DocLanka.com

DocLanka.com Doc-Lanka is the largest national directory of health services and the practitioners who provide the Registered Number : WD 19387
(1)

DocLanka.com මගින් ඔබට ලැබෙන පහසුකම්

♥ ඔබ අසලම සිටින වෛද්‍යවරු, වෛද්‍ය මධ්‍යස්ථාන, ඖෂධසැල් ආදිය ඉතාමත් පහසුවෙන් සොයාගන්න

♥ ඔබගේ වෛද්‍යවරයා හෝ ඒ සම්බන්ධ සේවාවන් සපයන්නන් සමග වෙබ් අඩවිය හරහාම Chat කරන්න

♥ ඔබ වෛද්‍යවරයෙක් හෝ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට සම්බන්ධ අයෙකුනම් ඔබට ඔබ ප්‍රදේශයේ ඔබගේ ව්‍යාපාරය හෝ සේවාව පහසුවෙන් අපගේ වෙබ් අඩවියේ ඇතුළත් කළ හැක

♥ ඔබගේ දැනුම සමාජගත කිරීම සදහා Articles / ලිපි පළකරන්නත් පුලුවන්.

♥ Q & A තුලින් ඔබට ඇති ප්‍රශ්න වෛද්‍යවරයා වෙත යොමු කිරීමටත්, පිලිතුරු ලබාගැනීමටත්, ඔබගේ දැනුම බෙදා හදා ගැනීමටත් පුලුවන්

♥ සාමාජිකයෙකු වීම තුලින් ඔබ ලබාගත් සේවය සහ ඩොක්ටර් පිලිබඳ අදහස් review එකක් ලෙස ලබා දීමටත් පුලුවන්

මේ ආදී වශයෙන් තවත් පහසුකම් රාශියක් අත් විදීමට අදම ඔබත් DocLanka.com සමග එකතුවන්න. DocLanka.com is owned and maintained by Health Tech Solutions,Sri Lanka.

25/10/2021

මහාන්ත්‍ර ප්‍රදාහය පිළිබඳව ඔබ දැනුවත්ද?
ඒ පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් සඳහා පළමු Comment එක බලන්න.

😍 100,000 Views
07/09/2021

😍 100,000 Views

Arogya Ayurveda Weda Medura - Piliyandalaසර්වාංග රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරDr.D.G.G.M PadmakumaraBAMS (Hons.) Co...
31/08/2021

Arogya Ayurveda Weda Medura - Piliyandala

සර්වාංග රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර

Dr.D.G.G.M Padmakumara
BAMS (Hons.) Colombo
SLAMC 15470


Dr.(Mrs.)J. A. Ranasingha
BAMS (Hons.) Colombo
SLAMC 15469

WebPage:

https://doclanka.com/ayurveda-medical-centre/arogyaayurveda/

විමසීම්
0712473521

You can also become a Member of our DocLanka Family.
Call us.
0717564977 (Mr.Harshana Niriella)
0711929215 (Mr.Thivanka Harasgama)


🇱🇰🇱🇰🇱🇰🇱🇰

11/08/2021

👩‍⚕ ‍සුව ධරණී ප්‍රජා සෞඛ්‍ය සේවය 🤝
=====ගම්පහ දිස්ත්‍රික්කය=====

⭕Covid-19 වසංගත රෝගී තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය වීම සමඟ, නිවාසගත Covid රෝගින් සඳහා දේශිය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම, Covid රෝගය වැලැක්වීම හා සුව වීමෙන් පසු රෝගින් අනුගමනය කළ යුතු උපදෙස් පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා සුව ධරණී ප්‍රජා සෞඛ්‍ය සේවාව ආරම්භ කර ඇත.

⭕මෙහි සඳහන් ඔබට ආසන්නතම ප්‍රජා සෞඛ්‍ය නිළදාරිවරයා අමතා අවශ්‍ය සේවාව සපයාගත හැකිය. Covid රෝගින් සුවපත් කිරීමට සේම Covid රෝගය බෝවීම වළක්වා ගැනීම සඳහා මෙම සුව ධරණී ප්‍රජා සෞඛ්‍ය සේවාව සමඟ සම්බන්ධ වන ලෙස ජනතාවට ආරාධනා කරමි.

=== 📞දුරකථන නාමාවලිය📞====

👩‍⚕‍. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

01). වෛද්‍ය V.H.D.C. දිල්හානි
📞 දුරකථන අංකය :- 071-8047384

02). වෛද්‍ය T.S.D. ද සිල්වා
📞 දුරකථන අංකය :- 077-2260381

03). වෛද්‍ය E.M.A.S. ඒකනායක
📞 දුරකථන අංකය :- 071-8044190

04). වෛද්‍ය H.T.D. තරංගනි
📞 දුරකථන අංකය :-0718252106

05). වෛද්‍ය H.A. වීරසූරිය
📞 දුරකථන අංකය :- 077-2260375

06). වෛද්‍ය D.S. අතපත්තු
📞 දුරකථන අංකය :- 077-6086893

07). වෛද්‍ය B.P. වෙත්තසිංහ
📞 දුරකථන අංකය :- 071-1427613

08). වෛද්‍ය G. ආරියවංශ
📞 දුරකථන අංකය :- 071-9757338

09). වෛද්‍ය I.S.K. කරුණාරත්න
📞 දුරකථන අංකය :- 077-2200747

10). වෛද්‍ය N.A.K.K.S. වීරසේකර
📞 දුරකථන අංකය :- 072-9357217

11). වෛද්‍ය N.W.A.M.M.N.N. බණ්ඩාර
📞 දුරකථන අංකය :- 071-9417687

12). වෛද්‍ය T.M.S. තෙන්නකෝන්
📞 දුරකථන අංකය :- 077-6760379

--------------------------------------------------------------------
👩‍⚕‍. බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

13). වෛද්‍ය R.A.A. කුමාරි
📞 දුරකථන අංකය :- 071-0538990

14). වෛද්‍ය S.K. ලියනගේ
📞 දුරකථන අංකය :- 071-0684200

15). වෛද්‍ය W.A.N.S. විජයලත්
📞 දුරකථන අංකය :- 070-5853820

16). වෛද්‍ය T.K.J.ජයවර්ධන
📞 දුරකථන අංකය :- 077-2577144

17). වෛද්‍ය S.M.S.D. මැණිකේ
📞 දුරකථන අංකය :- 071-1011929

18). වෛද්‍ය T. බෝගොඩ
📞 දුරකථන අංකය :-071-9895060

--------------------------------------------------------------------
👩‍⚕‍. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

19). වෛද්‍ය H.C.D.G. කුමාරි
📞 දුරකථන අංකය :- 071-7992290

20). වෛද්‍ය L.M.O. ප්‍රනාන්දු
📞 දුරකථන අංකය :- 071-0847804

21). වෛද්‍ය J.I.S. පෙරේරා
📞 දුරකථන අංකය :- 077-7361123

22). වෛද්‍ය P.G.I. ගුණතිලක
📞 දුරකථන අංකය :- 071-1884976

23). වෛද්‍ය D.P.D.N. කුලරත්න
📞 දුරකථන අංකය :- 071-7677557

24). වෛද්‍ය D.C.K. ද සිල්වා
📞 දුරකථන අංකය :- 077-7716019

25). වෛද්‍ය K. චන්ද්‍රවීර
📞 දුරකථන අංකය :- 071-8324812

26). වෛද්‍ය K.G. සේනාරත්න
📞 දුරකථන අංකය :- 071-8324973

27). වෛද්‍ය K.L.U. ශාන්ත
📞 දුරකථන අංකය :- 071-7677557

28). වෛද්‍ය R.M. රංජනි
📞 දුරකථන අංකය :- 077-6371124

--------------------------------------------------------------------

👩‍⚕‍දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

29). වෛද්‍ය K.A.D. ප්‍රසාද්
📞 දුරකථන අංකය :- 077-7513155

30). වෛද්‍ය M.A. කුමුදුමාලි
📞 දුරකථන අංකය :- 071-4733211

31). වෛද්‍ය A.V. සමරසිංහ
📞 දුරකථන අංකය :- 070-3424524

32). වෛද්‍ය R.M.S.M. රත්නායක
📞 දුරකථන අංකය :- 0712946965

33). වෛද්‍ය G.K.M.B. ජනිශා
📞 දුරකථන අංකය :- 070-5820014

34). වෛද්‍ය D.C. කුමාරප්පෙරුම
📞 දුරකථන අංකය :- 071-2897425

35). වෛද්‍ය M.W.N.R. වීරසිංහ
📞 දුරකථන අංකය :- 077-3226700

36). වෛද්‍ය P.N.V.K. විජේතුංග
📞 දුරකථන අංකය :- 071-1703657

37). වෛද්‍ය R.A.K.K. ජයරුවන්
📞 දුරකථන අංකය :- 077-4444980

38). වෛද්‍ය W.C.M. මුණසිංහ
📞 දුරකථන අංකය :- 0728506435

39). වෛද්‍ය W.G.I. සනත් කුමාර
📞 දුරකථන අංකය :- 0718506363

👩‍⚕‍ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

40). වෛද්‍ය K.G.U.W. කොන්දසිංහ
📞 දුරකථන අංකය :- 071-8389892

41). වෛද්‍ය H.A.U. හෙට්ටිආරච්චි
📞 දුරකථන අංකය :- 077-7269670

42). වෛද්‍ය M.M. අධිකාරි
📞 දුරකථන අංකය :- 071-4032974

43). වෛද්‍ය M.N.F. ෆකිහා
📞 දුරකථන අංකය :- 077-9480088

44). වෛද්‍ය B.M.S. නිරෝෂනි
📞 දුරකථන අංකය :- 077-4062521

45). වෛද්‍ය R.A. පියල් ලලිත්
📞 දුරකථන අංකය :- 077-6955492

46). වෛද්‍ය B.M. චානිකා කුමාරි
📞 දුරකථන අංකය :- 071-8500168

47). වෛද්‍ය B.V.S. දමයන්ති
📞 දුරකථන අංකය :- 071-8004493

48). වෛද්‍ය K.A.I.H.S. පෙරේරා
📞 දුරකථන අංකය :- 071-8562571

49). වෛද්‍ය P.A.U.C. පෙරේරා
📞 දුරකථන අංකය :- 071-8067351

50). වෛද්‍ය P.N. රත්නායක
📞 දුරකථන අංකය :- 071-4035824

👩‍⚕‍. මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

77). වෛද්‍ය W.P.I.K. වීරසිංහ
📞 දුරකථන අංකය :- 070 268 7787

78). වෛද්‍ය H.H.E.A. හේරත්
📞 දුරකථන අංකය :- 077-7963152

79). වෛද්‍ය G.A.N.P. ගුණසිංහ
📞 දුරකථන අංකය :- 071-4931863

80). වෛද්‍ය H.P.S. සේනාරත්න
📞 දුරකථන අංකය :- 072-2167315

81). වෛද්‍ය K.H.R. දිල්රුක්ෂි
📞 දුරකථන අංකය :- 071-3527770

82). වෛද්‍ය M.T. නුරුල් හිනායා
📞 දුරකථන අංකය :- 071 814 8127

83). වෛද්‍ය S.P.S.A. සෝමරත්න
📞 දුරකථන අංකය :- 071-8369036

--------------------------------------------------------------------
👩‍⚕‍. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

84).වෛද්‍ය T.M.W.N.K.කරුණාරත්න
📞 දුරකථන අංකය :- 071-2446841

85). වෛද්‍ය G.P. ලක්මාලි
📞 දුරකථන අංකය :- 071 321 6615

86). වෛද්‍ය W.K.D.B.D.N. ප්‍රනාන්දු
📞 දුරකථන අංකය :- 076-6721150

87). වෛද්‍ය J.A.S. ජයසිංහ
📞 දුරකථන අංකය :- 077-9169385

88). වෛද්‍ය P.K.K. හේවාවිතාරණ
📞 දුරකථන අංකය :- 077-6707602

89). වෛද්‍ය R.S.D. රාජසුන්දර
📞 දුරකථන අංකය :- 077-6586464

90). වෛද්‍ය W.A.R. වික්‍රමසිංහ
📞 දුරකථන අංකය :- 077-4399588

91). වෛද්‍ය K.H.I. පියසීලි
📞 දුරකථන අංකය :- 071-8664670

--------------------------------------------------------------------
👩‍⚕‍.කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

63). වෛද්‍ය H.D.I. ජානකි
📞 දුරකථන අංකය :- 071-3591499

64). වෛද්‍ය M.A. හරුස්
📞 දුරකථන අංකය :- 077-7679628

65). වෛද්‍ය M.B. නුමායිස්
📞 දුරකථන අංකය :- 077-2314613

66). වෛද්‍ය E.A.D.S. ගුණපාල
📞 දුරකථන අංකය :- 077-3671011

67). වෛද්‍ය A.H.T. අබේරත්න
📞 දුරකථන අංකය :- 071-8477901

68). වෛද්‍ය M.I.R. ප්‍රියදර්ශනි
📞 දුරකථන අංකය :- 071-6061586

69). වෛද්‍ය V.A. ඇල්ගම
📞 දුරකථන අංකය :- 071-8663231

--------------------------------------------------------------------
👩‍⚕‍. මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

70). වෛද්‍ය S.M. අස්රම්
📞 දුරකථන අංකය :- 071-8456786

71). වෛද්‍ය P.A.D. අසාදරි
📞 දුරකථන අංකය :- 071-9014804

72). වෛද්‍ය K.A.D.C.N. ජීවන්ති
📞 දුරකථන අංකය :- 077-8546346

73). වෛද්‍ය R.A.D.H..P. රණතුංග
📞 දුරකථන අංකය :- 071-0110652

74). වෛද්‍ය P.A.C.P. ධර්මදාස
📞 දුරකථන අංකය :- 071-8405095

75). වෛද්‍ය R.M.T. බණ්ඩාර
📞 දුරකථන අංකය :- 077-5180286

76). වෛද්‍ය W.A.S.S. අනුරුද්ධ
📞 දුරකථන අංකය :- 071-8405099

--------------------------------------------------------------------
👩‍⚕‍.ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

51). වෛද්‍ය M.D.R. පෙරේරා
📞 දුරකථන අංකය :- 071-6344385

52). වෛද්‍ය S.M.S. සමරවීර
📞 දුරකථන අංකය :- 071-4877336

53). වෛද්‍ය K.D.N.D. පෙරේරා
📞 දුරකථන අංකය :- 071-4927802

54). වෛද්‍ය D. නිශ්ශංක
📞 දුරකථන අංකය :- 071-8312801

55). වෛද්‍ය D.D. මුදුන්කොටුව
📞 දුරකථන අංකය :- 077-3163141

56). වෛද්‍ය S.P. විදානවංස
📞 දුරකථන අංකය :- 071-8462772

--------------------------------------------------------------------
👩‍⚕‍. කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

57). වෛද්‍ය R.N.E. ද සිල්වා
📞 දුරකථන අංකය :- 071-8331969

58). වෛද්‍ය M.C. කපුදූව
📞 දුරකථන අංකය :- 071-4285294

59). වෛද්‍ය A.D.W. පද්මිණි
📞 දුරකථන අංකය :- 077-6646493

60). වෛද්‍ය P.A.I. පදිදිලියන්
📞 දුරකථන අංකය :- 077-6655161

61). වෛද්‍ය T.K. යකන්දාවල
📞 දුරකථන අංකය :- 071-8408945

62).වෛද්‍ය T.Mලොකුබෝගහවත්ත
📞 දුරකථන අංකය :- 071-8321547
👩‍⚕‍. මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

92). වෛද්‍ය D.N. රෙන්ගරාසු
📞 දුරකථන අංකය :- 077-4064889

93). වෛද්‍ය D.R.G.D. ජයසූරිය
📞 දුරකථන අංකය :- 071-8304367

94). වෛද්‍ය H.K.D. නිශාන්ති
📞 දුරකථන අංකය :- 071-8609816

95). වෛද්‍ය M.G.A.M. ප්‍රියසිංහ
📞 දුරකථන අංකය :- 071-8266326

96). වෛද්‍ය P.G.D.I. ක්‍රිශාන්ත
📞 දුරකථන අංකය :- 071-8190399

--------------------------------------------------------------------
👩‍⚕‍. වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

97). වෛද්‍ය M.P.K.I. කුමාරි
📞 දුරකථන අංකය :-071 804 7374

98). වෛද්‍ය E.K.M.P. ප්‍රදීපිකා
📞 දුරකථන අංකය :- 071-8362991

99). වෛද්‍ය ක්‍රිෂාන්ති පරමෙෂ්වරන්
📞 දුරකථන අංකය :- 077-3446158

100). වෛද්‍ය G.S. මල්කාන්ති
📞 දුරකථන අංකය :- 071-2781383

101). වෛද්‍ය K.K.E. ජයතිලක
📞 දුරකථන අංකය :- 071-8438890

102). වෛද්‍ය W.A.S. සේනානි
📞 දුරකථන අංකය :- 071-6217711

DCMO
103). වෛද්‍ය මහේල
📞 දුරකථන අංකය :- 071-2446831

හිතායු! සුඛායු! දීඝායු!

⭕බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව
⭕දේශිය වෙදකම් ප්‍රවර්ධන ,ග්‍රාමිය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය.

වෙරුකා ඉන්නන් සහ ගල්තැලුම් ගැන ඔබ දන්නවාද?ඔබ එවැනි පීඩාකාරී තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයෙක්නම් මේ ලිපිය ඔබටයි.bit.ly/3j22...
29/07/2021

වෙරුකා ඉන්නන් සහ ගල්තැලුම් ගැන ඔබ දන්නවාද?
ඔබ එවැනි පීඩාකාරී තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයෙක්නම් මේ ලිපිය ඔබටයි.
bit.ly/3j22PyX
මෙම ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් ලිපිය කියවිය හැක.
වැඩි විස්තර සහ, ප්‍රතිකාර සඳහා වෛද්‍යවරියගේ වෙබ් පිටුවට හෝ ෆේස්බුක් පිටුව ඔස්සේ හෝ පහත සඳහන් දුරකතන අංකයන් ඔස්සේ වෛද්‍යවරිය සම්බන්ධ කරගන්න.

වෙබ් පිටුව : https://doclanka.com/ayurvedic-doctor/uthpala2405/
ෆේස්බුක් පිටුව : https://facebook.com/DRUTHPALA2405/
☎ : 0777043585

DocLanka.com Partners with Towma.lkTowma.lk is a Online business directory website built for the SriLankans around the w...
27/07/2021

DocLanka.com Partners with Towma.lk
Towma.lk is a Online business directory website built for the SriLankans around the world. 🇱🇰

DocLanka.com වෙබ්අඩවිය තවත් පියවරක් ඉදිරියට තැබීමක් ලෙස Towma.lk සමග එකතු වී අපගේ ඉතා ගුණාත්මක සේවාවක් ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට මෙන්ම සේවාදායකයන් හට ලබා දීමට කටයුතු කරනු ලැබේ.

ඔබ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් සේවාවක් ලබාදෙන හෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේනම් ඔබට DocLanka.com වෙබ්අඩවියේ ලියාපදිංචි වියභැකියි. එමෙන්ම නොමිලේම Towma ටවුම (Towma.lk) වෙබ්අඩවියේද ලියාපදිංචි වී ඔබගේ ව්‍යාපාරයට අදාළව වෙබ්පිටුවක් නිර්මාණය කරගත හැකියි.

ඔබ Online Business Directory එකක ලියාපදිංචිව සිටීමේ වැදගත්කම
ගැන කියැවෙන ලිපියක් පහත දැක්වේ. එය කියවා බලන්න.

https://www.towma.lk/7-benefits-of-online-business-directories/

ඔබ තවමත් DocLanka.com හී ලියාපදිංචි වී නොමැතිනම් 0711929215 අමතා තොරතුරු දැනගන්න. ඔබට සාමාජිකත්වය ගැනීමේදී විශේෂ දීමනාවක් දැන් ලබාගත හැකියි.

බෝමෙත් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,අනුරාධපුරසර්වාංග රෝග සඳහා ප්‍රථ්‍යක්ෂ ,අතුරු ආබාධ රහිත ආයුර්වේද ප්‍රතිකාර උපාධිදාරී ව...
27/07/2021

බෝමෙත් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,
අනුරාධපුර

සර්වාංග රෝග සඳහා ප්‍රථ්‍යක්ෂ ,අතුරු ආබාධ රහිත ආයුර්වේද ප්‍රතිකාර උපාධිදාරී වෛද්‍යවරුන් යටතේ ලබාගත හැකියි.

☎ : 0717591652 / 0767584800

වෙබ් පිටුව : https://doclanka.com/ayurveda-medical-centre/bomethayurveda/

Goal of Men’s Health MonthDid you know that men, on average, die almost five years earlier than women? Part of the reaso...
05/06/2021

Goal of Men’s Health Month
Did you know that men, on average, die almost five years earlier than women? Part of the reason is that men are more reluctant to go to the doctor, according to menshealthmonth.org. In fact, studies show that women go to the doctor twice as much as men.

Additionally, Men’s Health Network notes that certain conditions are more prevalent in men, which patients and their doctors should keep an eye on through regular appointments.

Thus, the purpose of Men’s Health Month is to heighten the awareness of preventable health problems and encourage early detection and treatment of disease among both men and boys.

This month gives health care providers as well as individuals an opportunity to encourage men and boys to seek regular medical advice and early treatment for disease and injury.
`
`
`
`
`

Replace your morning tea with this Immunity Booster Drink during this pandemic...By Dr.Uthpala JayawardeneRead Full Arti...
02/06/2021

Replace your morning tea with this Immunity Booster Drink during this pandemic...
By Dr.Uthpala Jayawardene

Read Full Article
https://bit.ly/3fHleAP
`
`
`
`
`

මැණික්කටු සන්ධියේ ශල්‍යකර්මය සිදුකළ යුතුමද?(Carpal Tunnel Syndrome - CTS)Read Full Article:https://bit.ly/2SSkgbO`````  ...
02/06/2021

මැණික්කටු සන්ධියේ ශල්‍යකර්මය සිදුකළ යුතුමද?
(Carpal Tunnel Syndrome - CTS)
Read Full Article:
https://bit.ly/2SSkgbO
`
`
`
`
`

මලබද්ධයට අපූරු විසදුමක්By- Dr.Uthpala Jayawardeneසම්පූර්ණ ලිපිය කියවීමට පහත Link එකෙන් පිවිසෙන්නhttps://bit.ly/3yVSvzN``...
02/06/2021

මලබද්ධයට අපූරු විසදුමක්
By- Dr.Uthpala Jayawardene

සම්පූර්ණ ලිපිය කියවීමට පහත Link එකෙන් පිවිසෙන්න

https://bit.ly/3yVSvzN
`
`
`
`
`

Get Registered Now!Experience online appointment Booking Function without Extra cost.Visit,https://DocLanka.comCall us,H...
13/02/2021

Get Registered Now!
Experience online appointment Booking Function without Extra cost.

Visit,
https://DocLanka.com

Call us,
Harshana 0717564977
Thiwanka 0711929215

වාර්ෂික සාමාජිකත්වය ගැනීමේදී අලුත් සාමාජික මහත්ම මහත්මීන්ට රු.300ක විශේෂ වරප්‍රසාදයක් අත් විදිය හැක.මෙය 2021 පෙබරවාරි මස...
01/02/2021

වාර්ෂික සාමාජිකත්වය ගැනීමේදී අලුත් සාමාජික මහත්ම මහත්මීන්ට රු.300ක විශේෂ වරප්‍රසාදයක් අත් විදිය හැක.
මෙය 2021 පෙබරවාරි මස 10 වනදා තෙක් වලංගු වේ.

වැඩි විස්තර සදහා ඇමතුමක් හෝ Inbox පණිවුඩයක් තබන්න.
0717564977

Call us for more details
0717564977

Fatty liver හෙවත් Hepatic Steatosis ලෙස හදුන්වන අක්මාවේ තෙල් තැන්පත්වීමේ තත්වය වර්තමානය වනවිට බහුල ලෙස දක්නට ලැබෙන රෝගී ...
01/02/2021

Fatty liver හෙවත් Hepatic Steatosis ලෙස හදුන්වන අක්මාවේ තෙල් තැන්පත්වීමේ තත්වය වර්තමානය වනවිට බහුල ලෙස දක්නට ලැබෙන රෝගී තත්වයක් වේ
🔺. පුරුෂ පාර්ශවය කෙරෙහි වැඩි බලපෑමක් ඇතිකරවීමට ප්‍රවණතාවයක් සහිත වන අතර නිහඩ ලෙස පවතින රෝගී තත්වයක් වෙයි. නොසලකා හැරීම නිසා අවසානයේ මාරාන්තික තත්ව දක්වා වර්ධනය විය හැක.

ලිපිය කියවන්න සහ වෛද්‍යවරයා සම්බන්ධ කරගන්න විස්තර බලන්න මෙතනින් පිවිසෙන්න.
https://bit.ly/2YMhMMd



අක්මාවේ තෙල් තැන්පත්වීම තත්වය වර්තමානය වනවිට බහුල ලෙස දක්නට ලැබෙන රෝගී තත්වයක් වේ. පුරුෂ පාර්ශවය කෙරෙහි වැඩි බලප...

ප්‍රතිශ්‍යාව ජිවිතයට අතුරු ආන්ත්‍රා ඇතිකරවන තදබල රෝගයක් නොවේ.එහෙත් එය නොසලකා හැරීම නිසා ජිවිතේට දිර්ඝකාලින පීඩා විදිමට ස...
01/02/2021

ප්‍රතිශ්‍යාව ජිවිතයට අතුරු ආන්ත්‍රා ඇතිකරවන තදබල රෝගයක් නොවේ.එහෙත් එය නොසලකා හැරීම නිසා ජිවිතේට දිර්ඝකාලින පීඩා විදිමට සිදුවන කැස්ස හිසරදය,උගුරෙ සෙම් ගෙඩි, නාසයෙ මස්දළු පීනස,ඇදුම ආදි රෝග හණනාවකටම පත්කර ගන්නොදබොහෝ වෙති. ප්‍රතිශ්‍යාව සාමාන්‍ය රෝගී තත්වයක් වුවද ඉහතින් දැක්වූ ආකාරයට රෝග පද්ධතියක් සේ ව්‍යාප්ත වුවහොත්, ලෙසියෙන් හෝ පහසුවෙන් එය සුවකර ගැනීමට නොහැකිව පීඩා විඳීමට සිදුවේ.ප්‍රතිශ්‍යා රෝග ක්‍රම කිහිපයකටම වැළඳිය හැකි අතර ශරීරයේ සෙම ප්‍රකෝප වීම නිසාද හටගනි....

https://doclanka.com/%e0%b6%b4%e0%b7%93%e0%b6%b1%e0%b7%83%e0%b6%a7-%e0%b7%84%e0%b7%9a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f/

ප්‍රතිශ්‍යාව ජිවිතයට අතුරු ආන්ත්‍රා ඇතිකරවන තදබල රෝගයක් නොවේ.එහෙත් එය නොසලකා හැරීම නිසා ජිවිතේට දිර්ඝකාලින පීඩ...

කාන්තා ලිංගික බෙලහීනතාවය – Female Sexual Dysfunction*****************************************************************පිර...
01/02/2021

කාන්තා ලිංගික බෙලහීනතාවය – Female Sexual Dysfunction
*****************************************************************
පිරිමින් හට මෙන්ම කාන්තාවන්ටද ලිංගික බෙලහීනතාවයන් ඇතිවිය හැක.මෙය ඉංග්‍රීසි බසින් Female Sexual Dysfunction ලෙස හදුන්වනවා.නමුත් පිරිමින්ට සාපේක්ෂව ඔවුන් මේ පිළිබදව කතා කිරීමටත්, ප්‍රතිකාර සදහා යොමු වීමත් තරමක් දුරට අඩු මට්ටමක පවතිනවා.මීට ප්‍රධානම හේතුවක් වන්නේ ලජ්ජාව නිසා මෙවැනි කාරණා පිළිබදව වෛද්‍යවරයකු මුණගැසී කතා කිරීමට මැළි වීමයි.තවත් හේතුවක් වන්නේ මෙම කාරණා ගැන බොහෝ කාන්තාවන්ට තිබෙන අඩු දැනුම හේතුවෙන් මෙමව්බෙලහීනතාවයන් සාමාන්‍ය තත්ත්වයන් ලෙස සළකා ප්‍රතිකාරවලට යොමු නොවීමයි.මෙම රෝග තත්ත්වයන්වලින් අද සමාජයේ සැළකිය යුතු පිරිසක් පීඩා විදින අතර ඒවා බොහෝ කාන්තාවන්ගේ මානසික අසහනයන්ට සහ අඹුසැමි සම්බන්ධතා බිද වැටීමට ප්‍රධාන හේතු ලෙස සොයාගෙන ඇත.ඊටත් අමතරව සමහර විට කාන්තාවන්ගේ මෙම ලිංගික් ගැටළු ඔවුන්ගේ සහකරුවන්ගේ ලිංගික බෙලහීනතාවයන්ට හේතුවන අවස්ථාද ඇත.

මෙම රෝගී තත්ත්වයන්ගේ රෝග් ලක්ෂණද සමහර විටක සංකීර්ණ ස්වභාවයක් ගනී.තවද එක් කාන්තාවකට එක් රෝග ලක්ෂණයකට වඩා පවතින අවස්ථාද ඇතැම් විට දැකිය හැක.

පහත ලින්ක් එකෙන් පිවිස සම්පූර්ණ ලිපිය කියවන්න.
http://bit.ly/3pBPMX7

පිරිමින් හට මෙන්ම කාන්තා ලිංගික බෙලහීනතාවය ද ඇතිවිය හැක.මෙය ඉංග්‍රීසි බසින් Female Sexual Dysfunction ලෙස හදුන්වනවා.Read More...

11/01/2021
Sri Lankan Healthcare and Beauty care Community Hub based Directory WebsiteDocLanka.comYour Health MattersContact us,Dr....
03/01/2021

Sri Lankan Healthcare and Beauty care Community Hub based Directory Website

DocLanka.com
Your Health Matters

Contact us,
Dr.Thivanka - 0711929215

Email: admin@doclanka.com

01/01/2021

Wishing you health, wealth, and happiness in the New Year ahead.

DocLanka.com
Your Health Matters

Carpal Tunnel Syndrome (CTS) පිළිබද ඔබ දැනුවත්ද?පහත ලිපිය කියවන්න
29/12/2020

Carpal Tunnel Syndrome (CTS) පිළිබද ඔබ දැනුවත්ද?
පහත ලිපිය කියවන්න

ඔබත් කාපල් ටනල් සින්ඩ්‍රෝම් (Carpal Tunnel Syndrome හෙවත් CTS ) මගින් පීඩා විදිනවනම් මෙය කියවන්න...

24/12/2020

Merry Christmas & Happy New Year!

❄🎅Team DocLanka🎅❄

පළමුව කියවන්න👇තව අයෙකුට උදව්වක් විය හැකි බැවින් ශෙයා කරන්න.🙏නොමිලේම,කාලය කා නොදමා ඕනෑම අවස්ථාවකදී,විශ්වාසවන්ත ලෙස 📢රජයේ ...
18/12/2020

පළමුව කියවන්න👇
තව අයෙකුට උදව්වක් විය හැකි බැවින් ශෙයා කරන්න.🙏

නොමිලේම,කාලය කා නොදමා ඕනෑම අවස්ථාවකදී,විශ්වාසවන්ත ලෙස
📢රජයේ ලියාපදිංචි📢
ආයුර්වේද හා පාරම්පරික වෛද්‍යවරු
බටහිර වෛද්‍යවරු
දන්ත වෛද්‍යවරු
පශු වෛද්‍යවරු
සිද්ධ වෛද්‍යවරු
යුනානි වෛද්‍යවරු
හෝමියෝපති වෛද්‍යවරු
මනෝ වෛද්‍යවරු,
කාය වර්ධන මධ්‍යස්ථාන (Gym),
රෝහල් (පෞද්ගලික සහ රජයේ රෝහල්)
ඖෂධසල් (Pharmacies / ෆාමසි)
,රසායනාගාර සේවාවන් (Laboratory Services),
රූපලාවණ්‍ය සේවාවන් (රූපලාවණ්‍ය ශිල්පීන්,සැලෝන්ස්) රූපලාවණ්‍ය නිෂ්පාදන
ආයුර්වේද නිෂ්පාදන
සහ අනෙකුත් සෞඛ්‍ය සේවා නිෂ්පාදන
චීන/කොරියන් කටු චිකිත්සකවරු
යනාදී සෞඛ්‍ය සහ රූපලාවණ්‍ය සේවාවන් සදහාම වෙන්වූ ශ්‍රී ලංකාවේ එකම වෙබ්අඩවිය සමග ඔබත් එක්වන්න.
දැනුම ගෙනෙන ලිපි කියවන්න, වීඩියෝ නරඹන්න, ඔබ අසලින්ම
සේවාවන් සොයාගන්න ආදී සේවාවන් රැසක් එකම වහළක් යටින්.

ඔබ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ හෝ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පහත දැක්වෙන පින්තූරයේ සදහන් ක්ෂේත්‍රයන් යටතට අයත්වන අයෙකුනම් දැන්මම වෙබ්අඩවියට පිවිස Become a Member මත ක්ලික් කර ලියාපදිංචි (Sign Up) වන්න.

ශ්‍රී ලාංකික සෞඛ්‍ය සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණයෙහි පුරෝගාමියා...DocLanka.com.... අදම එක්වන්න.

ලියාපදිංචිය නොමිලේ...

ශ්‍රී ලාංකික ජනතාවටත් නොමිලේම Visitor Account එකක් සාදා වෙබ් අඩවියෙහි සේවාවන් අත්විදීමට හැක. සේවා සපයන පුද්ගලයන් විසින් Professional Account එකක් යටතේ ලියාපදිංචි විය යුතුයි.

අපගේ වීඩියෝව,
https://m.facebook.com/story.php?story_fbid=375256533884717&id=101540621256311

ඇමතුම්:
වෛද්‍ය හර්ෂණ : 0717564977
වෛද්‍ය තිවංක : 0711929215

Visit
DocLanka.com

Are you a Sri Lankan Doctor,or a Healthcare Service Provider?
No matter where you are...

Sign up for free...and Let the Sri Lankans around the world find you easily.

ආයුර්වේද වෛද්‍ය ELMT බණ්ඩාරආ.වෛ.ස.ලි.අංක : සර්වාංග - 13605ගෙඩිවණ පිළිකා -8972වැඩි විස්තර සදහා පහත වෙබ් පිටුවට පිවිසෙන්නh...
13/12/2020

ආයුර්වේද වෛද්‍ය ELMT බණ්ඩාර
ආ.වෛ.ස.ලි.අංක : සර්වාංග - 13605
ගෙඩිවණ පිළිකා -8972

වැඩි විස්තර සදහා පහත වෙබ් පිටුවට පිවිසෙන්න

https://doclanka.com/ayurvedic-doctor/dr-elmt-bandara/

10/12/2020

DocLanka.com - Your Health Matters

Become a Member,Join Today!We've reached 100+ Members!Visit,DocLanka.com orDownload our Android App from Google Play Sto...
22/11/2020

Become a Member,
Join Today!

We've reached 100+ Members!

Visit,
DocLanka.com
or
Download our Android App from
Google Play Store
Huawei AppGallery

Address

Hokandara
Colombo
10118

Alerts

Be the first to know and let us send you an email when DocLanka.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to DocLanka.com:

Videos

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

DocLanka.com - Your Health Matters

ලංකාවේ සියළුම සෞඛ්‍ය සේවාවන්,ඒ හා සම්බන්ධ ව්‍යාපාර,සෞඛ්‍ය සේවා ක්ෂේස්ත්‍රයේ ප්‍රවීණයින් එකම ස්ථානයකට ගැනීම සහ සියළුම ශ්‍රී ලාංකිකයන්ට පහසුවෙන්ම තමන් සොයනා සෞඛ්‍ය සේවාවන් පහසුවෙන්ම සොයාගැනීමට ස්ථානයක් සකසාදීම අපගේ අරමුණයි. අපගේ වෙබ්අඩවියේ පහත සදහන් සේවාවන් සදහා පෞද්ගලික වෙබ්පිටු සාදා දෙනු ලැබේ. Ayurveda Doctors General Practitioners Dentists Veterinary Doctors Hospitals Pharmacies Laboratory Services Ayurveda Products Other Healthcare Products Beautycare Products Beauty Salons Spa Gym Yoga Classes Hotels and Ayurveda Resorts and much more...

ඔබ ඉහත සදහන් සෞඛ්‍ය සේවා ක්ෂේස්ත්‍රයේ හෝ ඒ හා සම්බන්ධ ව්‍යාපාරයක් කරන්නේනම් අදම අප සමග එකතුවන්න. Log into, ♥Doclanka.com♥ Download Our Official Android app fromGoogle Play Store Click here https://bit.ly/2OHumHu