයෙකු විසින් ඔබේ විස්තර සහ කායික පරික්ෂාව කර මෙය බව තහවුරු කලපසු දැනුවත් වන්න. ඔබේ සහකාරියව දැනුවත්කරන්න.

මගේ ශිෂ්ණයේ මෙය තදින් ව්යාප්ත වෙලා තිබෙනවා. එහි ඇති ඉන්නෝ වගේ පෙනුම මට මානසික අසහනය ගෙනදෙනවා. ඒවගේම මගේ සහකාරිය එයට පිළිකුල් කරනවා.
මම කුමක් කල යුතුද? ප්රතිකාරයක් දෙනවද?
සමහර පුද්ගලයන්ට මෙය බලවත් රුපලාවන්ය ගැටළුවක්, එය මානසික හෝ පවුලේ ගැටළුවක් වෙන්නත් පුළුවන්. එවිට මෙය අපට ඉවත් කරන්න පුළුවන්.

කොහොමද ඉවත් කරන්නේ?
මුලින්ම මෙය ඉන්නන් වැනි වෙනත් රෝගයක් නොවන බව තහවුරු කරගන්න ඕනේ. ඉන්පසුව සමනිර්වින්දනය කරනවා. ඉන්පසුව සමේ ගැටිති ඉවත්කරන විද්යුත් උපකරණයක් මගින් ඉවත් කරනවා.(Electrocautery).

මේවා ඉවත් කරනකොට රිදෙනවද?
ඇත්තටම හිරිවට්ටන නිසා වේදනාවක් නැති තරම්.

අතුරු ආබාධ තියෙනවද?
නැ. කලාතුරකින් මෙය ඉවත්කල තැන පුංචි කැළලක් එන්න පුළුවන්. එයත් අවම කරගන්න පුළුවන්.

කොච්චර කල් යනවද?
අවමව දින දෙකක් එන්න ඕනේ සති දෙකක පරතරයකින්.

ආයේ එනවද?
බොහෝවිට නැ. එත් කලාතුරකින් කෙනෙක්ට එන්න පුළුවන් මාස 3 - අවුරැද්දක් වගේ ඇතුලත.

වියදම කියද?
මේ ගැන දැනගන්න ඉන්බොක්ස් කරන්න. මොකද කාලෙන් කාලෙට මිල ගනන් වල සුලු සුලු වෙනස්වීම් වෙන්න පුලුවන් නිසා.

මේවා යම්යම් ක්රීම් (cream) හෝ වෙනත් ආලේපන මගින් සුවකරන්න පුලුවන්ද ?
බැ. එවැනි ක්රම සාර්ථක නැත.

මේ ගැන දැනගන්න කට්ටියයට share කරන්න. ඒවගේම තවත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ පිටුව ලයික් කරන්න
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama
🔰රහසිගත ගුණාත්මක සේවාවක්
🔰ලංකාවේ ඇති අංගසම්පූරණ ප්‍රධානතම (පෞද්ගලික) ලිංගික රෝග සායනය
_______________________________
Dr champika gunawardhana
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය චම්පික ගුනවර්ධන
Friday 4.30 p.m
Saturday 10.30 a.m
_______________________________
Dr Anurudhdha Karunarathne
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුනාරත්න
Sunday 5.30 pm
_______________________________
Dr Piyumi Perera
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය පියුමි පෙරේරා
Thursday 5.30 pm
_______________________________
🟢chat with us https://wa.me/94706337404
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
**lepapillae #චර්මවේදනය #පෙරසම ****in #ලිංගිකරෝග #රෝගලක්ෂණ #අනාරක්ෂිතලිංගිකසබඳතා #ලිංගිකබෙලහීනතා #බෙලහීනතාව

16/10/2025

හර්පීස් නිට්ටාවටම සුව කල නොහැක
නමුත් සංකූලතාවයන්ට, රෝග ලක්ෂණ වලට ප්රතිකාර කල හැක
එමගින් සාමන්ය ලෙස, අපහසුතාවයකින් තොරව ජීවිතය ගත කරන්න පුලුවන්
සායනයට එන්න
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama
🔰රහසිගත ගුණාත්මක සේවාවක්
🔰ලංකාවේ ඇති අංගසම්පූරණ ප්‍රධානතම (පෞද්ගලික) ලිංගික රෝග සායනය
_______________________________
Dr champika gunawardhana
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය චම්පික ගුනවර්ධන
Friday 4.30 p.m
Saturday 10.30 a.m
_______________________________
Dr Anurudhdha Karunarathne
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුනාරත්න
Sunday 5.30 pm
_______________________________
Dr Piyumi Perera
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය පියුමි පෙරේරා
Thursday 5.30 pm
_______________________________
🟢chat with us https://wa.me/94706337404
🩺චැනලින් සේවා🩺
☎ 0714367636
☎ 0774957636
☎ 0114367636
#හර්පීස් #ලිංගිකරෝග

15/10/2025

ඔබට අධිකව ලිංගික ආශාව දැනෙනවාද?
අධික ලිංගික ආශාව ට හේතු කිහිපයක් තිබෙනවා
සිරුරේ හෝමෝන මට්ටම වෙනස් වීම
වැඩිවිය පැමිණීම හෝ ඇතැම් අය වයස්ගත වීමේ දී
වැඩිපුර ව්යායාම කිරීම
නිරෝගී සහ සමකාමී සම්බන්ධතාවයක සිටීම
අඩු ආතතියකින් කල් ගෙවීම
වගේ හේතු ගන්න පුලුවන්
ඔබට අවශ්ය නම් සායනයට පැමින විශේෂඥ වෛද්යවරයා හමු වී පරික්ෂා කරගත හැක
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama
🔰රහසිගත ගුණාත්මක සේවාවක්
🔰ලංකාවේ ඇති අංගසම්පූරණ ප්‍රධානතම (පෞද්ගලික) ලිංගික රෝග සායනය
_______________________________
Dr champika gunawardhana
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය චම්පික ගුනවර්ධන
Friday 4.30 p.m
Saturday 10.30 a.m
_______________________________
Dr Anurudhdha Karunarathne
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුනාරත්න
Sunday 5.30 pm
_______________________________
Dr Piyumi Perera
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය පියුමි පෙරේරා
Thursday 5.30 pm
_______________________________
🟢chat with us https://wa.me/94706337404
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
#ලිංගිකආශාව #ලිංගිකබෙලහීනතා #බෙලහීනතාව

14/10/2025

දැන් ඔබට මහරගම නාවින්න මෙඩිකෙයා රෝහලේදී චර්ම වේදනය (පෙර සම ඉවත් කිරීම) කිරීමේ ශල්යකර්මය සිදු කර ගත හැක

මෙම ශල්යකර්මය මගින් ඔබට ලැබෙන සෞක්යමය වාසි

ලිංගේන්ද්රය ආසාධනවලින් තොරව තබා ගැනීමේ හැකියාව
මුත්රා ආසාධන වලට නිතර නිතර ගොදුරු වීමෙන් වැලකීම

මෙම ශල්යකර්මය සදහා වයස් පරතරයක් නොමැති අතර ළමා, තරුණ, වැඩිහිටි සැමට සුදුසුය.

එසේම මෙම ශල්යකර්මය නගරයේ අනිකුත් රෝහල්වල මිල ගණන් වලට වඩා ඉතා අඩුවෙන් තරගකාරී මිලකට පළපුරුදු විශේෂඥ වෛද්යවරුන් විසින් නාවින්න මෙඩිකෙයාර් රෝහලේදී සිදුකර ගත හැක
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama
🔰රහසිගත ගුණාත්මක සේවාවක්
🔰ලංකාවේ ඇති අංගසම්පූරණ ප්‍රධානතම (පෞද්ගලික) ලිංගික රෝග සායනය
_______________________________
Dr champika gunawardhana
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය චම්පික ගුනවර්ධන
Friday 4.30 p.m
Saturday 10.30 a.m
_______________________________
Dr Anurudhdha Karunarathne
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුනාරත්න
Sunday 5.30 pm
_______________________________
Dr Piyumi Perera
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය පියුමි පෙරේරා
Thursday 5.30 pm
_______________________________
🟢chat with us https://wa.me/94706337404
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
#චර්මවේදනය #පෙරසම ****in #ලිංගිකරෝග #රෝගලක්ෂණ #අනාරක්ෂිතලිංගිකසබඳතා #ලිංගිකබෙලහීනතා #බෙලහීනතාව

13/10/2025

රැවටෙන්න එපා
ශිෂ්ණය ලොකු කර ගැනීම ඔබේ සිහිනයක්ද?
ආලේපන, පම්ප් උපකරණ, ගිලින පෙති මගින් ලොකු ශිෂ්ණයක් ලබා දිය නොහැකි බව විද්යානුකූලව තහවුරු කර ඇත
Facebook සහ වෙනත් දැන්වීම් මගින් මෙම නිශ්පාදන වංචනික ලෙස අධික මිලකට විකිනීම සිදු වේ
ප්රමිතියකින් තොර මෙම නිශ්පාදන භාවිතා කර ලිංගික අකර්මන්යතාව ඇති වූ පුද්ගලයින් ඇත
වංචාවට ලක්වූ පුද්ගලයින් ලැජ්ජාව නිසා පාඩුව නිශ්ශබ්දව විඳගනී
ඔබේ යහපත සඳහා ලිංගික සෞක්ය සායනයේ පණිවිඩයකි
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama
🔰රහසිගත ගුණාත්මක සේවාවක්
🔰ලංකාවේ ඇති අංගසම්පූරණ ප්‍රධානතම (පෞද්ගලික) ලිංගික රෝග සායනය
_______________________________
Dr champika gunawardhana
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය චම්පික ගුනවර්ධන
Friday 4.30 p.m
Saturday 10.30 a.m
_______________________________
Dr Anurudhdha Karunarathne
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුනාරත්න
Sunday 5.30 pm
_______________________________
Dr Piyumi Perera
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය පියුමි පෙරේරා
Thursday 5.30 pm
_______________________________
🟢chat with us https://wa.me/94706337404
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
#ශිෂ්ණයේප්රමාණය #හර්පීස්සිම්ප්ලෙක්ස් #ලිංගිකරෝග #රෝගලක්ෂණ #අනාරක්ෂිතලිංගිකසබඳතා #ලිංගිකබෙලහීනතා #බෙලහීනතාව

11/10/2025

ලිංගික ඉන්නන් ඉවත් කිරීමේ ප්රතිකාර දැන් නාවින්න මෙඩිකෙයා රෝහලේදී
රු 3500 සිට
කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ ලිංගික ප්රදේශ වල ඇති වන ඉන්නන් සඳහා වේදනාව අවම ශල්යකර්ම නොවන ප්රතිකාර
මෙය පහසු මෙන්ම සාර්ථක ප්රතිකාරයකි
පෞද්ගලිකව රහසිගත වෙලාවක් වෙන් කරගෙන ඉන්නන් ඉවත් කරගන්න
අතුරු ආබාධ අවමයි
ලිංගික සෞක්ය සායනය නාවින්න මෙඩිකෙයා රෝහල මහරගම
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama
🔰රහසිගත ගුණාත්මක සේවාවක්
🔰ලංකාවේ ඇති අංගසම්පූරණ ප්‍රධානතම (පෞද්ගලික) ලිංගික රෝග සායනය
_______________________________
Dr champika gunawardhana
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය චම්පික ගුනවර්ධන
Friday 4.30 p.m
Saturday 10.30 a.m
_______________________________
Dr Anurudhdha Karunarathne
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුනාරත්න
Sunday 5.30 pm
_______________________________
Dr Piyumi Perera
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය පියුමි පෙරේරා
Thursday 5.30 pm
_______________________________
🟢chat with us https://wa.me/94706337404
🩺චැනලින් සේවා🩺
☎ 0714367636
☎ 0774957636
☎ 0114367636
#ලිංගිකඉන්නන්

10/10/2025

පුරුෂ ලිංගයේ පෙර සම පසුපසට ගැනීමට නොහැකිවීමට බලපාන විවිධ හේතූන් ඇත
බැක්ටීරීයා, දිලීර, වෛරස ආසාදන හේතුවෙන් සම ගනවීමකට ලක්වීමෙන්ද මෙම තත්වය ඇතිවේ
එමෙන්ම පෙර සම ආශ්රිත ප්රදේශය තුවාල වීමකින්, සැත්කමක් නිසා ඇතිවන කැලැල් නිසාද මෙම තත්වය ඇතිවිය හැකිය
එම නිසා සායනය පැමිනෙන්න. අවශ්ය ප්රතිකාර රෝගයට හේතූවු කරුණු මත සිදුකරනු ඇත
අවශ්ය නම් ඒ සදහා ඇවැසි ශල්යකර්ම වෙත යොමුකිරීමද සිදුවනු ඇත
ඒ සියල්ලම තීරනය කිරීමට පෙර සුදුසුම් ලත් වෛද්යවරයෙකු මුනගැසී, රෝග නිදානය සොයා ගත යුතුය
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama
🔰රහසිගත ගුණාත්මක සේවාවක්
🔰ලංකාවේ ඇති අංගසම්පූරණ ප්‍රධානතම (පෞද්ගලික) ලිංගික රෝග සායනය
_______________________________
Dr champika gunawardhana
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය චම්පික ගුනවර්ධන
Friday 4.30 p.m
Saturday 10.30 a.m
_______________________________
Dr Anurudhdha Karunarathne
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුනාරත්න
Sunday 5.30 pm
_______________________________
Dr Piyumi Perera
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය පියුමි පෙරේරා
Thursday 5.30 pm
_______________________________
🟢chat with us https://wa.me/94706337404
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
#කැන්ඩිඩාබැලනයිටීස් #කැන්ඩිඩා #ආසාදන #බැලනයිටීස් #සිෆිලීස් #ලිංගිකහර්පීස් #ලිංගිකඉන්නන් #සර්කොප්ටෙස්ස්කැබියිමයිටා #ලිංගිකරෝග #රෝගලක්ෂණ #අනාරක්ෂිතලිංගිකසබඳතා #ලිංගිකබෙලහීනතා #බෙලහීනතාව

09/10/2025
09/10/2025

ලිංගික ඉන්නන් වැනි බෝවන රෝග වලක්වාගන්න මේ දේවල් අනුගමනය කරන්න
ලිංගිකව එක්වීම විශ්වාසවන්ත එක් සහකරුවෙකුට/සහකාරියකට සීමා කරන්න
ලිංගිකව එක් වීමීදී ආරක්ෂිත උපත් පාලන කොපු පළඳින්න
එමගින් ලිංගික ඉන්නන් වැනි බෝවන රෝග වලක්වා ගත හැක
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama
🔰රහසිගත ගුණාත්මක සේවාවක්
🔰ලංකාවේ ඇති අංගසම්පූරණ ප්‍රධානතම (පෞද්ගලික) ලිංගික රෝග සායනය
_______________________________
Dr champika gunawardhana
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය චම්පික ගුනවර්ධන
Friday 4.30 p.m
Saturday 10.30 a.m
_______________________________
Dr Anurudhdha Karunarathne
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුනාරත්න
Sunday 5.30 pm
_______________________________
Dr Piyumi Perera
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය පියුමි පෙරේරා
Thursday 5.30 pm
_______________________________
🟢chat with us https://wa.me/94706337404
🩺චැනලින් සේවා🩺
☎ 0714367636
☎ 0774957636
☎ 0114367636
_______________________________
#ලිංගිකඉන්නන්

Address

Maharagama

Alerts

Be the first to know and let us send you an email when කාන්තා ලිංගික රෝග සායනය නාවින්න මෙඩිකෙයා රෝහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram