ACM Campus

ACM Campus Empowering People to Improve Their Lives

16/12/2025

Massive
Massage Therapist Practice
Pain Management Unit
Noble Nook Hospital
Maharagama

09/12/2025

Acu points Healing Certificate Course

නිල ප්‍රතිකාර පුහුණුව ලබන්න ඔබටත් දැං අවස්තාව තියෙනව.ශරීරයේ සොබාවික සුවපත්බව නිර්මාණය කරන ක්‍රියාවලි අතර නිල සහ මෙරිඩියන...
09/12/2025

නිල ප්‍රතිකාර පුහුණුව ලබන්න ඔබටත් දැං අවස්තාව තියෙනව.

ශරීරයේ සොබාවික සුවපත්බව නිර්මාණය කරන ක්‍රියාවලි අතර නිල සහ මෙරිඩියන් පද්ධතිය විශේෂයි.

අපේ දේශීය වෛද්‍ය දැනුමින් මෙය ක්‍රමයෙන් ඈත් වුවත් ලංකාවේ වගේම ලෝකයේ බොහෝ රටවල නිල සුවවේද ක්‍රම විවිධ ආකාරයෙන් තියෙනව. මේ වැඩමුළුව මගින් අපි කරන්නෙ තමන්ගේම රෝග සහ අසනීප තත්ත්ව සුව කරන දේශීය නිල සුවවේද ක්‍රම සහ වෛද්‍යවරුන් සඳහා රෝගීන්ට ප්‍රතිකාර ලෙස යොදාගතහැකි ලොව පිලිගත් මෙරිඩියන් සුවවේද ක්‍රම පුහුණු කිරීම යි.

☑️වෛද්‍යවරුන්
☑️භෞත චිකිත්සකවරුන්
☑️හෙද හෙදියන්
☑️සාත්තු සේවා වෘත්තිකයින්
☑️දේශීය වෛද්‍යවරුන්
☑️වෛද්‍ය සිසුන්
☑️සම්භාහන ශිල්පීන්
☑️රූපලාවන්‍ය ශිල්පීන්
පමණක් නෙවෙයි..

තමන්ගේ ආදරණියයන්ට සුවතාවයක් ලබාදීමට කැමති අයට පවා මෙම වැඩමුළුව ඉතාම ප්‍රයෝජනවත්.🌴

රජයේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරියක් සහ වෛද්‍යවරු දෙදෙනෙක් වගේම NVQ පුහුණු තෙරපිවරියන් ප්‍රායෝගික පුහුණුවට සහාය වෙනව.

ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි RINGS Healthcare ආයතනයේ සායනික පුහුණුව ලබාදෙන්නෙ.
Web අඩවියට ඇතුලත් කරන QR සහිත ජාත්‍යන්තරව පරීක්ෂා කළ හැකි සහතික පත පහුගිය වසරෙ වගේම මෙවරත් BMICH හිදී ලබාදෙන්නෙ කටයුතු කරනව.

වැඩමුලුව සඳහා අමතන්න
0753606975

මහරගම Noble Nook පරිශ්‍රයේ
RINGS Healthcare රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ p01/1188 යටතේ ලියාපදිංචි ආයතනයකි.

සම්භාහන රැකියාව, ගෞරවාන්විත වෘත්තියක් වශයෙන් පිලිගැනීමක් සහිතව සිදුකරමින් ජීවිතය ජයගන්න.දේශීය සහ විදේශීය රැකියා අවස්ථා ස...
02/12/2025

සම්භාහන රැකියාව, ගෞරවාන්විත වෘත්තියක් වශයෙන් පිලිගැනීමක් සහිතව සිදුකරමින් ජීවිතය ජයගන්න.

දේශීය සහ විදේශීය රැකියා අවස්ථා සහිත ආයුර්වේද හා විද්‍යාත්මක සම්භාහන ක්‍රම ඇතුලත් වැඩමුලුවක් අප ආයතනය විසින් සූදානම් කර ඇත.

පේශි පද්ධතිය, නිල ස්ථාන සහ සම්භාහන ක්‍රම ප්‍රායෝගිකව පුහුණු කරන මෙම වැඩමුළුව ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරියක් සහ වෛද්‍යවරු දෙදෙනෙක් විසින් පුහුණුව ලබාදෙයි.

සහතිකපත් නිකුත් කිරීම තෘතියික හා වෘත්තීය නිපුනතා කොමිෂන් සභාවේ අනුමත Rings Healthcare Academy ආයතනය විසින් එදිනම ලබාදෙන අතර වැඩමුළු මාලාව සම්පුර්ණ කළ ප්‍රතිකාරශිල්පීන් සඳහා BMICH හිදී සහතිකපත් ලබා දෙයි.

ඔබේ සම්භාහන රැකියාව, ගෞරවාන්විත වෘත්තියක් වශයෙන් පිලිගැනීමක් සහිතව ක්ෂේත්‍රයේ නියැලීමට මෙම වැඩමුලුවෙන් ප්‍රවේශය ලබාගන්න.

සැ.යු. : සුවදිවි පදනමේ සංකලිත වෛද්‍ය වෘතීයවේදීන්ගෙ සංගමයේ ලියාපදිංචිය සඳහා අයදුම් කළ හැකියි. වෘත්තීය හැඳුනුම්පත ලබාදේ

වැඩමුලුව මහරගම noble nook රොහල් පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙම වසරේ අවසාන කන්ඩායමට ලියාපදිංචි වීමට අමතන්න.
0718704704

ඔබගේ දියුනුවට බාධා ඇතිකරන ඔබේම ඕරාවේ ඇති දුර්වලතා සහ යටිසිතේ තැන්පත්ව ඇති පීඩාවන් සහ බාධක ඉවත් කරන ප්‍රායෝගික වැඩසටහනකි....
27/06/2025

ඔබගේ දියුනුවට බාධා ඇතිකරන ඔබේම ඕරාවේ ඇති දුර්වලතා සහ යටිසිතේ තැන්පත්ව ඇති පීඩාවන් සහ බාධක ඉවත් කරන ප්‍රායෝගික වැඩසටහනකි.
නොබ්ල් නූක් රෝහල් ජාලයේ අධ්‍යක්ෂ වෛද්‍ය චමත් කාරියවසම් මහත්මා විසින් පහත ක්‍රම ඔස්සේ එය සිදුකරයි.
🔴 මනෝවිද්‍යාත්මක ක්‍රම
🔴රේකී ප්‍රතිකාර ක්‍රමය
🔴ඕරාව බලගැන්වීම
🔴 මෝහන ප්‍රතිකාර ක්‍රම
🔴 NLP
🔴 නිල සහ තායි චී අභ්‍යාස
🔴 ස්වයං මෝහන හඬපටය සැකසීම
🔴 පවුලේ සහ සමීපතමයින්ගේ සහයෝගය සකසම ක්‍රම
🔴විශ්ව ආකර්ෂණ බලය සහිත ඕරාව සැකසීම
🔴 ව්‍යාපාරික මනස සැකසීම
🔴 ඔබේ කාමරයේ, නිවසේ සහ ව්‍යාපාරික ස්ථානයේ වාස්තු බලගැන්වුම් සිදුකරයි.
දින හතක් තුළ ඔබේ ජීවිතය නැවුම් ප්‍රවේෂයක් කරා යොමු කරන මෙම Golden Mind වැඩසටහන ඔබගේ මානසික සීමාවන් අතික්‍රමණය කරමින් නැවුම්, ප්‍රභාෂ්වර මනස ඔබව නිරායාසයෙන් දියුණුව කරා මෙහෙයවයි.
එමෙන්ම ජීවිතය නිවැරදි නිශ්චිත දැක්මක් කරා මෙහෙයවන ඔබ වෙනුවෙන් සකසන සැලසුම විශ්වාත්මික කර
✅ වත්කම්
✅ ධනය
✅ වෘත්තීය සාර්ථකත්වය
✅ මානසික නිදහස
සහිත ගුණාත්මක බැඳීම් ඔස්සේ ජීවිතය මෙහෙයවන මනසේ සොබාවික යාන්ත්‍රණය බලගන්වයි.
ඔබගේ ජීවිතය සාර්ථක කරගනිමින් අන් අයගේ ජීවිතද සාර්ථක කිරීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදෙන සහතිකලත් Golden Mind මෙහෙයුම්කරුවකු වන්න.
075 360 6975 අමතා ඔබේ ජීවිතයේ නැවුම් ප්‍රවේශයට ලියාපදිංචි වන්න.

14/05/2025

උසස් සුවවේද ප්‍රතිකාර පාඨමාලාවට සමගාමීව පවත්වන *නිල වෙදකම* සහ *හිජාමා කපින්* ප්‍රතිකාර පුහුණුව සහ න්‍යායාත්මක දැනුම ලබාදෙන ප්‍රතිකාරාත්මක වැඩසටහන මෙම වසරේදීත් වෛද්‍ය කරමයට උනන්දු ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත.

වසර පහළවක් පුරා සංකලිත වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ අත්දැකීම් සහිත ලංකාවේ වැඩිම සුවවෙව්දීන් පිරිසක් පුහුණු කළ නොබ්ල් නූක් රෝහලේ අධිපතිතුමන් වන වෛද්‍ය චමත් කාරියවසම් මහත්මා ප්‍රමුඛව *දේශීය පාරම්පරික දැනුම සහ විදේශීය වෛද්‍ය ආයතනවල පුහුණුව ලත් වෛද්‍ය මණඩලයක් විසින්* ප්‍රතිකාර පුහුණුව ලබාදෙයි.

👉ස්නායු වේදනා
👉අක්ෂි රෝග
👉නිද්‍රා ගැටලු
👉මානසික ආතතිය
👉හර්ද රෝග
👉සයටිකා වේදනා
👉ආම වාත රෝග
👉පීනස
👉සන්ධි වේදනා

සහ කල්ගත්වූ රෝග රැසක් සඳහා අතුරු ආබාධ රහිතව, ස්ථිරසාර ගුණ දෙන *විශ්මයජනක වූ නිල වෙදකම* මගින් ඔබේත්, ඔබේ සමීපතමයින්ගේත්, සේවාලාභීන්ගේත් සුවය සඳන ක්‍රම පුහුණුවන්න.

නිල වෙදකම මඟින්

👉ආහාර ජීරණය ක්‍රමවත් වේ
👉මානසික සුවතාවය ඇති කරයි
👉හෝර්මෝන තුලනය වේ
👉සෛල අලුත්වැඩියා වීම ක්‍රමවත්ව වේ
👉ශාරීරික සහ මානසික උද්‍යෝගය ඇති කරයි
👉ඇස් පෙනීම වර්ධනය කරයි
👉අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සුවපත් වේ
👉ඉරුවරදය සුව වේ
👉දිගුකාලීන රෝග සෑදීම අවම කරයි
👉රෝග මූලයන් සුවපත් කරයි. එමගින් දිගුකාලීනව පීඩා දෙන *දියවැඩියාව, අක්මා රෝග, ස්වසන ආබාධ, ආතරයිටිස්* සුව වීම වේගවත් කරයි.

ප්‍රතිකාර සඳහා සහ පාඨමාලාව සඳහා අමතන්න.
0718704704
0753606975

මෙම පාඨමාලාවද වසරකට එක් වරක් පමණක් පවත්වයි.

විස්තර සඳහා නොබ්ල් නූක් රෝහල අමතන්න.

0753606975 📞

ඔයාගෙ ජීවිතයට ඉහල වටිනාකමක් ලබාදෙන ඔයා ලගම තියෙන වටිනම දේ ගැන දන්නව ද? මොහොතක්වත් විවේක නොගෙන අඛන්ඩව ක්‍රියාත්මක වෙමින් ...
07/05/2025

ඔයාගෙ ජීවිතයට ඉහල වටිනාකමක් ලබාදෙන ඔයා ලගම තියෙන වටිනම දේ ගැන දන්නව ද?

මොහොතක්වත් විවේක නොගෙන අඛන්ඩව ක්‍රියාත්මක වෙමින් අපගේ ශරීරය, මනස සහ අනාගත ජීවිතය ගොඩනගන ශරීරයේ මූලික ජීව ක්‍රියාවලිය වගේම ගැඹුරු මනසේ සැලසුම සකසන සමස්ත යාන්ත්‍රණය නිවැරදිව සකසල විතරක් මදි. ඒක විශ්වාත්මික වන්නට අවශ්‍යයි.

ඕරාව බලගන්වල, අනාගත සැලසුම විශ්වාත්මික කරන ලංකාවේ එකම අධිමනෝවිද්‍යා වැඩසටහන.👇👇👇

👑️👑️👑 ️GOLDEN MIND 👑️👑️👑️

මානසික රෝග සහ ජීවිතයේ ගැඹුරු බිඳවැටීම්වලට ලක්වුනු පුද්ගලයින් සමග වෛද්‍යවරයෙක් වශයෙන් වසර ගණනාවක් කටයුතු කළ...
සියදිවි නසාගැනීමට ස්ථිරව තීරණය පුද්ගලයින් රැසකගේ ජීවිත නැවුම් මාවතකට ගත් වෛද්‍ය චමත් කාරියවසම් මහත්මා මෙහි සම්පත් දායකත්වය දරයි.🙏

🧧
ඔහු වසර දහයක සිට ඕරාව බලගන්වන රේකී ග්‍රෑන්ඩ් මාස්ටර් වරයෙකි. රජයේ ලියාපදිංචි හෝමියෝපති වෛද්‍යවරයෙකි. ප්‍රවීන මෝහන වේදියකු මෙන්ම මෝහනවේදය පුහුණු කරවන ගුරුවරයෙකි.
Music Theraopy, Sound Healing සහ මන්ත්‍ර ආශ්‍රිත ධ්වනි විද්‍යාව පුහුණු කරවන සංගීත විද්‍යා විශ්ලේශකයෙක් සහ විශාරදවරයෙකි.
නිල වෙදකම සහ පාරම්පරික ගුප්ත ශාස්ත්‍ර දායද ලද ජෝතිර්වේදියෙකි.
සංකලිත වෛද්‍ය සුවවේදීන්ගේ සංගමයේ සහ, සුවදිවි පදනමේ සභාපති වශයෙන් කටයුතු කරයි.

එතුමන්ගේ මේ වැඩමුලුව,👇

🚫 තවත් එක motivation වැඩසටහනක් නම් නෙවෙයි.

🚫 ඒ වගේම මේක පොත් පුරවල සටහන් ලියන පන්තියකුත් නෙවෙයි.

🚫 හැමදාම ප්‍රාර්ථනා කර කර, විශ්වයට කිය කිය ඉන්න කියන ප්‍රාථමික ක්‍රමයකුත් නෙවෙයි.

🚫 ක්‍රියාකාරකම් කරමින් වෙහෙස කරවන වැඩසටහනකුත් නෙවෙයි.

👉මේ අපූරු නැවුම් ප්‍රවේශයට යොමු වෙලා ඔයාගෙ ජීවිතය නැවුම් ප්‍රවේශයක් තුළ පහසුවෙන් ගොඩ නැගෙන්න අවශ්‍ය කරන යාන්ත්‍රණය මේ පාඨමාලාවෙදි වෛද්‍යතුමන් බලගන්වනව. 😮😮😮

🪄ඕරාව නිර්මාණය කරන චක්‍ර අවධි කරාම ඒ ශක්තිය ජිවිත කාලයේම ඔයාට ප්‍රයෝජනයට ගන්න පුලුවන්.🪄

ඔයාගෙ ජානගත උත්පත්ති හැකියා ක්‍රමයෙන් ඉස්මතු කරන්න පුලුවන්. 😮😮😮

ඔයාගෙම ශරීරය, මනස සුව කරනවා වගේම වෙන කෙනෙක්ගෙ අසනීප පවා සුව කරන්න පුලුවන් මට්ටමට ඔයාගෙ ඕරා බලය මේ දින කීපයේදි ගොඩනගනව. මේ වැඩසටහනට සහභාගිවුන සියලු දෙනාටම ඒ හැකියාව ලැබුණු ආකාරය ඔයාට වැඩසටහනේදීම අත්දකින්න පුලුවන් වේවි.😮😮😮

🚩වැඩසටහන පැවැත්වෙන්නෙ සුවවේදීන් වෙනුවෙන් නිර්මාණය කළ ලංකාවේ පළමු රෝහල වන මහරගම Noble Nook රෝහල් පරිශ්‍රයේ සංකලිත වෛද්‍ය ප්‍රතිකාර අංශයේ.

මේ සම්පූර්ණ පාඨමාලාවටම අපි අය කරන්නෙ 35000/= ක් විතරයි.
ඒක බොහොම සුලු මිලක් කියල පළවෙනි දවස දෙක සහභාගි වෙද්දිම ඔයාට තේරුම් යාවි.

පාඨමාලවට එකපාර ගෙවන්න අවශ්‍ය නෑ. ඔයාට සුවදිවි පදනමෙන් ලැබෙන රු.10,000/=ක ශිෂ්‍යත්වය වගේම පහසු ගෙවීමේ ක්‍රම ගැනත් ලියාපදිංචි වෙනකොට ඔයාට දැනුවත් වෙන්න පුලුවන්.🪄🚩

ගෙවන්න අවශ්‍ය වෙන්නෙ Rs.25,000 ක් පමණයි.😮😮😮

අපි මේ අදියරෙන් පටන් ගමු. තව ඉදිරියට ගොඩනැගෙන්න අවශ්‍ය දැනුම, ප්‍රායෝගික අභ්‍යාස ඉගෙනගමු.🪄

💗 Golden Mind වැඩසටහන වඩාත් සුදුසු වන්නේ කා හටද? 👇👇👇

🤝 මානසිකව බිඳ වැටුනු අයට
🤝 බලාපොරොත්තු බිඳවැටී නැවත නැගීසිටීමට ශක්තියක් අපේක්ෂා කරන් අයට
🤝 ව්‍යාපාරිකයින්
🤝 ව්‍යවසායකයින්
🤝 මනෝ උපදේශකවරුන්
🤝 උපදේශකවරුන්
🤝 වෘත්තිකයින්
🤝 විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්
🤝 අධ්‍යාත්මික ගවේශකයින්
🤝 ජීවිතයේ නව මානයන් සොයායන්නන්
🤝 සිහින වෙත හඹායන්නන්
🤝 ධනාත්මක චින්තනය සහ ආකර්ෂණ නීතිය පුහුණු වන සහ ඒ පිළිබඳ උපදේශකයින්
🤝ගුප්ත විද්‍යා සහ ජෝතිෂ්‍ය පිළිබඳ උනන්දු අය
🤝 මානව හැකියා පුහුණුකරුවන් හට

මෙන්ම නිදහස්, සුවපත්, වින්ඳනීය ජීවිතයක් අපේක්ෂා කරන සැමට මේ වැඩසටහන ඉතාම සුදුසු වේ. 👍👍

වයස් භේදයකින් සහ මූලික දැනුමකින් තොරව නිදහසේ සහභාගිවන්න පුලුවන් මේ වැඩසටහනේදී ලබන සතියෙ සෙනසුරාදා මහරගම නොබ්ල් නූක් රෝහලේදී හමුවෙමු.🤝💪

එදින සහභාගිවන තෙක් ඔබගේ තාවකාලික ලියාපදිංචි අංකය ලබාගැනීමට දැන්ම පහත දුරකථන අංකයෙන් විමසන්න.

📞 0753606975

07/05/2025

උසස් සුවවේද ප්‍රතිකාර පාඨමාලාවට සමගාමීව පවත්වන *නිල වෙදකම* සහ *හිජාමා කපින්* ප්‍රතිකාර පුහුණුව සහ න්‍යායාත්මක දැනුම ලබාදෙන ප්‍රතිකාරාත්මක වැඩසටහන මෙම වසරේදීත් වෛද්‍ය කරමයට උනන්දු ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත.

වසර පහළවක් පුරා සංකලිත වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ අත්දැකීම් සහිත ලංකාවේ වැඩිම සුවවෙව්දීන් පිරිසක් පුහුණු කළ නොබ්ල් නූක් රෝහලේ අධිපතිතුමන් වන වෛද්‍ය චමත් කාරියවසම් මහත්මා ප්‍රමුඛව *දේශීය පාරම්පරික දැනුම සහ විදේශීය වෛද්‍ය ආයතනවල පුහුණුව ලත් වෛද්‍ය මණඩලයක් විසින්* ප්‍රතිකාර පුහුණුව ලබාදෙයි.

👉ස්නායු වේදනා
👉අක්ෂි රෝග
👉නිද්‍රා ගැටලු
👉මානසික ආතතිය
👉හර්ද රෝග
👉සයටිකා වේදනා
👉ආම වාත රෝග
👉පීනස
👉සන්ධි වේදනා

සහ කල්ගත්වූ රෝග රැසක් සඳහා අතුරු ආබාධ රහිතව, ස්ථිරසාර ගුණ දෙන *විශ්මයජනක වූ නිල වෙදකම* මගින් ඔබේත්, ඔබේ සමීපතමයින්ගේත්, සේවාලාභීන්ගේත් සුවය සඳන ක්‍රම පුහුණුවන්න.

නිල වෙදකම මඟින්

👉ආහාර ජීරණය ක්‍රමවත් වේ
👉මානසික සුවතාවය ඇති කරයි
👉හෝර්මෝන තුලනය වේ
👉සෛල අලුත්වැඩියා වීම ක්‍රමවත්ව වේ
👉ශාරීරික සහ මානසික උද්‍යෝගය ඇති කරයි
👉ඇස් පෙනීම වර්ධනය කරයි
👉අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සුවපත් වේ
👉ඉරුවරදය සුව වේ
👉දිගුකාලීන රෝග සෑදීම අවම කරයි
👉රෝග මූලයන් සුවපත් කරයි. එමගින් දිගුකාලීනව පීඩා දෙන *දියවැඩියාව, අක්මා රෝග, ස්වසන ආබාධ, ආතරයිටිස්* සුව වීම වේගවත් කරයි.

ප්‍රතිකාර සඳහා සහ පාඨමාලාව සඳහා අමතන්න.
0718704704
0753606975

මෙම පාඨමාලාවද වසරකට එක් වරක් පමණක් පවත්වයි.

මෙම වසරේ කණ්ඩායම ජුනි මස 01 ඉරිදා දින 04ක් පැවැත්වේ..
විස්තර සඳහා නොබ්ල් නූක් රෝහල අමතන්න.

0753606975 📞

28/04/2025
Golden Mind 🪄
26/04/2025

Golden Mind 🪄

25/04/2025

Healing School

Address

No 23/7, Piliyandala Road
Maharagama
10100

Alerts

Be the first to know and let us send you an email when ACM Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ACM Campus:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram